Breaking News• උණුසුම් පුවත්
Showing page 105 of 2906 (43,581 articles)

22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 18දා මැතිසබයට !
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවෙන 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

'ජනපති අවදානමක් දකිනවා නම් හොඳම දේ මේක අයින් කරගන්න එකයි' - නීතිඥ සංගම් සභාපති රජීව් කියයි
නඩු ප්‍රමාදයට හේතුව විනිසුරුවන්ගේ වයස නෙවෙයි, සිස්ටම් එකේ පරණ ක්‍රමයි - නීතිඥ සංගමයෙන් විසඳුම් මෙන්න

සෞඛ්‍ය අමාත්‍යංශයට අලුතින් පත්වූ මුස්ලිම් නිලධාරිනියන්ට බාධා කිරීම ගැන පැමිණිලි
2019 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සේවයට වාර්තා කිරීමට ඉඩ නොදුන් බවට රෝහල් පරිපාලනයට චෝදනා

'අවදානමක් නොගෙන සැබෑ වෙනසක් කළ නොහැකියි' - ජනපති නීතිඥ සංගමයට කෙළින්ම කියයි!
22 වන සංශෝධනය පුද්ගල කේන්ද්‍රීය එකක් නොවන බවත්, විධායක බලතල අනිසි ලෙස නොයොදවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අවධාරණය

විදෙස්ගත අපරාධකරුවන් 93කට ඉන්ටපෝල් රතු නිවේදන: බිලියන ගණනක අක්‍රමවත් දේපොළත් තහනමට!
‘රටම එකට’ මෙහෙයුම යටතේ ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් සැකකරුවන් 38ක් සහ පොලිස්පති මැදිහත්වීමෙන් තවත් 35ක් ලංකාවට

මූල්‍ය ත්‍රස්තවාදී ඩිජිටල් මංකොල්ලයක් ! (වීඩියෝ )
ව්‍යාජ සමාගම් 105ක් සහ බැංකු ගිණුම් 227ක් යොදාගනිමින් සිදුවූ දැවැන්ත විදේශ විනිමය කාන්දුව පිළිබඳ පූර්ණ පරීක්ෂණ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයෙන් ජනාධිපතිට සංදේශයක්!
107(5) වගන්තිය වෙනස් කිරීම ජනතා පරමාධිපත්‍යයට සහ අධිකරණ ස්වාධීනත්වයට බලපාන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් මතයක්

පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්: විත්තිවාචික කැඳවීමට දින නියම වෙයි!
චෝදනා 23,270ක් සහ සාක්ෂිකරුවන් 2,300කට අධික පිරිසක් හමුවේ වසර 5ක නඩු විභාගය තීරණාත්මක අදියරකට

හෝමාගම ග්‍රිඩ් උපපොළෙන් ඇරඹි ඩොලර් මිලියන 328ක දැවැන්ත විදුලි බලශක්ති නවීකරණය!
ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය පහසුකම් යටතේ ජාතික සම්ප්‍රේෂණ ජාලය සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය බලගැන්වීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම: පොදු යහපතද? බලය පිළිබඳ පරීක්ෂණයක්ද?
22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා සේවා කාලය දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට සහ පද්ධතියේ කාර්යක්ෂමතාවයට බලපාන හැටි

එක්වදෝර පොලිසිය අල්ලා ගත් කොකේන් පැකට්වල නෝවේජියානු පාපන්දු තරුව හෝලම්ගේ ස්ටිකර්
පෑන්-අමෙරිකානු මාර්ගයේදී අත්අඩංගුවට ගත් ට්‍රක් රථයකින් ඩොලර් මිලියන ගණනක් වටිනා කිලෝග්‍රෑම් 469ක කොකේන් තොගයක් හමුවෙයි

අනුරට ඇති අභියෝගය | Uvindu Kurukulasuriya
මැකියාවෙලී සහ ග්‍රාම්ෂිගේ දාර්ශනික මතවාද උපුටා දක්වමින් අනුරතන්ත්‍රයේ ක්‍රියාකලාපය ගැන විවේචනයක්

උතුරටත් නැගෙනහිරටත් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් !
2026-2031 කාලසටහන යටතේ ලැබෙන ඩොලර් බිලියනයක ලෝක බැංකු පැකේජයේ පළමු පියවර ලෙස ගිවිසුම්වලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහයෙන් ණය ප්‍රමාණය ඉහළට: නමුත් මූල්‍ය පරතරය තවමත් විසඳී නෑ!
පළමු වසර තුළ කාන්තා ව්‍යවසායකයන්ට රුපියල් බිලියන 145.5ක ණය අනුමත වුවද ණය ප්‍රමාණයේ පරතරය තවදුරටත්

චීන සහන හමුවේ ලංකාවේ ආර්ථික පුනරුදයට අලුත් මඟක්!
නව චීන තානාපති වේ හුවාෂියැං (Wei Huaxiang)

