Breaking News• උණුසුම් පුවත්
Showing page 106 of 2906 (43,582 articles)

චීන සහන හමුවේ ලංකාවේ ආර්ථික පුනරුදයට අලුත් මඟක්!
නව චීන තානාපති වේ හුවාෂියැං (Wei Huaxiang)

පිරමීඩාකාර වංචා උගුල ජනතාවට මර උගුලක් වෙලා : ජාවාරම්වලට හසු වූවන්ගෙන් උසාවිය පිරී යයි!
Onmax DT බිලියන 11ක වංචාවේ තැන්පත්කරුවන්ට මුදල් ආපසු දීමට මහ බැංකුව යටතේ විශේෂ ගිණුමක්!

අභියෝග හමුවේ නොසැලී Miss Globe Sri Lanka කිරුළ දිනූ රෙබේකා කොස්තාගේ දිරිය ජීවන පුවත! (වීඩියෝ)
දරුණු රිය අනතුරකින් සහ මානසික ඇදවැටීම්වලින් පසු නැවත නැගී සිටි විසිදෙහැවිරිදි රෙබේකා ජාත්‍යන්තරයට යෑමට සූදානම් වෙයි

නොමිලේ ලැබෙන්න තිබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක MCC ප්‍රදානය ලංකාවට අහිමි වූ හැටි!
ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය නගාසිටුවීමට නොමිලේ හිමිවීමට තිබූ දැවැන්ත විදේශීය අරමුදලක්

දකුණු කොරියාවේ පාපන්දු බලධාරීන් විදෙස් තරග විනිසුරුවන්ට ලිංගික අල්ලස් දීලා!
*ලෝක කුසලාන සහ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග ඉලක්ක කරගනිමින් විදේශීය විනිසුරුවන්ට ලිංගික සංග්‍රහ සපයා ඇති බවට හෙළිවෙයි

උතුරේ අක්කර සිය ගණනක හිමිකරුවෝ ආණ්ඩුවේ මනාපෙට දෙන වන්දි ගන්න බෑ කියති
වන්දි ප්‍රමාණය නොදන්වා ඉඩම් අත්පත් කරගැනීමේ ප්‍රයත්නය හමුවේ උතුරේ ඉඩම් හිමියෝ සාකච්ඡාවෙන් නැගිට යති

ලාල්ගේ කශේරුව හා අන්දමන්ද වියත්තු | කේ. ඩබ්ලිව්. ජනරංජන
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ නීතියේ පාලනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ තියුණු මතභේද

22 වන ව්‍යවස්ථා සංශෝධනය : ජනාධිපති අනුර දිසානායක ස්ථාවර තීන්දුවක!
නෛතික අභියෝග හා විවේචන හමුවේ වුවද ජනතා පොරොන්දු ඉටු කිරීමට තනතුරු පරිත්‍යාගයට වුවද සූදානම් බව ජනාධිපති කියයි

මැතිවරණ කොමිසමේ හිටපු සභිකයන් සියල්ල හරිනම් දැන් ඉන්න ඕනේ හිරේ | කුසල් පෙරේරා
වසර අටකට වැඩි කාලයක් ජනතා පරමාධිපත්‍ය අහෝසි කළ පළාත් සභා මැතිවරණ අර්බුදයේ දේශපාලන ඇත්ත

දරුවන් වචනවලට වඩා හැසිරීම් නිරීක්ෂණය කරයි: නිවසේ අදෘශ්‍යමාන අධ්‍යාපනය ගැන මනෝවිද්‍යාත්මක විග්‍රහයක්!
වැඩිහිටියන්ගේ හැසිරීම් සහ ආවේගයන් දරුවන්ගේ චරිත සංවර්ධනය කෙරෙහි ප්‍රබල ලෙස බලපාන බවට ස්වාධීන පර්යේෂක ආචාර්ය නදී දිසානායක පෙන්වා දෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ධුරයෙන් ඉල්ලා අස්වෙයි!
පවුලේ කටයුතු සහ මාතෘත්වයේ වගකීම් වෙනුවෙන් තනතුරෙන් ඉවත් වන බව ලෙවිට් නිවේදනය කරයි

22 වන ව්‍යවස්ථා සංශෝධනය : ජනපතිගේ ස්ථාවරයේ වෙනසක් නැහැ ! - මහා නායක හිමිවරුන්ගේ ලිපියේ ඇත්ත -නැත්ත ?
මහා නායක හිමිවරුන්ගේ ලිපිය සම්බන්ධයෙන් රජයේ ඇමැතිවරුන් පැහැදිලි කිරීම් කළ බව Lanka Truth වෙබ් අඩවිය කියයි


අවසන් ගෞරව පවා නොමැති චාම් සරල මුස්ලිම් අවමඟුල
*"අවසන් ගෞරවයට" වඩා ප්‍රාර්ථනාවට මුල් තැන දෙන, ලෞකික ආටෝපයෙන් තොර ඉස්ලාමීය අල්-ජනාසා චාරිත්‍ර

ගෝලීය බිලියන ගණනක පොල් වෙළඳපොළ ජය ගැනීමට උතුරේ පොල් ත්‍රිකෝණයෙන් දැවැන්ත පිම්මක්! (වීඩියෝ )
සාම්ප්‍රදායික වැවිලි බෝග කඩා වැටීමෙන් පසු නව අගය එකතු කළ නිෂ්පාදන හරහා විදේශ විනිමය ඉහළට

