Breaking News• උණුසුම් පුවත්
Showing page 111 of 2906 (43,585 articles)

කොළඹ වරාය නගරයේ 51%ක් නේවාසික බිම්: පරිපාලන හා නීතිමය රාමුව ගැන පාර්ලිමේන්තුවේදී අවධානය!
මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචාරය වුවද ඉඩම් ප්‍රමාණයෙන් අඩකට වැඩි කොටසක් Condominium හා නේවාසික කලාප ලෙස වෙන්වීමේ තත්ත්වයක්

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෂීකලා ප්‍රේමවර්ධන සහ ඉන්දුනීසියානු විදේශ ඇමති අතර හමුවක්!
ජකර්තා හි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති සුහද හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනයට අවධානය

ඩොල්ෆින් සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට චීන රජයෙන් යුවාන් මිලියන 200ක්
චීනයේ Zhejiang පළාතට බලපෑ සුළි කුණාටුව සමඟ චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම චීන යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන වෙන් කර තිබේ.

අසත්‍ය අල්ලස් පැමිණිලි සහ මාධ්‍ය ප්‍රචාරණ මාෆියාවට වැට: වින්දිතයන්ට හිමිවන නීතිමය සහන සහ අපරාධමය දඬුවම් මෙන්න!
පටු අරමුණු වෙනුවෙන් අල්ලස් කොමිසම අවභාවිත කරන අයට එරෙහිව දූෂණ විරෝධී පනතින් රුපියල් මිලියනයක දඩ සහ වසර 7ක සිරදඬුවම්

ඛනිජ සම්පත් අගය එකතු කළ ‘ස්මාර්ට් නිෂ්පාදන’ බවට හරවන ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික පිම්මක් !
*කෙළින්ම කෘතිම බුද්ධිය (AI) හා සම්බන්ධ ඉහළ වටිනාකමකින් යුත් උසස් ද්‍රව්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයට යොමු වීමේ උපායමාර්ගයක්

බර අඩු කරගැනීමේ ‘Foundayo’ පෙත්තට බ්‍රිතාන්‍යයෙන් අනුමැතිය
*එලි ලිලී (Eli Lilly) සමාගමේ 'Orforglipron' ඖෂධයට MHRA නියාමන අනුමැතිය හිමිවෙයි - එන්නත් වෙනුවට දිනපතා ගිලින එකම පෙත්තක්

අනුර පාලනයේ පළමු වසරේ ‘ඇමති මාරු’ 75%කින් පහතට: 'ලංකා ඩේටා ෆවුන්ඩේෂන්' දත්ත හෙළි කරයි!
ගෝඨාභය හා රනිල් පාලන සමයන්ට සාපේක්ෂව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය ආයතන විෂය පථ වෙනස්වීම් පස් ගුණයකින් අඩුවෙයි

පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය සෙවීමට අතිනවීන ජංගම රසායනාගාර බස් රථයක්!
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත නවීන බස් රථය නිල වශයෙන් භාර දෙයි

රටේ නීතියටත් උඩින් ගිය 'ලංකා බෙටින් ලීගයේ' අලුත්ම සෙල්ලම ! (වීඩියෝ)
*තහනම් සූදු ආයතන 'ක්‍රීඩා පුවත් අඩවි' ලෙස පෙනී සිටිමින් ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කණ්ඩායම්වල ලාංචන ප්‍රචාරය කිරීමේ තත්ත්වයක්

හෝමූස් සමුද්‍රසන්ධියේ අර්බුදය උග්‍ර වෙයි: ට්‍රම්ප් සහ ඉරානය අතර වන්දි හා හමුදා නියාමන හුවමාරුවක්!
ලෝක වෙළඳපොළේ තෙල් මිල 5%කින් ඉහළට: හෝමූස් සමුද්‍රසන්ධියේ 100%ක බලය තමන් සතු බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්


22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනපති සහ නීතිඥ සංගමය අතර හෙට (12) තීරණාත්මක සාකච්ඡාවක්!
*විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන BASL ස්ථාවරය ජනාධිපතිවරයාට

ප්‍රංශ කලාගාරය හැඩ කළ 'අයිරාංගනී': අයිවන් පීරිස් නම් වූ ඒ අද්භූත සිත්තරාගේ අමරණීය කතාව !
ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහයන්ගේ සියවස් සැමරුම හමුවේ පැරිසියේ ප්‍රදර්ශනය වන 1950 දුර්ලභ සිතුවම යළි කරළියට

කොලොම්බියාවේ 7.4ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 111 දක්වා ඉහළට!
*පළාත් නවයකට සහ ප්‍රධාන අගනගර 32කට දැඩි බලපෑම් - ගුවන් තොටුපළවල් කිහිපයක මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ගැන 'රටම එකට' සභාවේ අවධානය: කතෝලික සභාවේ ස්ථාවරය යළි කරළියට!
*ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික මෙහෙයුම් සභාවේදී මත්ද්‍රව්‍ය හා ඇප පනත් සංශෝධන කඩිනම් කිරීමට තීරණයක්

