Breaking News• උණුසුම් පුවත්
Showing page 122 of 2906 (43,588 articles)

වතුකරයේ ලයින් කාමර යුගය නිමා කරන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය!
*මධ්‍යම සහ දකුණු පළාත් ආවරණය වන පරිදි නිවාස 4,000ක මුල් අදියර ජනතා අයිතියට

අභිසාරි : පූජ්‍ය පක්ෂය වෙනුවෙන් විශේෂ දර්ශනයක් සෙනසුරාදා (08දා) !
ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ කතිකාවේදි ඉතාමත් වැදගත් පිරිසක් වන්නේ අප රටේ පූජ්‍ය පක්ෂයයි.

ඥානසිරි කොත්තිගොඩගේ අලුත් පොත ගැන රෝහිත භාෂණගෙන් සුවිශේෂ විග්‍රහයක්!
දශක තුනහමාරකට පසු පසමිතුරු දේශපාලන ධාරාවන් අතර සුවිශේෂී ප්‍රත්‍යාවලෝකනයක්

'මට එරෙහි පුද්ගලික මඩ ප්‍රචාර පදනම් විරහිතයි' - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය!
වෘත්තීය නිදහස සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීම හමුවේ එල්ලවන විවේචනවලට බිය නොවන බවට ප්‍රකාශයක්

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි දූෂණ නඩුව සැප්තැම්බර් 28 දා කැඳවීමට නියෝග!
සෙවණගල අනවසර ඉඩමකට අදාළව රුපියල් ලක්ෂ 88කට අධික වන්දි ලබාගැනීමේ චෝදනාවට නඩු විභාගය

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි සත්‍යග්‍රහයේදී අධිකරණයට අපහාස කිරීම ගැන විමර්ශනයක්!
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු වාර්තා කිරීමට නියෝග

අවසර නොලත් සූදු වෙබ් අඩවි 24ක් අවහිර කිරීමට නියාමන පියවර!
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත යටතේ බලපත්‍ර රහිත විදේශීය අන්තර්ජාල වේදිකා තහනම් කෙරෙයි

චෝදනා හමුවේ අත්අඩංගුවට ගත් උදයනිධි ස්ටාලින් ඇප මත නිදහස්!
ත්‍රිෂා සහ විජෙයි අළලා කළ ප්‍රකාශයට එරෙහිව එල්ල වූ චෝදනාවලට උදයනිධිගෙන් ප්‍රකාශයක්

අකිලගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කලේ ඇයි ?
චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් අකිල විරාජ් අගෝස්තු 18 තෙක් රිමාන්ඩ්!

FIFA සභාපති ඉන්ෆන්ටීනෝ ජෝර්දානයෙන් ‘කප්පම්’ ඉල්ලන බවට චෝදනාවක්!
අරාබි කුසලාන තරගාවලියේ ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල FIFA සභාපතිවරයා රඳවාගෙන සිටින බවට අලි කුමරුගෙන් එළිදරව්වක්

ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලින් පසු ක්‍රීඩකයන් පිරිසක් අතුරුදන්!
උගන්ඩා සහ පාකිස්ථාන බොක්සිං ක්‍රීඩකයන් පෙරළා සිය රටවලට නොගොස් ස්කොට්ලන්තයේ රැකවරණ ඉල්ලීමට සැරසෙති

චීනයට අනන්‍ය නවීකරණයේ ඉදිරිය කොයිබටද?
වර්තමානයේ ලෝකය ඩිජිටල් විප්ලවයකට මුහුණ දෙමින් සිටින අතර එහි පාර්ශ්වකරුවන් ලෙස එම නව ප්‍රවණතා සමග ගමන් කිරීමට සියලු රටවලට සිදු ව ඇත. මෙම නවීකරණය ක්‍රියාවලිය සිය ජාතිකත්වයට හානි නොවන අයුරින් ක්‍රියාත්මක කිරීම ද අභියෝගාත්මක ය.

අයවැය සීමා, ටෙන්ඩර් ක්‍රියාවලිය සහ පාස්කු ප්‍රහාරය ගැන මරික්කාර් කළ විශේෂ හෙළිදරව්ව!
මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් ක්‍රියාවලිය නිසා රුපියල් බිලියන 17කට වැඩි අතිරේක පිරිවැයක් එල්ලවූ බවට චෝදනාවක්

විශ්‍රාම වයස ඉහළ නැංවීමේ ව්‍යවස්ථා සංශෝධනයට පෙරටුගාමීන්ගෙන් දැඩි විවේචන!
නඩු ප්‍රමාදයට විසඳුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නොව පද්ධතිය පුළුල් කිරීම බවට ප්‍රකාශයක්

ඇමෙරිකා-ඉරාන ගැටුම සහ නූතන යුද සංග්‍රාමයේ වෙනස්වන ස්වරූපය! | මිලින්ද මොරගොඩ
මිලිටරි බලය පමණක් දේශපාලනික ජයග්‍රහණය තහවුරු නොකරන බව ඉරාන අර්බුදයෙන් පැහැදිලි වෙයි

