කුරුන්තුර්මලේ අලුත් ඉදිකිරීම් ගැන පුරාවිද්‍යා ලොක්කාට උසාවියෙන් ප්‍රශ්න
මුලතිව් කුරුන්තුර්මලේ පුරා විද්‍යා භුමියේ හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන කුරුන්දි විහාරයේ ඉදිකිරීම් උසාවි නියෝග කඩකිරීමක් බවට දෙමළ ජනතාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු අධිකරණය හමුවේ තහවුරු වී තිබේ.