BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●

Breaking News• උණුසුම් පුවත්

Showing page 120 of 2906 (43,586 articles)

‘MOBIZ Expo 2026’ : ජාත්‍යන්තර ආයෝජන සහ ව්‍යාපාරික ප්‍රවර්ධන දැවැන්ත සමුළුවක් මෙවර කොළඹදී!
Biz

‘MOBIZ Expo 2026’ : ජාත්‍යන්තර ආයෝජන සහ ව්‍යාපාරික ප්‍රවර්ධන දැවැන්ත සමුළුවක් මෙවර කොළඹදී!

දේශීය සහ විදේශීය ආයෝජකයින් එකම වේදිකාවකට ගෙන එන ‘MOBIZ Expo 2026’ ඔක්තෝබරයේදී

The Leader Deskabout 2 months ago
පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර පද්ධති කිහිපයක හදිසි අලුත්වැඩියාවක්!
පුවත්

පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර පද්ධති කිහිපයක හදිසි අලුත්වැඩියාවක්!

මහරගම අපේක්ෂා සහ මඩකලපුව රෝහල්වල යන්ත්‍ර තාක්ෂණික බිඳවැටීමකට ලක්වෙයි

The Leader Deskabout 2 months ago
කෙරවලපිටියේ සිට කොළඹට ඩොලර් මිලියන 52ක භූගත විදුලි රැහැන් ව්‍යාපෘතියක් ඇරඹෙයි!
පුවත්

කෙරවලපිටියේ සිට කොළඹට ඩොලර් මිලියන 52ක භූගත විදුලි රැහැන් ව්‍යාපෘතියක් ඇරඹෙයි!

වරාය නගරයට සහ කොළඹට අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කිරීමට AIIB සහන ණය අරමුදල්

The Leader Deskabout 2 months ago
අධිකරණ සංශෝධන සහ විපක්ෂයේ එකමුතුව ගැන එජාපයෙන් විශේෂ ප්‍රකාශයක්!
පුවත්

අධිකරණ සංශෝධන සහ විපක්ෂයේ එකමුතුව ගැන එජාපයෙන් විශේෂ ප්‍රකාශයක්!

නඩු ප්‍රමාදය නැවැත්වීමට විනිසුරුවන්ගේ වයස දීර්ඝ කිරීම විසඳුමක් නොවන බවට IMF වාර්තාව ඇසුරින් මතයක්

The Leader Deskabout 2 months ago
පාස්කු මහ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කෙරේ!
පුවත්

පාස්කු මහ නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කෙරේ!

පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාගය සහ රාත්‍රී කාලයේ පැවැත්වෙන නඩු විභාග මුල් කරගනිමින් ආරක්ෂක පියවර

The Leader Deskabout 2 months ago
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 1ට!
ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 1ට!

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම සමගින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

The Leader Deskabout 2 months ago
දූෂණ විරෝධී පනත සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ආණ්ඩුව සහ සිවිල් සංවිධාන අතර සංවාදයක්! - මැතිඅමැතිවරු කාදිනල් හිමි හමුවෙයි
පුවත්

දූෂණ විරෝධී පනත සහ අධිකරණ ප්‍රතිසංස්කරණ ගැන ආණ්ඩුව සහ සිවිල් සංවිධාන අතර සංවාදයක්! - මැතිඅමැතිවරු කාදිනල් හිමි හමුවෙයි

දූෂණ විරෝධී පනතේ සංශෝධනය ආපසු හැරවූවා සේ,විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ තීරණය ගැන ද සලකා බලන්න.

The Leader Deskabout 2 months ago
ජොස් බට්ලර් වේගවත් අර්ධ ශතකයකින් T20 වැඩිම ලකුණු ලෝක වාර්තාව බිඳ දමයි
ක්‍රීඩා

ජොස් බට්ලර් වේගවත් අර්ධ ශතකයකින් T20 වැඩිම ලකුණු ලෝක වාර්තාව බිඳ දමයි

Manchester Super Giants කණ්ඩායමේ ජොස් බට්ලර් Hundred තරගාවලියේ Welsh Fire කණ්ඩායමට එරෙහි තරගයේදී මාකෝ ජැන්සන්ගේ පන්දුවට ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා මණ්ඩපයට පිටුපසින් පිහිටි හෝටලයේ බැල්කනියට හයේ පහරක් එල්ල කළා.

The Leader Deskabout 2 months ago
වත්කම් බැරකම් ප්‍රකාශ මහජන පරිශීලනයට ඉඩ දීමට ආණ්ඩුවෙන් අලුත්ම තීරණයක්!
පුවත්

වත්කම් බැරකම් ප්‍රකාශ මහජන පරිශීලනයට ඉඩ දීමට ආණ්ඩුවෙන් අලුත්ම තීරණයක්!

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නැවත සංශෝධනය කරන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

The Leader Deskabout 2 months ago
තායිලන්තයේ පාපන්දු තරගයකට අකුණු වැදී ක්‍රීඩකයෙක් මරුට: 12කට තුවාල!
ක්‍රීඩා

තායිලන්තයේ පාපන්දු තරගයකට අකුණු වැදී ක්‍රීඩකයෙක් මරුට: 12කට තුවාල!

නරාටිවාට් ‘ගොලොක් කුසලාන’ තරගාවලිය අතරතුර සිදුවූ බියකරු ඛේදවාචකය

The Leader Deskabout 2 months ago
නායකයෙකු සොයන පuzzle එක : සජිත්ගේ පාසල | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
Opinion

නායකයෙකු සොයන පuzzle එක : සජිත්ගේ පාසල | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

(මෙම වියමන “නායකයෙකු සොයන පuzzle එක” ලිපි මාලාවේ දහසයවැන්න)

The Leader Deskabout 2 months ago
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය දේශීය එකලස්කිරීම් දෙසට යොමුවීමේ ප්‍රවණතාවක්!
Biz

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය දේශීය එකලස්කිරීම් දෙසට යොමුවීමේ ප්‍රවණතාවක්!

ලංකා වාණිජ මණ්ඩල වාර්තාවට අනුව සක්‍රිය එකලස් කිරීමේ මධ්‍යස්ථාන 15ක් සහ උපාංග නිෂ්පාදනාගාර 78ක්

The Leader Deskabout 2 months ago
අප නොදන්නා කුස තුළ සැඟවුණු නොනිදන ජීව විද්‍යාත්මක කම්හල!
විශේෂාංග

අප නොදන්නා කුස තුළ සැඟවුණු නොනිදන ජීව විද්‍යාත්මක කම්හල!

*මොළයේ පාලනයකින් තොරව ක්‍රියාත්මක වන අපගේ "දෙවන මොළය" හෙවත් අන්ත්‍ර ස්නායු පද්ධතිය

The Leader Deskabout 2 months ago
අවසර නොලත් මත්පැන් අලෙවියෙන් රජයට බිලියන ගණනක බදු අහිමි වන බවට තොරතුරු!
පුවත්

අවසර නොලත් මත්පැන් අලෙවියෙන් රජයට බිලියන ගණනක බදු අහිමි වන බවට තොරතුරු!

අධික බදු පැනවීම් හමුවේ නීති විරෝධී මත්පැන් ජාලයන් ව්‍යාප්ත වීමේ තර්ජනයක්

The Leader Deskabout 2 months ago
‘එල් නිනෝ’ නිසා ලොව පුරා තවත් කෝටි 5ක ජනතාවක් දැඩි ආහාර හිඟයකට!
විදේශ

‘එල් නිනෝ’ නිසා ලොව පුරා තවත් කෝටි 5ක ජනතාවක් දැඩි ආහාර හිඟයකට!

පැවැති සාගත තත්ත්වයන්ට අමතරව රටවල් 45ක අතිරේක ජනගහනයක් දැඩි පීඩාවට පත්වීමේ අවදානමක්

The Leader Deskabout 2 months ago