Breaking News• උණුසුම් පුවත්
Showing page 115 of 2906 (43,586 articles)

පොදු ප්‍රවාහනය ගොඩදාන්න බස් රථ 3,000ක මෙට්‍රෝ ජාලයක් ඕනෑ: Advocata ප්‍රධානී ධනනාත් ප්‍රනාන්දු පවසයි! (වීඩියෝ )
පෞද්ගලික වාහන ගෙදර තබා ජනතාව පොදු ප්‍රවාහනයට යොමු කරවා ගැනීමේ ප්‍රායෝගික ඩිජිටල් විසඳුම්

අලු පාට මිනිස්සුත් එක්ක කළු පාට අභිසාරිකාවකගේ සුද ගැන කතාව: 'අභිසාරී' සිනමා දැක්ම! (වීඩියෝ )
අයිෆෝනයෙන් රූපගත කර ලාංකේය සිනමා තිරයට ආ ප්‍රථම අත්හදාබැලීම සහ චින්තන ධර්මදාසගේ නවතම සිනමාත්මක සංවාදය

'නඩුවක් අහන්නේ දවස් දෙකයි': බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය සහ ලංකාවේ විනිසුරු විශ්‍රාම වයස ගැන සරෝජ් පතිරණගෙන් විශේෂ සටහනක්!
බ්‍රිතාන්‍යයේ ජූරි සභා අත්දැකීම් ඇසුරින් නඩු ඉක්මනින් අවසන් කිරීම සහ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සැසඳීමක්

'ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නියම කිරීමටත් නැවතුම් ලකුණ තබමු' - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් විශේෂ විග්‍රහයක්!
1976 සිට පැවතෙන 'ඩි ෆැක්ටෝ' (De Facto Moratorium) තත්ත්වය , GSP+ සහනය සහ ජාත්‍යන්තර මානව හිමිකම් එකඟතාවල පවතින තීරණාත්මක බලපෑම

'දූෂණය ඔබව පාලනය කිරීමට පෙර ඔබ එය පාලනය කරන්න' : ආචාර්ය ලයනල් බෝපගේගෙන් විශේෂ මතවාදී විග්‍රහයක්!
ලෝකයේ කිසිදු දේශපාලන ක්‍රමයක් දූෂණයෙන් නිදහස් නැත: කියුබාව, චීනය සහ චිලී රාජ්‍යයන්හි අත්දැකීම් ඇසුරින් කළ පුළුල් විමසුමක්

22 වැනි සංශෝධනය සහ විනිසුරු විශ්‍රාම වයස: මහා නාහිමිවරුන් ජනාධිපතිට ලිපියක් යැවූ බව හෙළිවෙයි!
ඒකාබද්ධ විපක්ෂයේ සහ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් මහනුවර මහා නාහිමිවරුන් බැහැදකියි

'මගේ ජීවිතයේ අඳුරු මතක මට රසායනාගාරයක්' - සංජීව පුෂ්පකුමාරගේ 'විහඟ ප්‍රේමය' ගැන විශේෂ හෙළිදරව්වක්!
77 විවෘත ආර්ථිකයත් සමඟ මෙරට ව්‍යාප්ත වූ අඳුරු 'ළමා ජාවාරම් සංස්කෘතිය' තේමා කරගනිමින් බිහිවූ අලුත්ම සිනමා නිර්මාණය

ඩිජිටල් ලිංගික කප්පම් ගැනීමේ ජාවාරමක් යළිත්: ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්!
ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් හරහා සංවිධානාත්මක විදේශීය කණ්ඩායමක් පුද්ගලයන් ඉලක්ක කරගන්නා හැටි

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සහ කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා අභාවප්‍රාප්ත වෙයි!
දශක පහකට අධික කාලයක් මෙරට රාජ්‍ය සේවයට සහ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුකළ අනභිභවනීය මෙහෙවර

ශ්‍රී ලංකා රේගුවේ මුල්‍ය අක්‍රමිකතා රැසක් ජාතික විගණන වාර්තාවෙන් හෙළිවෙයි!
2012-2025 කාලය තුළ අමාත්‍ය අනුමැතියකින් තොරව රුපියල් කෝටි 3,726ක ත්‍යාග මුදල් ගෙවා ඇති බවට අනාවරණයක්

ජීවා එඩියුකේෂන් 23 වැනි සංවත්සරයට සමගාමීව 'Future Voices 2026' යොවුන් කථික තරගාවලිය ඇරඹෙයි!
මහනුවර කේන්ද්‍ර කරගනිමින් මධ්‍යම පළාතේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ නායකත්ව හා සන්නිවේදන කුසලතා නැංවීමට පියවර

ලෝක ආදිවාසී දිනය අදයි: මෙරට ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්!
ලොව පුරා රටවල් 90ක වෙසෙන මිලියන 476ක් වන ආදිවාසී ජනගහනය සහ ඔවුන්ගේ පාරම්පරික උරුමයන් ඇගයෙන විශේෂ දිනය

හොලිවුඩ් නිළි රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවට: බිම්බෝම්බ ලක්ෂ 10ක් ඉවත්කිරීමේ සංකේතාත්මක සන්ධිස්ථානය සනිටුහන් වෙයි!
MAG සංවිධානයේ ජාත්‍යන්තර තානාපතිනිය ලෙස මන්නාරම, මුලතිව් සංචාරයක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට පියවර

ප්‍රාදේශීය සංවර්ධන පරතරය අවම කිරීමට ඩොලර් මිලියන 250ක අරමුදලක්: ශානකියන්ගේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි!
උතුරු, නැගෙනහිර, මොනරාගල සහ නුවරඑළිය ඇතුළු ආර්ථික වශයෙන් පසුගාමී දිස්ත්‍රික්ක වෙනුවෙන් වසර 12ක විශේෂ සංවර්ධන වැඩසටහනක්

22 වැනි සංශෝධනය සහ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස: නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය මල්වතු මහ නාහිමියන් මුණගැසෙයි!
උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපිය පිළිබඳ සාකච්ඡාවක්

