කොමිෂන් සභා අද පත් කරනවා ද ? නැද්ද? - කථානායකගෙන් අනාවරණයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ, එම සභාවේ සභාපතිවරයා වන කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ, එම සභාවේ සභාපතිවරයා වන කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙනි.
මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදියකුගේ දාහත් වැනි අනුස්මරණය නැගෙනහිරදී පවත්වා තිබේ.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) මහ ලේකම් ෆැට්මා සමූරාගේ අත්සනින් යුතුව
ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන දුලීක නුවන් කෝඳාගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.
බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස
තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි
2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.
ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රට තුළ මතුවන වන විවිධ දේශපාලන සාධකවලින් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ උත්සාහයක් පවතින්නේදෝයි තමන් ට ද ප්‍රශ්නාර්ථයක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළේය.