Breaking News• උණුසුම් පුවත්
Showing page 112 of 2906 (43,586 articles)

විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ගැන 'රටම එකට' සභාවේ අවධානය: කතෝලික සභාවේ ස්ථාවරය යළි කරළියට!
*ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික මෙහෙයුම් සභාවේදී මත්ද්‍රව්‍ය හා ඇප පනත් සංශෝධන කඩිනම් කිරීමට තීරණයක්

රැකියා දසදහස් ගණනක් බිලිගන්නා ඇඟලුම් අර්බුදය (වීඩියෝ)
*'හෙලා ඇපැරල්' සමාගමේ ඈවර වීම සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්තශාලා කිහිපයක් වැසී යාම හමුවේ රැකියා දහස් ගණනක් අවදානමේ

ගල් අඟුරු ටෙන්ඩරයෙන් රුපියල් බිලියන 10කට ආසන්න පාඩුවක්: මරික්කාරගෙන් බරපතල අනාවරණයක්!
ලක්විජය බලාගාරයට ආනයනය කළ ගල් අඟුරු නැව් 19ම ප්‍රමිතියෙන් තොර බවට ජාත්‍යන්තර පරික්ෂණ වාර්තා තහවුරු කරයි

සුරේෂ් සලේගේ රිට් පෙත්සමේ අතරමැදි පෙත්සම්වලට නීතිපතිගෙන් මූලික විරෝධතා: අභියාචනාධිකරණයෙන් තීරණාත්මක නියෝගයක්!
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සමේ අතරමැදි පාර්ශ්ව සලකා බැලීම අගෝස්තු 25 දක්වා කල් තැබෙයි

ගණේමුල්ල සංජීව ඝාතන නඩුව: රැඳවුම් කාලය අවසන් වූ ඉෂාරා සෙව්වන්දි රක්ෂිත බන්ධනාගාරයට!
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ මාස නවයක ප්‍රශ්න කිරීම්වලින් පසු සැකකාරිය අධිකරණයට

පාස්කු තීන්දුව හමුවේ කතෝලික සභාවේ ස්ථාවරය: 'මරණීය දණ්ඩනය පිළිගන්නේ නෑ - අධිකරණ ස්වාධීනත්වයට ගරු කරනවා!'
පූජිත් සහ හේමසිරි නඩු තීන්දුව සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගෙන් විශේෂ නිවේදනයක්

සාගර කාරියවසම් ඇප මත මුදා හැරීමට කඩුවෙල අධිකරණයෙන් නියෝග!
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හමුවේ CCIB මගින් කළ අත්අඩංගුවට ගැනීම

සාංචි බෞද්ධ උරුමයේ විශ්මය හමුවේ බ්‍රික්ස් (BRICS) රාජ්‍යයන්ගේ නියෝජිතයෝ මවිත වෙති!
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි යුනෙස්කෝ ලෝක උරුම සාංචි පුදබිමේදී ඓතිහාසික සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ විශේෂ තේවා පූජාවක්

සීවලී අරුක්ගොඩ ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නව තනතුරක්!
ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පත් කෙරේ

මැරඩෝනාගේ ‘දේව හස්තය’ බෝලය වෙන්දේසියට: ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5 යි
1986 ලෝක කුසලානයේ අමරණීය 'ශතකයේ ගෝලය' වාර්තා කළ ඓතිහාසික පාපන්දුවට ඇමෙරිකාවෙන් ආරම්භක ලංසුව ඩොලර් මිලියන 2.5ක්

ජපන් තාක්ෂණය සහ ඉතාලි නවෝත්පාදන එක්වෙයි: ඩොලර් මිලියන 20.4ක අතිනවීන කර්මාන්තශාලාවක් බියගමදී විවෘත වේ!
Asahi Dyes and Chemicals SL නමින් ඇරඹි නව ආයෝජනයෙන් සෘජු රැකියා 281ක්: ඇඟලුම් ක්ෂේත්‍රයේ සිරස් ඒකාබද්ධතාවට (Vertical Integration) දැවැන්ත ශක්තියක්

'පාර දිගේ' සිනමා පටය රිදීවලට දියවෙයි: සිනමා සංරක්ෂණයට එල්ල වූ මරු පහරක්!
ලෝකයේ අතුරුදන් වූ සිනමා කෘති නැවත සොයාගනිද්දී ලංකාවේ පතිරාජගේ සිනමා දායාදයකට අත්වූ ඛේදනීය ඉරණම

අපරාධ සාධාරණ පද්ධතියේ සහ සිරගෙවල්වල තදබදය දුරලීමට පකිස්ථානයෙන් නව ප්‍රතිසංස්කරණ යෝජනාවලියක්!
පොලිසිය සහ බන්ධනාගාර අංශ අතර ඒකාබද්ධතාව නැංවීමට මෙන්ම පූර්ව විචාරණ රැඳවියන්ගේ පීඩනය ලිහිල් කිරීමට විශේෂ අවධානය

අගවිනිසුරුවරයා ඉලක්ක කරගත් අවලාද හමුවේ BASL නිහඬතාව අභියෝගයට ලක්වේ !
22 වැනි ව්‍යවස්ථා සංශෝධන සංවාදය අතරතුර අගවිනිසුරුවරයාට එල්ල වන පෞද්ගලික චෝදනා හමුවේ නීතිඥ සංගමයේ මැදිහත්වීම ඉල්ලා ලිපියක්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂයෙන් සටන් කාමී ප්‍රවේශයක්: ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යයි!
විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමට එරෙහිව පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලීමට මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පක්ෂ නායකයන්ගේ තීරණයක්

