වේදනාත්මක පරාජයකින් අවසන් වුනු ලූක් ලිට්ල වීර කාව්‍යය
හද ගැහෙන ප්‍රමෝදමත් ලන්ඩන් රාත්‍රියක තම පෙම්වතා ලෝක ඩාට්ස් ශූරතාවලියේ අවසාන තරගයේ පරාජය වන අයුරු පෙම්වතිය බලා සිටියේ කඳුළු පිරි දෑසින්.
හද ගැහෙන ප්‍රමෝදමත් ලන්ඩන් රාත්‍රියක තම පෙම්වතා ලෝක ඩාට්ස් ශූරතාවලියේ අවසාන තරගයේ පරාජය වන අයුරු පෙම්වතිය බලා සිටියේ කඳුළු පිරි දෑසින්.
ලන්ඩනයේදී අද රාත්‍රියේ පැවැත්වෙන ලෝක ඩාට්ස් ශූරතාවලියේ අවසාන මහා තරගය ලූක්ලා දෙදෙනෙක් අතර සටනක්.
නිදියහනේ හොඳම ක්‍රීඩකයන් වන්නේ ඩාට්ස් ක්‍රීඩකයන් බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
නව වසර උදාවීමට පෙර දිනයේදී ත්‍යාගක් ලෙස අලුත් ම Porsche කාරයක් ලබා දෙමින් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඔහුගේ මව විස්මයට පත්කර තිබෙනවා.
ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ක්‍රොඒෂියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මල්ලවපොර තරගාවලියකට සහභාගීවීමට සූදානමින් සිටින
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ
සෞදි අරාබිය පාපන්දු ක්‍රීඩාවේ ලෝක පිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම අදින් අවසන් වන 2023 වසරේ ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්රයේ දැඩි අවධානයට යොමු වුනු කාරණාවක්.
අඩි 21.3ක් (මීටර් 6.5) උසට ලෝකඩ ප්‍රතිමාවක් ඉදිවුනු කොලොම්බියානු පොප් ගායිකා ෂකීරා
2023 වසරේ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරයින් බවට පත්වුනේ ශ්‍රී ලංකා යුද හමුදාව. ශූරියන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්.
වර්ෂාව, ආලෝකය මඳ වීම, හිමකැට කුණාටු පමණක් නොව වායු දූෂණය හා කාන්තාර කුණාටු නිසාත් ක්‍රිකට් තරගයක ක්‍රීඩාව යම් කාලයකට