Breaking News• උණුසුම් පුවත්
Showing page 117 of 2906 (43,586 articles)

උතුරේ විහාරයක් පිහිටි භුමිය හරහා පාරකට එරෙහි පොලිස් තහංචියට උසාවිය හරස් වෙයි
*කන්කසන්තුරේ තිස්ස විහාර භූමිය මැදින් වැටුණු පැරණි මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කිරීමට මල්ලාකම් අධිකරණයෙන් නීතිමය අවසර


ගණිතය බැරිකම මෝඩකමක් ද? - ඩිස්කැල්කියුලියාව සහ අධ්‍යාපන පද්ධතියේ යථාර්ථය!
*බුද්ධි මට්ටමේ අඩුවක් නොව මොළයේ ක්‍රියාකාරිත්වය හා බැඳුණු ස්නායු සංවර්ධන අබලතාවයක නීතිමය හා සමාජීය විග්‍රහය

ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් ගැන ජයිශංකර් ඉන්දීය පාර්ලිමේන්තුවට තොරතුරු හෙළි කරයි!
*ඉන්දීය ධීවරයින් සහ බෝට්ටු නිදහස් කරගැනීමට රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශවික මට්ටමින් නිරන්තර සාකච්ඡා

සෞදිය, තුර්කිය සහ පාකිස්තානය NATO පන්නයේ ආරක්ෂක ගිවිසුමකට එළඹෙයි!
*මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ මක්කම නුවරදී අත්සන් තැබූ සාමූහික ආරක්ෂණ ගිවිසුම

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි!
*2020 අගෝස්තු 25 සිට බලපැවැත්වෙන පරිදි උසස්වීම් අනුමත කරමින් පොලිස්පතිවරයාගෙන් විශේෂ නියෝගයක්

මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුවෙන් විශේෂඥ මණ්ඩලයක්
*ප්‍රතිසංස්කරණ යෝජනා 31ක් සමාලෝචනය කොට ප්‍රායෝගික නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර

පෝට් සිටියේ නිලධාරීන්ගේ පඩි ගැන රාසමාණික්කම්ට ප්‍රශ්නයක් | 'සමහර නිලධාරීන් මිලියන ගණන්වලින් ගන්නවා'
*ජනාධිපතිගේ, ඇමතිවරුන්ගේ පඩි ප්‍රසිද්ධ කෙරෙද්දී වරාය නගර කොමිෂන් සභාවේ පඩි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේවත් නොදීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමක්

නීතිවිරෝධී සූදු වෙබ් අඩවි තහනම් වෙද්දී LPL පිටියේ ප්‍රවර්ධනය වන හැටි!
*ලියාපදිංචි නොවූ ඔන්ලයින් සූදු අඩවි අත්හිටුවීමට පියවර ගනිද්දී ක්‍රිකට් අනුග්‍රාහකත්වයන් සහ වෙළෙඳ දැන්වීම් පිළිබඳ අවධානය

බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කූඨ අරමුණු ! - අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මරණ සහ රෝහල්ගත කිරීම් වාර්තා වන පසුබිමක රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට සහ ඇප නීති සංශෝධනයට රජයෙන් පියවර

මෙටා සමාගමට ඩොලර් මිලියන 942ක වාර්තාගත වන්දියක්!
නව මෙක්සිකෝ අධිකරණයෙන් ඩොලර් මිලියන 567ක අතිරේක වන්දි නියෝගයක් - සමාජ මාධ්‍ය අඩවි මහජන පීඩාවක් ලෙස නම් කෙරෙයි

අවසර නොලත් නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙයි!
2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකරණ පනතේ බලතල ප්‍රකාරව TRCSL විසින් සියලු සේවා සපයන්නන්ට උපදෙස් දෙයි

පසුගිය වසර පහේදී විශේෂඥ වෛද්‍යවරුන් 3,791ක් විදේශගත වෙලා ! - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි
පශ්චාත් උපාධි පුහුණුව, විදේශ රැකියා සහ පෞද්ගලික හේතූන් මත විදෙස්ගතවීම් ඉහළට

චමින්ද විජේසිරිගේ පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමෙන් වරප්‍රසාද කඩවී ඇති බවට විපක්ෂ නායකගෙන් චෝදනාවක්!
අභියාචනයක් යොමු කර තිබියදී මන්ත්‍රීවරයාට සභාවට පැමිණීමට අවසර නොදීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී විරෝධය

බන්ධනාගාර තත්ත්වය පාලනයට ජනාධිපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ලිපියක්!
නොසන්සුන්තාවලින් රැඳවියන් තිදෙනෙකු මියගොස් 23කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීම පිටුපස ඇති අර්බුද පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය

