Breaking News• උණුසුම් පුවත්
Showing page 113 of 2906 (43,586 articles)

වසර 30ක ජාතික අවකාශීය සැලැස්මකට බංග්ලාදේශයෙන් පියවර: භූමි හා යටිතල පහසුකම් විප්ලවයක්!
නගරබද ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ කෘෂිකාර්මික ඉඩම් ක්ෂය වීම පාලනයට 'National Spatial Plan' ක්‍රියාත්මක කෙරෙයි

'ලෑලි ගෙදර' සිට 'Smart Home Library' දක්වා: ඉන්දීය සහයෝගයෙන් අලුත් වූ දකුණේ නැණ පහන!
අහංගම මැලියගොඩ ග්‍රාමීය දූ දරුවන්ගේ අකුරු ශාස්ත්‍රය සහ නිර්මාණශීලී කුසලතා පෝෂණයට හම්බන්තොට ඉන්දීය කොන්සුල් කාර්යාලයෙන් සුවිශේෂී අතහිතක්

රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහය යැයි සිතා වෙනත් යුවලකගේ මංගල්‍යයට පාපන්දු ලෝලීන් දහස් ගණනක් කඩා පනිති!
*මදෙයිරා දූපතේ 15 වැනි සියවසේ ෆුන්චාල් දේවස්ථානය වටකළ සෙනඟ නිසා මනාල යුවලට සහ ආරාධිතයන්ට දැඩි අසහනයක්

ඇමරිකානු ඩොලර් මිලියන 75ක වාහන කුලියට දීමේ ක්ෂේත්‍රය පාතාල ජාලයන්ගේ තර්ජනයට: රථ වාහන පැහැරගැනීම් ඉහළට!
ව්‍යාජ ජාතික හැඳුනුම්පත්, ක්ලෝනකරණය කළ ගමන් බලපත්‍ර සහ GPS ජෑමර් (GPS Jammers) යොදාගනිමින් කෙරෙන නවතම ජාවාරම

ගෑනු නිරුවත ලැජ්ජාවක් වෙන්නේ ඇයි?: උමාරියාගේ සිද්ධිය ගැන චින්තන ධර්මදාසගෙන් දැඩි සමාජ විග්‍රහයක්!
*ප්‍රසංග වේදිකාවේ අහම්බ නිරාවරණයන් හමුවේ මතු වන පරපීඩක කාමුකත්වය සහ සමාජ මාධ්‍ය විකෘති තෘප්තිය

බාල අඟුරු ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදය තවත් ගැඹුරට: මාස 4කට රුපියල් බිලියන 5.68ක සෘජු පාඩුවක්!
ලංකා විදුලිබල මණ්ඩලයෙන් පැවැත ආ 'Electricity Generation Lanka' ආයතනයෙන් පාර්ලිමේන්තු කාරක සභාවට තීරණාත්මක වාර්තාවක්

නෙතන්යාහු ඇමෙරිකාවේ ගාසා සාම සැලැස්ම ප්‍රතික්ෂේප කරයි: හමාස් ආයුධ අතහරින තෙක් හමුදාව ඉවත් කරගන්නේ නෑ!
ලක්ෂ්‍ය 15කින් යුත් ඇමෙරිකානු සාම යෝජනාවට එරෙහිව ඊශ්‍රායල අගමැතිගෙන් සෘජු ප්‍රකාශයක්

ඩිජිටල් රාජ්‍ය ආකෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකාව අලුත් ගමනකට: ආයතන 500ක තාක්ෂණික ඒකක පිහිටුවයි!
ICTA වෙනුවට පැමිණි 'GovTech Sri Lanka' හරහා රාජ්‍ය යන්ත්‍රණය සංඛ්‍යාංකකරණය කිරීමේ අලුත්ම සැළසුම

රාජ්‍ය සේවයේ පඩි නඩත්තුවට රුපියල් ට්‍රිලියන 1.3ක් : මූල්‍ය බර උසුලන්නේ කවුද?
2026 අයවැය ආදායමෙන් පහෙන් පංගුවක් වැටුප් සඳහා වෙන්වෙද්දී සංවර්ධනය සහ ණය වාරික ගෙවීම හමුවේ මතු වන දැඩි ආර්ථික පීඩනය

බන්ධනාගාර අර්බුදයට විසඳුම මර්දනය නෙවෙයි: මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක අවශ්‍යතාව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අවධාරණය කරයි
*සිරගතවීමේ අහිමිවීම් සහ නියුරෝ-ජීවවිද්‍යාත්මක සාධක නිසා හටගන්නා ප්‍රචණ්ඩත්වය හමුදා බලයෙන් පාලනය කිරීමේ අසාර්ථකත්වය

පාස්කු ප්‍රහාරය සහ සුරේෂ් සලේ නඩුව: කාදිනල් හිමියන්ගේ පෙත්සමට එරෙහි නෛතික තර්ක කරලියට!
බුද්ධි තොරතුරු රැස්කිරීම සහ අපරාධ විමර්ශන බලතල අතර වෙනස අභියාචනාධිකරණය හමුවේ පැහැදිලි කෙරෙයි

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ තීරණාත්මක හැරවුමක්: සාක්ෂිකරු විවෘත අධිකරණයේදී චූදිතයන් හඳුනාගනියි!
ගිරිතලේ බුද්ධි බලකා කඳවුරේ රඳවා සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයාගෙන් අධිකරණයේදී තීරණාත්මක සාක්ෂි

හෝමුස් සමුද්‍රසන්ධි ගිවිසුම අවසන් අදියරේ: හෝමුස් විවෘත කිරීමට ඇමෙරිකාවට ඉරානයෙන් කොන්දේසි!
ඕමානය සමඟ නාවික මාර්ග පිළිබඳ එකඟතාවකට පැමිණියද ඇමෙරිකානු සම්බාධක සහ වන්දි ඉල්ලීම් හමුවේ අවිනිශ්චිතතාවක්

කංජිපානිගේ මූල්‍ය මෙහෙයුම්කරු 'සයිමා' ඇතුළු පාතාලයෝ තිදෙනෙක් මෙරටට: ජාත්‍යන්තර මෙහෙයුම සාර්ථක වෙයි!
මලයාසියානු පොලිසිය හා ඉන්ටර්පෝල් සහායෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා CIDයට භාරදීමට පියවර

සමාජ මාධ්‍ය කට කතාවලට උමාරියාගෙන් සැර පිළිතුරක් !
*ප්‍රසංගයේදී මතු වූ ප්‍රචාර සම්බන්ධයෙන් 'Tape' එකක් භාවිත වූ බවට ගායන ශිල්පිනියගෙන් සෘජු පැහැදිලි කිරීමක්

