BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●

Breaking News• උණුසුම් පුවත්

Showing page 116 of 2906 (43,586 articles)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ ආර්ථික අභියෝග පිළිබඳ සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රකාශයක්!
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ ආර්ථික අභියෝග පිළිබඳ සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රකාශයක්!

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ ජනතාවගේ මූලික ආර්ථික සහන සපයාදීමේ ප්‍රමුඛතාව පිළිබඳව සමගි ජන බලවේගයේ අවධානය

The Leader Deskabout 2 months ago
චෙම්මනි සමූහ සුසානයෙන් ගොඩගත් සිරුරු 500 පනී: 100 වැනි දිනටත් කැනීම් අඛණ්ඩව!
පුවත්

චෙම්මනි සමූහ සුසානයෙන් ගොඩගත් සිරුරු 500 පනී: 100 වැනි දිනටත් කැනීම් අඛණ්ඩව!

ලංකා ඉතිහාසයේ විශාලතම වෝහාරික කැනීම් ක්‍රියාවලිය යාපනය මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ ඉදිරියට

The Leader Deskabout 2 months ago
කප්පම් චෝදනාවෙන් දින දෙකකට පසුව FIFA ජෝර්දානයට හිමි ත්‍යාග මුදල ලබා දෙයි
ක්‍රීඩා

කප්පම් චෝදනාවෙන් දින දෙකකට පසුව FIFA ජෝර්දානයට හිමි ත්‍යාග මුදල ලබා දෙයි

මාස අටක් ප්‍රමාද වූ ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල ලැබුණද ඉන්ෆන්ටීනෝට සහාය නොදක්වන බවට ජෝර්දානයෙන් තහවුරු කිරීමක්

The Leader Deskabout 2 months ago
ඉන්ෆන්ටීනෝ යුරෝපීය පාපන්දුවේ බලවත්ව සිටියදී අනියම් බිරියට සුර සැප දීලා
ක්‍රීඩා

ඉන්ෆන්ටීනෝ යුරෝපීය පාපන්දුවේ බලවත්ව සිටියදී අනියම් බිරියට සුර සැප දීලා

අනියම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවකට නික්ම යාමේදී ඉලක්කම් හයක වන්දි මුදලක් සහ MBA පාඨමාලා ගාස්තු ගෙවූ බවට හෙළිදරව්වක්

The Leader Deskabout 2 months ago
විමල් දිසානායක: ලෝක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා
විශේෂාංග

විමල් දිසානායක: ලෝක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

පේරාදෙණියෙන් ඇරඹී ජාත්‍යන්තරය දක්වා ගිය අද්විතීය ශාස්ත්‍රීය හා සන්නිවේදන ප්‍රවේශය

The Leader Deskabout 2 months ago
සජිත්ගේ දේශපාලන සතිය | ගායක ගායිකාවන්ගෙන් මල්මිටක්..
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය | ගායක ගායිකාවන්ගෙන් මල්මිටක්..

විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවෙමින් සහ පාර්ලිමේන්තු තර්ක ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාසගෙන් සුවිශේෂී දේශපාලන මෙහෙයුමක්!

The Leader Deskabout 2 months ago
TV සුප්‍රීම් 'මචං' හරහා නිරංජලා මංජරීගෙන් කලා ලෝකයට සහ සමාජයට අපූරු පණිවිඩයක්!
සාහිත්‍ය - කලා

TV සුප්‍රීම් 'මචං' හරහා නිරංජලා මංජරීගෙන් කලා ලෝකයට සහ සමාජයට අපූරු පණිවිඩයක්!

*"ලේසියෙන් විසඳගන්න පුළුවන් දේකට කලාකාරයෝ කලහකාරයෝ වෙන්න නරකයි" - ප්‍රවීණ කලා ශිල්පිනී නිරංජලා මංජරී කියයි

The Leader Deskabout 2 months ago
පාසල් 10,000ක් අන්තර්ජාලයට ගෙනෙන මෙරට දැවැන්තම ඩිජිටල් අධ්‍යාපන විප්ලවය ඇරඹෙයි!
පුවත්

පාසල් 10,000ක් අන්තර්ජාලයට ගෙනෙන මෙරට දැවැන්තම ඩිජිටල් අධ්‍යාපන විප්ලවය ඇරඹෙයි!

*ග්‍රාමීය සහ නාගරික අධ්‍යාපන පරතරය නිම කරමින් සමස්ත ද්විතීයික පාසල් වෙත ඩිජිටල් පන්ති කාමර

The Leader Deskabout 2 months ago
'ලංකාවේ සැබෑ ආර්ථික වර්ධනයට ව්‍යුහාත්මක සංශෝධන ඕනෑ': ඉන්දීය ආර්ථික විද්‍යාඥ මොන්ටෙක් සිං අහ්ලුවාලියා!
පුවත්

'ලංකාවේ සැබෑ ආර්ථික වර්ධනයට ව්‍යුහාත්මක සංශෝධන ඕනෑ': ඉන්දීය ආර්ථික විද්‍යාඥ මොන්ටෙක් සිං අහ්ලුවාලියා!

*සාර්ව ආර්ථික ස්ථාවරත්වයෙන් පමණක් වර්ධනය උදා නොවන බවට ඉන්දියාවේ 1991 ආර්ථික ප්‍රතිසංස්කරණවල නියමුවාගෙන් පෙන්වා දීමක්

The Leader Deskabout 2 months ago
සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් PickMe වෙතින් නවතම ඩිජිටල් මෙහෙයුමක්: 'Colombo Connect' එළිදක්වයි!
Biz

සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් PickMe වෙතින් නවතම ඩිජිටල් මෙහෙයුමක්: 'Colombo Connect' එළිදක්වයි!

*ප්‍රවාහන සහ බෙදාහැරීම් සේවාවලින් ඔබ්බට යමින් කොළඹ සංචාරක අත්දැකීම් එකම ඩිජිටල් ජාලයකට එක්කිරීමේ පියවරක්

The Leader Deskabout 2 months ago
ජනමත විචාරණයක් ආවොත් දිනන්නේ කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
Opinion

ජනමත විචාරණයක් ආවොත් දිනන්නේ කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

*1982 සහ 2001 අතීත අත්දැකීම් හමුවේ ජනමත විචාරණයක දේශපාලනික සහ සමාජයීය අවදානම

The Leader Deskabout 2 months ago
e-Motoring ඩිජිටල් මංකොල්ලය : RMV ලොක්කො දීපු සුපිරි ගේමක්! (වීඩියෝ )
Red Alert

e-Motoring ඩිජිටල් මංකොල්ලය : RMV ලොක්කො දීපු සුපිරි ගේමක්! (වීඩියෝ )

*ලියාපදිංචි දත්ත වෙනස් කිරීම් සහ බදු අහිමිවීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ විමර්ශන

The Leader Deskabout 2 months ago
ඉන්දියා-ලංකා එට්කා (ETCA) ගිවිසුම යළි කරළියට: ආර්ථික වාසි සහ දේශීය අභියෝග පිළිබඳ විමසුමක්
පුවත්

ඉන්දියා-ලංකා එට්කා (ETCA) ගිවිසුම යළි කරළියට: ආර්ථික වාසි සහ දේශීය අභියෝග පිළිබඳ විමසුමක්

*වසර 25ක් පැරණි නිදහස් වෙළඳ ගිවිසුමෙන් ඔබ්බට යමින් සේවා සහ තාක්ෂණික ක්ෂේත්‍ර ඒකාබද්ධ කිරීමේ යෝජනාවක්

The Leader Deskabout 2 months ago
උතුරේ ඉඩම් නිදහස් කරන බව කියන ජනපතිගේ දෙවැනියා තවත් ඉඩම් ඇල්ලීමේ සැලසුම් හෙළිකරයි
පුවත්

උතුරේ ඉඩම් නිදහස් කරන බව කියන ජනපතිගේ දෙවැනියා තවත් ඉඩම් ඇල්ලීමේ සැලසුම් හෙළිකරයි

*උතුරේ ඉඩම් නිදහස් කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙද්දී පලාලි අක්කර 2,500ක් පවා නැවත පවරාගැනීමට රාජ්‍ය ආරක්ෂක අංශවලින් සැළසුම්

The Leader Deskabout 2 months ago