BREAKING
පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 123 of 2906 (43,588 articles)

ඩිජිටල් ආර්ථිකය බලගන්වන 'AI Week' ජාතික සතිය සැප්තැම්බර් 28 දා සිට!
පුවත්

ඩිජිටල් ආර්ථිකය බලගන්වන 'AI Week' ජාතික සතිය සැප්තැම්බර් 28 දා සිට!

ලෝකයේ ප්‍රමුඛ රටවල විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්, ප්‍රදර්ශනයක් සහ සම්මාන උළෙලක්

The Leader Deskabout 2 months ago
රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීරණවලට දණ්ඩ නීති සංග්‍රහය යෙදවීම බරපතල අවභාවිතයක්! | සුනිල් කන්නන්ගර
Opinion

රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීරණවලට දණ්ඩ නීති සංග්‍රහය යෙදවීම බරපතල අවභාවිතයක්! | සුනිල් කන්නන්ගර

පූජිත් සහ හේමසිරිගේ තීන්දු හමුවේ රාජ්‍ය සේවයේ අනාගත පැවැත්ම ගැන මතුවන නීතිමය ප්‍රශ්නාර්ථය

The Leader Deskabout 2 months ago
Standard Chartered පාරිභෝගිකයන් 50,000ක් DFCC බැංකුවට: දේශීය බැංකු ක්ෂේත්‍රයේ දැවැන්ත එකතු වීමක්!
Biz

Standard Chartered පාරිභෝගිකයන් 50,000ක් DFCC බැංකුවට: දේශීය බැංකු ක්ෂේත්‍රයේ දැවැන්ත එකතු වීමක්!

රුපියල් බිලියන 3.7ක ගිවිසුමකින් පසු පුද්ගලික හා ධන කළමනාකරණ කටයුතු DFCC පද්ධතියට

The Leader Deskabout 2 months ago
ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සාම්පලවල බැක්ටීරියා : රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණය වෙයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සාම්පලවල බැක්ටීරියා : රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණය වෙයි

ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සාම්පල වල බැක්ටීරියා තිබු බව රසායනාගාර පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් බව ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත් සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

The Leader Deskabout 2 months ago
ආචාර්ය අනුර වික්‍රමසිංහ සූදු නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට
පුවත්

ආචාර්ය අනුර වික්‍රමසිංහ සූදු නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු මූල්‍යාධිකාරීවරයා නව තනතුරේ වගකීම් භාරගැනීමට සූදානම්

The Leader Deskabout 2 months ago
රුපියල් ලක්ෂ 27ක රජයේ මුදල් අවභාවිතය: අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
පුවත්

රුපියල් ලක්ෂ 27ක රජයේ මුදල් අවභාවිතය: අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජනාධිපති කාර්යාලයේ සේවකයන් පෞද්ගලික ඉන්ධන හලක සේවයේ යෙදවීම සම්බන්ධයෙන් විමර්ශන

The Leader Deskabout 2 months ago
'කවුද හිතුවේ අපේ රටට මෙහෙම වෙයි කියලා'! - ආරම්බම් වීඩියෝවක්
Opinion

'කවුද හිතුවේ අපේ රටට මෙහෙම වෙයි කියලා'! - ආරම්බම් වීඩියෝවක්

අවිධිමත් පොදු ප්‍රවාහනය වෙනුවට 'මෙට්‍රෝ බස්' විප්ලවය: සිංගප්පූරු ආකෘතිය ශ්‍රී ලංකාවට!

The Leader Deskabout 2 months ago
මෝටර් සයිකල් අනතුරු අවම කිරීමට '100ට 100' ව්‍යාපෘතිය: වෙනම මංතීරු හඳුන්වා දීමටත් පියවර!
පුවත්

මෝටර් සයිකල් අනතුරු අවම කිරීමට '100ට 100' ව්‍යාපෘතිය: වෙනම මංතීරු හඳුන්වා දීමටත් පියවර!

ජාතික මාර්ග ආරක්ෂණ සභාව සහ පෞද්ගලික අංශය එක්ව යතුරුපැදිකරුවන් 10,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක්

The Leader Deskabout 2 months ago
2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්: EDB වෙතින් නව මාර්ග සිතියමක්!
පුවත්

2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක්: EDB වෙතින් නව මාර්ග සිතියමක්!

2026 වසරේ පළමු මාස 6 තුළ ඩොලර් බිලියන 9ක ආදායමක්; වසර අවසාන ඉලක්කය ඩොලර් බිලියන 19ක්

The Leader Deskabout 2 months ago
ෆීෆා සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ දැඩි අර්බුදයක: හදිසි සාකච්ඡා කැඳවයි!
ක්‍රීඩා

ෆීෆා සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ දැඩි අර්බුදයක: හදිසි සාකච්ඡා කැඳවයි!

ලෝක කුසලාන කොටස් පෞද්ගලික අංශයට විකිණීමේ යෝජනාව හකුලා ගැනීමෙන් පසු එල්ල වූ දැඩි විවේචන

The Leader Deskabout 2 months ago
අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයට ශ්‍රම හිඟයෙන් බාධා: විදේශීය ශ්‍රමිකයන් ගෙන්වීමේ ප්‍රතිපත්තියක් කෙරෙහි අවධානය!
පුවත්

අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයට ශ්‍රම හිඟයෙන් බාධා: විදේශීය ශ්‍රමිකයන් ගෙන්වීමේ ප්‍රතිපත්තියක් කෙරෙහි අවධානය!

නිෂ්පාදන හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමික හිඟය අවම කිරීමට පියවර

The Leader Deskabout 2 months ago
පොලිසියේ නිලධාරී ඌනතාවයට විසඳුම්: වසර 60 සම්පූර්ණ වන නිලධාරීන්ට වසරක සේවා දීර්ඝයක්!
පුවත්

පොලිසියේ නිලධාරී ඌනතාවයට විසඳුම්: වසර 60 සම්පූර්ණ වන නිලධාරීන්ට වසරක සේවා දීර්ඝයක්!

*වසර 60 පිරෙන යහපත් විනය වාර්තා සහිත නිලධාරීන්ට සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් අවධානයට

The Leader Deskabout 2 months ago
කල් ඉකුත් වූ ඖෂධ සහ අසීමිත ගාස්තු: පෞද්ගලික රෝහලකට සහ ආයතනවලට ලක්ෂ 5ක දඩ!
පුවත්

කල් ඉකුත් වූ ඖෂධ සහ අසීමිත ගාස්තු: පෞද්ගලික රෝහලකට සහ ආයතනවලට ලක්ෂ 5ක දඩ!

*කොළඹ සහ යාපනයේ සිදුකළ විශේෂ වැටලීම්වලදී අනාවරණය වූ නීති විරෝධී ක්‍රියාකාරකම්

The Leader Deskabout 2 months ago
අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ: විනිසුරු සංඛ්‍යාව ඉහළට සහ නිල කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය!
පුවත්

අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ: විනිසුරු සංඛ්‍යාව ඉහළට සහ නිල කාලය දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය!

ලක්ෂ 11ක් වන නඩු ප්‍රමාදයට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා විපක්ෂයෙන් යෝජනාවක්

The Leader Deskabout 2 months ago