Breaking News• උණුසුම් පුවත්
Showing page 108 of 2906 (43,583 articles)

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජයට නිල සන්නිවේදනයක්!
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය

දශකයක ආදර අමුණා රොනාල්ඩෝ හා ජෝජීනා නිල වශයෙන් විවාහ වෙති!
පෘතුගාලයේදී පැවැති පෞද්ගලික මංගල උත්සවයෙන් පසු මංගල මුදු සහිත ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත

'ලෝක පාපන්දු ලොක්කා ඉවත් කිරීම FIFA කරන ලොකුම වැරැද්දක්' - ට්‍රම්ප්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්!
ලෝක කුසලාන පෞද්ගලික ආයෝජන යෝජනාව හමුවේ FIFA සභාපතිවරයාට එරෙහිව කලාපීය පාපන්දු සම්මේලනවලින් දැඩි පීඩනයක්

හදිසි විදුලි මිලදී ගැනීම්වල මූල්‍ය වගවීම සෙවීමට විශේෂ වෝහාරික විගණනයක්
ගිවිසුම් කාලය අවසන් වූ පෞද්ගලික විදුලි බලාගාරයකට ඩොලර් මිලියන 10.39ක ප්‍රාග්ධන ප්‍රතිලාභ ගෙවීම පිළිබඳ පරීක්ෂණ

ඩොලර් මිලියන 100ක ඛනිජ අපනයනය අර්බුදයක: බලපත්‍ර ප්‍රමාදයෙන් ආයෝජකයෝ අමාරුවේ!
වාර්ෂික ඩොලර් මිලියන 100ක ආදායම දෙගුණ කිරීමේ හැකියාව තිබියදීත් GSMB බලපත්‍ර ප්‍රමාදයන් නිසා ව්‍යාපෘති ඇනහිටීමේ අවදානමක්

බැංකු නොවන මූල්‍ය අංශයේ වර්ධනයක්: ප්‍රාග්ධන ස්ථාවරත්වය පිටුපස ඇති නියාමන අභියෝග!
වත්කම් පදනම රුපියල් ට්‍රිලියන 3.2 දක්වා ඉහළ යද්දී තැන්පතුවලට වඩා ණය ගැනීම් 124%කින් ඉහළ යාමේ ප්‍රවණතාවක්

නව පශු සම්පත් ප්‍රතිපත්තිය මැද සත්ව ආහාර අර්බුදයක්: කුකුළු මස් සහ බිත්තර මිලට මොකද වෙන්නේ?
*දශක දෙකකට පසුව නවීකරණය වන පශු සම්පත් රාමුව සහ කුකුළු මස්/බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ගැටලුව

ඕමාන බොක්කේ නාවික ප්‍රහාර හමුවේ ඇමෙරිකා-ඉරාන යුද උණුසුම උච්චතම තැනකට: ගෝලීය තෙල් මිලත් ඉහළට!
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ සතුරු භූමි ආක්‍රමණයට ඉරාන විප්ලවීය බලකායේ සූදානමක්

වාණිජ ආරවුල් නිරාකරණයට නව මධ්‍යස්ථකරණ පනතක්: ආයෝජන පරිසරයේ ආකර්ශනීය වෙනසක්!
*අධිකරණ පද්ධතියේ පවතින ලක්ෂ 12ක නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා කොළඹ පෝට් සිටිහි ප්‍රමුඛ සමාගම් 20ක් විශේෂ ප්‍රතිඥාවකට අත්සන් තබයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට දැනුම්දීමක්!
මහා නායක හිමිවරුන්ගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතයන් නොසලකා හැර ඇති බවට මහාචාර්ය ජී.එල්. පීරිස්ගෙන් චෝදනා

හතළිස් අට වසරකට පසුත් 'බඹරු ඇවිත්': පතිරාජගේ සිනමාත්මක කැඩපතින් වත්මන් ශ්‍රී ලංකාව කියවීම!
පැරණි සිනමාවක් නැවත තිරගත කිරීමට එහා ගිය සමාජීය, පන්තිමය සහ පුරුෂාධිපත්‍යයේ බල අරගලය පිළිබඳ ප්‍රබල විමසුමක්

අලුත් සමාගම් පනතේ හිමිකාරිත්ව රීති නිසා විදේශ ආයෝජන ප්‍රමාද වීමේ අවදානමක්!
නියමිත තොරතුරුවල නිවැරදිතාව ස්වාධීනව තහවුරු කළ නොහැකිව සමාගම් ලේකම්වරුන් දැඩි අර්බුදයක

මහනායක හිමිවරුන් ජනපතිට යැවූ බව කියන රහස් ලිපියක් සුජීව ප්‍රසිද්ධ කරයි !
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම නොසුදුසු බවට ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් සුජීව සේනසිංහ ප්‍රසිද්ධ කරයි

මිනිස් - සත්ව ආදීතම නෑකමක් ගැන නවීන විද්‍යාවෙන් ඉඟියක් ; සතුන් මිනිස් ජනාවාස වෙත ආකර්ෂණය වීමේ විද්‍යාත්මක රහස!
*මිනිස්-ඇසුරු ජීවීත්වය (Synanthropy) සහ Human Shield සිද්ධාන්තය හරහා සතුන් සහ මිනිසා අතර පවතින සහජීවනය පිළිබඳ හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහගෙන් විග්‍රහයක්

ජෝ බයිඩන්ගේ පිළිකා තත්ත්වය උත්සන්න වෙයි: ඇටමිදුළු දක්වා පැතිරී ඇති බවට හන්ටර් බයිඩන්ගෙන් සංවේදී අනාවරණයක්!
හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයා දැඩි වේදනාවකින් පසුවන බව BBC නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පුත්‍රයා කියයි

