BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●

Breaking News• උණුසුම් පුවත්

Showing page 119 of 2906 (43,586 articles)

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : එජාපයෙන් සජිත් ප්‍රේමදාසට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක්
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : එජාපයෙන් සජිත් ප්‍රේමදාසට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයසට එරෙහිව විපක්ෂයේ ඒකාබද්ධ මෙහෙයුමක් - රනිල් සහ නාමල් අතර හදිසි දේශපාලන කතිකාවක්

The Leader Deskabout 2 months ago
බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්තාවන්: තිදෙනෙකු මරුට; 24කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ!
පුවත්

බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්තාවන්: තිදෙනෙකු මරුට; 24කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ!

කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට වෙඩි තැබීම් - දෙදෙනෙකු ජීවිතක්ෂයට; රත්නපුර රෝහලට 13ක්

The Leader Deskabout 2 months ago
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු නඩුව: අලුත් පනත හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය අභියාචනාධිකරණයෙන් විමසයි!
පුවත්

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු නඩුව: අලුත් පනත හමුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාවරය අභියාචනාධිකරණයෙන් විමසයි!

ක්‍රීඩකයන් 'ස්වාධීන සේවා සම්පාදකයන්' (ISP) ලෙස අලුත් සංශෝධනයෙන් හඳුන්වා දී ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වයෙන් තර්ක

The Leader Deskabout 2 months ago
EPF සහ ETF එකතු කිරීමේ කැබිනට් තීන්දුව හමුවේ වෘත්තීය සමිතිවලින් ප්‍රබල විරෝධයක්!
පුවත්

EPF සහ ETF එකතු කිරීමේ කැබිනට් තීන්දුව හමුවේ වෘත්තීය සමිතිවලින් ප්‍රබල විරෝධයක්!

සේවක අර්ථ සාධක අරමුදල මහ බැංකු පාලනයෙන් ඉවත් කිරීමට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවෙන් කොළඹදී මාධ්‍ය හමුවක්

The Leader Deskabout 2 months ago
රිතූ ආකර්ෂාගෙන් ලේක්හවුස් ආයතනයට රුපියල් කෝටි 10ක එන්තරවාසියක්!
පුවත්

රිතූ ආකර්ෂාගෙන් ලේක්හවුස් ආයතනයට රුපියල් කෝටි 10ක එන්තරවාසියක්!

* හිටපු ඇමතිවරයෙකුගේ මූල්‍ය ගනුදෙනුවකට සම්බන්ධ කළ අසත්‍ය පුවතකින් කීර්තිනාමයට හානි වූ බවට චෝදනා

The Leader Deskabout 2 months ago
පාලන මිල ඉක්මවා සහල් සැපයූ ‘නිව් රත්න සහල්’ සමාගමට ලක්ෂ 10ක දඩයක්!
පුවත්

පාලන මිල ඉක්මවා සහල් සැපයූ ‘නිව් රත්න සහල්’ සමාගමට ලක්ෂ 10ක දඩයක්!

පාරිභෝගික අධිකාරියේ නඩුවකට අදාළව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දුවක්

The Leader Deskabout 2 months ago
සිරකාර මනුෂ්‍යයන්ගේ මරණ ගැන හෙව්වොත් ‘අඩි හයක් පොලොව යටට’
පුවත්

සිරකාර මනුෂ්‍යයන්ගේ මරණ ගැන හෙව්වොත් ‘අඩි හයක් පොලොව යටට’

නීතිඥ සේනක පෙරේරා සහ සුදේශ් නන්දිමාල් වෙත පැමිණි මරණ තර්ජනාත්මක ලිපි දෙකක් ගැන බොරැල්ල පොලිසියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි

The Leader Deskabout 2 months ago
නව මැගසින් බන්ධනාගාරයේ රාත්‍රී නොසන්සුන්තාව පාලනයට: රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාරවලට!
පුවත්

නව මැගසින් බන්ධනාගාරයේ රාත්‍රී නොසන්සුන්තාව පාලනයට: රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාරවලට!

* සිරමැදිරි අගුළු කඩා පිටතට ආ රැඳවියන් පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව කැඳවයි

The Leader Deskabout 2 months ago
කුරුවිට බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්!
පුවත්

කුරුවිට බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්!

ඊයේ රාත්‍රියේ හටගත් නොසන්සුන්තාව අද උදෑසන යළිත් උත්සන්න වී රෝහල් පරිශ්‍රයටත් හානි

The Leader Deskabout 2 months ago
සුරේෂ් සලේගේ පෙත්සම හමුවේ කාදිනල් හිමි උසාවියට: අභියාචනාධිකරණයේදී උණුසුම් නෛතික සටනක්!
පුවත්

සුරේෂ් සලේගේ පෙත්සම හමුවේ කාදිනල් හිමි උසාවියට: අභියාචනාධිකරණයේදී උණුසුම් නෛතික සටනක්!

වින්දිතයන්ට යුක්තිය උදෙසා අඛණ්ඩ විමර්ශන ඕනෑ බව කාදිනල් හිමි වෙනුවෙන් නීතිඥයන්ගෙන් ප්‍රකාශයක්

The Leader Deskabout 2 months ago
පොලිස්පති ගැන කළ ප්‍රකාශය හමුවේ සාගර උසාවියට: 'දේශපාලන ලණු කන්න එපා'යැයි නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!
පුවත්

පොලිස්පති ගැන කළ ප්‍රකාශය හමුවේ සාගර උසාවියට: 'දේශපාලන ලණු කන්න එපා'යැයි නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

සාගර කාරියවසම්ගේ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය සැප්තැම්බර් 24 දක්වා කල් යයි

The Leader Deskabout 2 months ago
හිරුණිකාගේ අභියාචන පෙත්සම විභාගයට සැප්තැම්බර් 23 දින නියම වෙයි!
පුවත්

හිරුණිකාගේ අභියාචන පෙත්සම විභාගයට සැප්තැම්බර් 23 දින නියම වෙයි!

වසර 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට

The Leader Deskabout 2 months ago
‘Sniper Shot’ හෙළිදරව්ව: එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියනයේ වන්දි සටන ජාත්‍යන්තර අභියෝගයක!
විශේෂාංග

‘Sniper Shot’ හෙළිදරව්ව: එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියනයේ වන්දි සටන ජාත්‍යන්තර අභියෝගයක!

ඩොලර් මිලියන 500ක වාරිකය වෙනුවට රුපියල් මිලියන 250ක් (ඩොලර් මිලියන 1ක්) තැන්පත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය

The Leader Deskabout 2 months ago
විෂ්ණු වාසු TV සුප්‍රීම් ‘Machan’ වැඩසටහනේදී කළ ආන්දෝලනාත්මක අනාවරණය! (වීඩියෝ)
Opinion

විෂ්ණු වාසු TV සුප්‍රීම් ‘Machan’ වැඩසටහනේදී කළ ආන්දෝලනාත්මක අනාවරණය! (වීඩියෝ)

'I am Sri Lankan' අනන්‍යතාවය සහ සංස්කෘතික පිරිහීම ගැන ජාතික සංවාදයක්!

The Leader Deskabout 2 months ago
අධිකරණයේ සහ පාරිභෝගික අධිකාරියේ දැඩි සෙවිල්ල මැද නීති විරෝධී ඖෂධ වැටලීම් පුළුල් වෙයි!
පුවත්

අධිකරණයේ සහ පාරිභෝගික අධිකාරියේ දැඩි සෙවිල්ල මැද නීති විරෝධී ඖෂධ වැටලීම් පුළුල් වෙයි!

හැව්ලොක් ටවුන් සහ බණ්ඩාරවෙල ස්ථාන දෙකකින් කෝටියකට අධික නීති විරෝධී ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් අත්අඩංගුවට

The Leader Deskabout 2 months ago