Breaking News• උණුසුම් පුවත්
Showing page 114 of 2906 (43,586 articles)

පොලිස්පති පිළිබඳ ප්‍රකාශය ගැන ප්‍රශ්න කිරීමට පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට!
මාධ්‍ය හමුවකදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නීතිමය කරුණු වාර්තා කිරීමෙන් පසු විමර්ශන වේගවත් වෙයි

'ඩොල්ෆින්' සුළි කුණාටුව ජපානයට දෙසට: ලක්ෂ දෙකහමාරකට ඉවත් වීමේ නියෝග, ගුවන් වාර 500ක් අත්හිටුවයි!
පැයට කිලෝමීටර 198ක චණ්ඩ මාරුත සහ දැවැන්ත වර්ෂාපතනයක් සමගින් නිරිතදිග දූපත් පෙළට දැඩි තර්ජනයක්

අපරාධ රාජ්‍යයේ අක්මුල් සෙවීම සරල නැත: නුරම්බර්ග් නඩුවෙන් ලංකාවට පාඩමක්! | Mahesh Hapugoda
*විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය සහ යුක්තිය ඉටුකිරීමේ අභියෝගය ගැන මහේෂ් හපුගොඩගෙන් දේශපාලන-මනෝවිද්‍යාත්මක විග්‍රහයක්

ශ්‍රී ලංකා ආර්ථිකයට සුබ ලකුණු: 2026 මුල් මාස හයේ අයවැය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා කරයි!
*පෞද්ගලික අංශයේ ණය ලබාගැනීම් 27.4%කින් ඉහළට; කොටස් වෙළඳපොළටත් ධනාත්මක බලපෑමක්

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත් වූ මහින්ද සමරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්!
පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වූ බවත් රජයෙන් කිසිදු බලපෑමක් නොතිබූ බවත් මහනාහිමිවරුන් හමුවේ අවධාරණය කරයි

ද්‍රව්‍යමය වාසිවලට පාවා නොදෙන මනුෂ්‍යත්වය හමුවේ ආයෙමත් ජිවිතය හමුවෙවි
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මානව සබඳතා සහ 'ආදරය' නැමැති හැඟීම අනාගතයේදී මුහුණ දෙන

බාල ගල් අඟුරු නැව් 19ක පාඩුව සෙවීමට පරීක්ෂණ: විදුලි අර්බුදයක අවදානම හමුවේ නියාමනය පරීක්ෂාවට!
ලක්විජය බලාගාරයට සිදුවූ තාක්ෂණික හානි ඇතුළු සමස්ත මූල්‍ය පාඩුව ගණනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවෙන් නියෝග

'හේලා ඇපරල්' ඈවර කිරීම හමුවේ සේවකයන් 3,674කගේ රැකියා සුරක්ෂිත වූ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණය!
වාණිජ මහාධිකරණය හමුවට යාමට පෙර 'එමරල්ඩ් ක්ලෝතින්' වෙත සේවකයන් අනුයුක්ත කිරීමේ උපායමාර්ගික පියවර

'ඩිට්වා' සුළි සුළඟින් වැටුණු ධීවර කර්මාන්තය ගොඩගැඟීමට බිලියන 8.3ක ව්‍යාපෘතියක්!
සුළි සුළඟින් ධීවර යටිතල පහසුකම්වලට සිදුවූ හානි පිළිසකර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩගැනීමට හොංකොං සමාගමකින් මහා භාණ්ඩාගාරයට බරක් නොවන ප්‍රතිසංස්කරණ යෝජනාවක්!
වසර 2-3ක් ඇතුළත ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ සහ වසර 10ක් තුළ 49%ක කොටස් අයිතිය පැවරීමේ කොන්දේසි සහිත සැලසුමක්

2027 ජාතික අයවැය උදෙසා ජනතා යෝජනා කැඳවන 'Budget Proposal Hub' ආරම්භ වෙයි!
වෙරිටේ රිසර්ච් ආයතනයේ පුරෝගාමී සංකල්පය හරහා ජාතික අයවැයකරණයට මහජන සහභාගීත්වය ඉහළ නැංවීමේ පියවරක්

ජනතා ප්‍රමුඛතාවලට එහා ගිය විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමක්!
අධිකරණයේ ස්වාධීනත්වය, තනි පක්ෂ පාලනය සහ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිබඳ සජිත් ප්‍රේමදාසගේ විග්‍රහය

'අරගලය හමුවේ පසුබැසීම නිවටකමක් කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා' : නාමල් රාජපක්ෂ
බන්ධනාගාර අර්බුදය, බදු බර සහ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ඉදිරිපත් කළ විවේචනාත්මක විග්‍රහය

මරණ දඬුවම ලැබූ හසීනා පස්සෙන් ගිය ෂකිබ් ට බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවසන් අවස්ථාවත් අහිමි වෙයි
මරණ දඬුවම නියම වූ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ මාධ්‍ය හමුවට එක්වීමත් සමඟ උග්‍ර වූ කෝපය

'හෙල ඇපරල්' අර්බුදයත් සමඟ ප්‍රධාන සමාගම් කඩාවැටීම ගැන දැඩි කතාබහක්!
ලොව ප්‍රකට වෙළඳනාම නියෝජනය කළ 'හෙල ඇඟලුම්' සමාගම ඈවර කිරීමට පෙළඹීම සහ නොබෑංකු මූල්‍ය ක්ෂේත්‍රයේ අර්බුද

