Breaking News• උණුසුම් පුවත්
Showing page 110 of 2906 (43,585 articles)

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත මෙරටට පැමිණීමට කැබිනට් අනුමැතිය!
යුද සමයේ විධිමත් ලේඛන නොමැතිව පිටවූවන්ට UNHCR අනුග්‍රහයෙන් සහ නීතිපති උපදෙස් මත ආගමන නිශ්කාශන පහසුකම්

ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට රුපියල් බිලියනයකට අධික හිමිකම් ප්‍රාග්ධනයක්!
කොළඹ නාගරික ප්‍රවාහනය වෙනුවෙන් පත්ල පහත් (Low-floor) බස් රථ 112ක් එළඹෙන සැප්තැම්බරයේදී සේවයට

22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ මහානාහිමිවරුන්ගේ ලිපිය ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර මහානාහිමිවරුන් හමුවූ බවට තහවුරු කිරීමක්

iPhone පරිශීලකයන්ගේ WhatsApp ගිණුම්වලට Zero-Click සයිබර් ප්‍රහාරයක්!
iOS 16 සහ Linked Device Synchronization ආරක්ෂක දුර්වලතා භාවිත කරමින් හැකර්වරුන්ගෙන් එල්ලවන තර්ජනයක් ගැන ශ්‍රී ලංකා CERT ආයතනයෙන් අනතුරු ඇඟවීමක්

ලක්විජය විදුලි බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය!
2026/2027 කාලසීමාව වෙනුවෙන් සැපයුම්කරුවන් දෙදෙනෙකු අතර ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව බෙදාදීමට තීරණයක්

කොළඹ වරාය නගරය : නව ආයෝජන ගැන චීන ප්‍රධානීන් ජනපති හමුවෙයි!
CCCC සමාගමේ උසස් නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර කොළඹදී සාකච්ඡාවක්

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා!
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කරයි

ජනමාධ්‍යයේ අනුල්ලංඝනීය වගකීම සහ සැබෑ මාධ්‍යකරණය ගැන සරෝජ් පතිරණගෙන් සටහනක්!
ජනප්‍රිය රැල්ලට ගසාගෙන නොගොස් තිත්ත ඇත්ත ඇති සැටියෙන් සමාජයට පෙන්වා දීමේ තීරණාත්මක අවශ්‍යතාව

ජනතා ප්‍රශ්න, ගොවි අර්බුදය සහ 22 සංශෝධනය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්!
වී සහතික මිල, පොහොර සහනාධාරය සහ හේන් ගොවිතැන සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර ගොවි හමුවේදී කළ විග්‍රහය

'හර්තාලය'! ආණ්ඩු බලය ගැන හීන දකින විපක්ෂයේ දැන ගැනීම පිණිසයි | කුසල් පෙරේරා
අගමැති ඩඩ්ලිගේ ආණ්ඩුව හිරිවට්ටමින් ජනතා ඉල්ලීම් දිනාගත් 1953 අගෝස්තු හර්තාලයේ ඓතිහාසික හා දේශපාලන සමාලෝචනය

ධර්මසේන පතිරාජ ගේ තිර රචනා ත්‍රිත්වයක ග්‍රන්ථ එළිදකී
ධර්මසේන පතිරාජ නිර්මාපිත තිර රචනා ත්‍රිත්වයේ ග්‍රන්ථ දොරට වැඩුමත්, සිංගප්පූරු ආසියානු සිනමා සංරක්‍ෂණාගාරයේ ප්‍රතිසංරක්‍ෂිත අහස් ගව්ව චිත්‍රපටයේ 4K ප්‍රදර්ශනයත් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී අගෝස්තු 9 වන ඉරිදා පස්වරුවේ පැවැත්විණි.

සිරියාවේ හිටපු ජනපති බෂාර් අල් අසාද්ට මරණ දඬුවම නියම වෙයි!
මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් සිරියානු අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්

බලය බෙදීම ගැන සවිඥානික නොවුනොත් ළඟම එන ට්‍රෝජන් අශ්වයා …
ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර පවතින සෙවුටා සහ මෙලිලා දේශසීමා අර්බුදය මෙන්ම ගෝලීය වශයෙන් සිදුවන භූදේශපාලනික වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර දේශපාලනය සහ මානව සංක්‍රමණ පිළිබඳව සමාජය තුළ විවිධ මතවාද පවතී.

රජයේ බංගලා සංචාරක කර්මාන්තයට: නඩත්තු පිරිවැය කැපීමට අලුත් වැඩපිළිවෙලක්!
කොළඹ 5 සහ 7 ඇතුළු අධි වටිනාකම් සහිත රජයේ බංගලා සහ ජනාධිපති නිවාස වසර 30ක දීර්ඝකාලීන බදු පදනම යටතේ පෞද්ගලික ආයෝජකයන්ට

ව්‍යාපාරික සමාගම් පිටුපස සිටින ‘සැබෑ අයිතිකරුවන්’ සෙවීමට තද තීන්දු: APG ජාත්‍යන්තර විගණනය හමුවේ ශ්‍රී ලංකාවේ සුදානම!
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයෙන් අවධාරණය කෙරෙයි

