Breaking News• උණුසුම් පුවත්
Showing page 121 of 2906 (43,586 articles)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩබලන ප්‍රධාන විධායක පත්කිරීම ඇමැති - නියෝජ්‍ය ඇමැති මතභේදයක් නිසා ප්‍රමාදයි!
තොරතුරු තාක්ෂණ අංශයේ චෝදනා හමුවේ අභ්‍යන්තර උසස්වීම්වල විනිවිදභාවය ගැන ගැටලු

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානයට ලබාදෙන නව යෝජනාවක් කරළියට!
පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වන නෞකා පරික්ෂාව සහ ගාස්තු අය කිරීම කෙරෙහි අවධානය

ආයෝජන ප්‍රවර්ධනයට සමාන්තරව තිරසාර නිෂ්පාදන සංස්කෘතියක් පිළිබඳ ආයෝජන මණ්ඩලයේ අවධානය!
පරිසර ආරක්ෂණය වසරකට එක් දිනකට සීමා නොකර දෛනික විනයක් බවට පත් කරගැනීමේ අවශ්‍යතාව

පිළිකා ඖෂධ පරීක්ෂා කරන නිලධාරීන්ටත් අවදානමක් තිබෙනවා - ඖෂධ විශ්ලේෂකවරියක් කියයි
පිළිකා ඖෂධවල ක්ෂුද්‍ර ජීවී පරීක්ෂාව හැර වෙනත් පරීක්ෂාවක් සිදුකිරීම සඳහා පහසුකම් ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ විද්‍යාගාරය සතුව නොමැති බව අතර එවැනි ඖෂධ පරීක්ෂා කරන නිලධාරීන්ටත් අවදානමක් ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත්සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.


මුදල් ප්‍රතිපත්ති සහ උද්ධමන ඉලක්ක වෙනස් කිරීමට හිටපු මුදල් ඇමැති රවීගෙන් යෝජනාවක්!
ශ්‍රී ලංකා ආර්ථිකය ‘ස්ටැග්ෆ්ලේෂන්’ (ආර්ථික පල්වීම සමග උද්ධමනය) අවදානමකට යොමු වන බවට ජනපති වෙත ලිපියක්

නව සත්ත්ව සුබසාධන පනත හමුවේ සමාජ වගකීම සහ නීතිමය රාමුව!
*වසර 119ක් පැරණි ආඥා පනත වෙනුවට සත්ත්ව හිංසනය වැළැක්වීමට නව නීති සම්පාදනය කෙරෙයි

ඇමෙරිකානු ප්‍රහාර හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයට ඉරානයෙන් අවසන් අනතුරු ඇඟවීමක්!
ඉරාන යටිතල පහසුකම්වලට පහර දුන්නොත් ගල්ෆ් බලශක්ති පද්ධති ඉලක්ක කරන බවට අනතුරු අඟවයි

AI යුගයේ ආදරය, ලිංගිකත්වය සහ අනාගත සමාජ පෙරළිය ගැන දීප්තිගෙන් විග්‍රහයක්!
තාක්ෂණික දියුණුව හමුවේ මුදල්, දේශපාලනය සහ මනුෂ්‍ය සබඳතා වෙනස් වන අයුරු

ඉන්දීය විදේශ ලේකම් සහ ජනපති අතර හමුව: ඩොලර් මිලියන 350ක ණය ගිවිසුම් හුවමාරු වෙයි!
දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට ඉන්දියාවෙන් දැවැන්ත මූල්‍ය සහයක්

වායු දූෂණය නිසා ශ්‍රී ලංකාවේ වසරකට අකල් මරණ 7,000ක්!
*පිටත වාතයට වඩා ගෘහස්ත වායු දූෂණය පස්ගුණයකින් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

අධිවේගී මාර්ග ටෙන්ඩර් ප්‍රසම්පාදනවල මූල්‍ය විෂමතා පිළිබඳව පුළුල් අවධානයක්!
මධ්‍යම සහ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල තරඟකාරීත්වය සීමා වීමෙන් අතිවිශාල පිරිවැයක්

නව සත්ත්ව ශුභසාධන සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට!
*සත්ත්ව හිංසනය වැළැක්වීම, කෲරත්වයට එරෙහි දඬුවම් සහ සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර නියාමනය කෙරෙයි

වතුකරයේ ලයින් කාමර යුගය නිමා කරන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය!
*මධ්‍යම සහ දකුණු පළාත් ආවරණය වන පරිදි නිවාස 4,000ක මුල් අදියර ජනතා අයිතියට

අභිසාරි : පූජ්‍ය පක්ෂය වෙනුවෙන් විශේෂ දර්ශනයක් සෙනසුරාදා (08දා) !
ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ කතිකාවේදි ඉතාමත් වැදගත් පිරිසක් වන්නේ අප රටේ පූජ්‍ය පක්ෂයයි.

