Breaking News• උණුසුම් පුවත්
Showing page 103 of 2906 (43,580 articles)

නඩු ප්‍රමාදය අඩු කරන්න සමථ මණ්ඩලවලට මිලියන 800ක දැවැන්ත ප්‍රතිපාදන!
"අධිකරණයට යන්න පෙර ආරවුල් සාමකාමීව විසඳා ගන්න" - අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර කියයි

පූජිත්ටයි හේමසිරිටයි මරණ දඬුවම ඉල්ලා සිටි හේතුව ? - අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් හෙළිකරයි
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට එරෙහි අධිචෝදනා 855 සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණාත්මක පියවර

ජනපති වෙනස් වුණත් ආණ්ඩුව පෙරළෙන්නේ නෑ - ඇමති ලාල් කාන්ත කියයි!
"ඉදිරියේදී මන්ත්‍රී ධූරවලට තරග කරන්නේ නෑ; දේශපාලනය කියන්නේ ඇමැතිකම් දැරීම විතරක් නෙවෙයි"

වෙනස් මත ඉවසන්න බැරි සමාජයක අඳුරු යථාර්ථය | Saroj Pathirana
ආණ්ඩු පක්ෂ - විපක්ෂ අන්තවාදී අදහස් අතර සිරවූ 22 වැනි සංශෝධනය සහ සමාජ මාධ්‍ය හැසිරීම

ගාල්ලේ 50 වැනි ඓතිහාසික ටෙස්ට් සටන: ශ්‍රී ලංකා - ඉන්දියා ගැටුම හෙට ඇරඹේ!
ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරගමාලාව වෙනුවෙන් දෙපිලම ප්‍රබල දඟ පන්දු සංචිත සූදානම් කරයි

කොළඹ රාජකීය විදුහලට ඉතිහාසයේ ප්‍රථම වතාවට බස්නාහිර පළාතේ වොලිබෝල් ශූරතාවක්
අවුරුදු 20න් පහළ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහලට; බාලිකා කිරුළ ගෝතමී බාලිකා විදුහලට

නායකයෙකු සොයන පuzzle එක (17) : සජිත්ගේ පියානෝව සහ පිත්ත | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දාහත් වැන්නයි)

කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 2.19ක ආයෝජන ආවත් විනිවිදභාවය ගැන ප්‍රශ්න!
මූලික ගොඩකිරීම්වලින් පසු ද්විතීයික ඉදිකිරීම් වේගවත් වුවද සැබෑ විදේශ ප්‍රාග්ධනය ගලාඒම මැනීමේ අභියෝගයක්

GSP+ සහනය දිගටම ගන්න නම් යුරෝපා සංගමයේ නව කොන්දේසි 32ක් සපුරන්න වෙයි!
පවතින සහනය 2028 දක්වා වලංගු වුවත් නව ආයෝජන සහ වෙළෙඳපොළ රැකගැනීමට දැඩි ප්‍රතිසංස්කරණ ඉල්ලයි

ජපන් ආධාර යටතේ කටුනායක ගුවන්තොටුපළ ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් යළි ඇරඹේ!
ජයිකා (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ශෝහෙයි හාරා අගමැතිනිය සහ භාණ්ඩාගාර ලේකම් හමුවෙයි

"විධායක ජනාධිපති ධූරයට අත තිබ්බොත් රට ආයෙත් පස්සට!" - දීප්ති කුමාර ගුණරත්න
විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවත්වාගෙන යාම, එහි අහෝසි කිරීම සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනාගතය පිළිබඳව වර්තමාන දේශපාලන හා සමාජීය ක්ෂේත්‍රය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇත.

ඉන්දියාවේ 80 වැනි නිදහස් සැමරුමේ ප්‍රධාන තේමාව Gen Z සහ ‘වන්දේ මාතරම්’ වෙයි!
ඓතිහාසික රතු බලකොටු පරිශ්‍රයේදී ප්‍රථම වරට ජාතික ගීතිකාව ගායනා කිරීම සහ ‘වික්ෂිත් භාරත් 2047’ දැක්ම

ඇඹිලිපිටිය ඒස් පවර් ගනුදෙනුව ගැන පුළුල් වෝහාරික විගණනයක් !
හදිසි විදුලි මිලදී ගැනීම් මුවාවෙන් ඩොලර් මිලියන ගණනක අමතර ප්‍රතිලාභ ගෙවීම ගැන කෝප් කමිටුවේ අවධානය

ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරවීම ගැන දැවැන්ත තාක්ෂණික සමාගම්වලට එරෙහිව නඩු රැල්ලක්!
මානසික ආතතිය සහ විශාදය පැතිරවීමේ චෝදනා මත Meta, Google, TikTok සහ Snap සමාගම් ඇමෙරිකානු අධිකරණ හමුවට

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා
වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රාළහාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල යනු මඩුවන්වෙල මහදිසාවේගේ සම්පූර්ණ නම ය.

