Breaking News• උණුසුම් පුවත්
Showing page 104 of 2906 (43,581 articles)

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා
වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රාළහාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල යනු මඩුවන්වෙල මහදිසාවේගේ සම්පූර්ණ නම ය.

දේශීය ණයෙන් 24%ක් මේ වසරේදී ගෙවන්න වෙන බවට අනාවරණයක්
වසරක් ඇතුළත කල්පිරෙන දේශීය ණය ප්‍රමාණය 24.3%ක් බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය අනාවරණය කරයි

සුක්කානම අතහැර පැදවීම | මහාචාර්ය චරිත හේරත්
විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනයෙන් මතුවන ව්‍යවස්ථාමය අර්බුදය, නීති ක්ෂේත්‍රයේ විරෝධය සහ සමාජ මාධ්‍ය මායාව

ඉදිරියට එන සැබෑ අර්බුදය ජාතිය හෝ ආගම නොවේ: දීප්ති කුමාර TV සුප්‍රීම් රුපවාහිනියේ දී කළ අනාවැකියක්!
දේශගුණික විපර්යාස, මුහුදු ඛාදනය සහ නායයෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ජනාවාස සිතියම වෙනස් වන හැටි

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : අකිලට කරපු දේ ගැන රනිල් කනස්සල්ලෙන්: විපක්ෂ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක මිටට!
විනිසුරු විශ්‍රාම වයස සංශෝධනයට එරෙහිව ජනමත විචාරණයක් සහ නෛතික සටනක් ඇරඹීමට එජාප නායකයාගෙන් යෝජනාවක්

කළු මුහුදේ සිවිල් ඉලක්ක ප්‍රහාර නතර කිරීමට යුක්‍රේනයෙන් රුසියාවට සටන් විරාම යෝජනාවක්!
ගෝලීය ආහාර අර්බුදයේ අවදානම හමුවේ තෙවැනි පාර්ශ්වයක් හරහා මොස්කව් වෙත ඉදිරිපත් වූ යෝජනාව

මේක ආයේ වෙන කවුද කරන්නේ? | Mahesh Hapugoda
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ගැබ්ව ඇති සැබෑ දේශපාලන සහ සදාචාරාත්මක වුවමනාව

සිරගෙවල් පුරවන්නේ නැති, නඩු ගොඩගැසෙන්නේ නැති ස්විට්සර්ලන්තයෙන් අපට පාඩමක්! | Ajith Parakum
අපරාධවලින් 90%ක් විනිසුරුවරුන් වෙත නොගොස් විසඳන සහ කෙටි සිරදඬුවම් වෙනුවට ප්‍රජා සේවය දෙන ස්විස් මොඩලය

'ස්මාර්ට්' ගොවිතැනේ යෙදෙන 'මොඩ්' ගොවීන් ගෙවිලියන් සිහිනයක් නොවේ | රේණුකා දමයන්ති
මහ බැංකු අනතුරු ඇඟවීම් මැද කෘෂිකර්මයේ සැබෑ ආර්ථික වටිනාකම සහ අපනයන විභවය යළි මතු කෙරේ

අධික උෂ්ණත්වය හමුවේ ලන්ඩන් ප්‍රවාහන සේවයට බලපෑම්: දුම්රියක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක්!
සෙල්සියස් අංශක 38 ඉක්මවූ අධික උණුසුම නිසා ලන්ඩන් භූගත දුම්රිය මාර්ග (TfL) රැසක ගමනාගමනයට දැඩි බාධා

ඉන්දියානු ස්වර්ණාභරණ වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවෙන් වෙළෙඳ සහ ආයෝජන ප්‍රවේශයක්!
*අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් මුම්බායි සහ පූනේ නගර කේන්ද්‍ර කරගනිමින් ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ ඉන්දීය සංචාරයක්

ඉරානයට එරෙහිව ‘නොනවත්වා’ නාවික බාධා කිරීමේ මෙහෙයුම් !
හෝමූස් සමුද්‍රසන්ධියේ ගැටුම් උග්‍ර වෙයි: අබුඩාබි සමාගමකට අයත් තෙල් නෞකා දෙකකට ඉරාන ප්‍රහාර


මැගසින් බන්ධනාගාරයෙන් තවත් මරණයක් ගැන ඇසින් දුටු සාක්ෂි !
අගෝස්තු 06 වැනිදා ‘E’ වාට්ටුවේදී සිදුවූ පහරදීමෙන් මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති රැඳවියා මියගිය බවට ඇසින් දුටු සාක්ෂි හෙළිවෙයි

GSP+ බදු සහනය උදෙසා යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට නව ඇගයීම් වාර්තාවක් සහ නිර්දේශ!
LGBTIQ+ අයිතිවාසිකම්, මරණ දඬුවම අහෝසි කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය ඇතුළු කරුණු රැසක් කෙරෙහි අවධානය

