හේමා ප්‍රේමදාස නිවෙස බාර දෙයි
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට ලබාදී තිබු කොළඹ නිල නිවෙස ඇය වසර 30කට පසු රජයට පසුගිය 31 වැනි සිකුරාදා බාර දුන්නාය.
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට ලබාදී තිබු කොළඹ නිල නිවෙස ඇය වසර 30කට පසු රජයට පසුගිය 31 වැනි සිකුරාදා බාර දුන්නාය.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අළුතෙන් පත්වී පැමිනි නව තානාපතිවරිය මනිෂා ගුනසේකර පසුගියදා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස වැඩ භාර ගනු ලැබුවාය.
''අපේ ජන්ද අඩු වෙයි. ඒත් අපිව පහු කරල යන්න තරම් තරගකරුවෙක් මේ දේශපාලන භුමියේ නැහැ''
පනාමුරේ තිලකවංශ භික්ෂුවගේ සන්නද්ධ ආරක්ෂකයෙක් සෙනසුරාදා (1) පුල්මුඩේ
පොලිස්පති සී ඩී වික්‍රමරත්න හට මාස 03 ක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති වැදගත් කරුණු රැසක් බැහැර කරමින්
පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය අවසන් වාර්තාව අප්‍රේල් මුල් සතිය වනවිට පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට ලබාදෙන බව මැතිවරණ සීමා නීර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසිය.
අප්‍රේල් මස 4දායින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 6 දෙනෙක් පමණ රජයට එක්වීමේ සූදානමක් ඇතැයි 'දේශය' ඉරිදා ජාතික පුවත්පත වාර්තා කරයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයක් සමඟ භාණ්ඩාගාරයට තවදුරටත් “සුවසැරිය” හදිසි සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඊයේ (මාර්තු 31) පස්වරුවේ නුගේගොඩ මිරිහානේ පැවති විරෝධතාවක් අතරතුර සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබිණ.