Breaking News• උණුසුම් පුවත්
Showing page 125 of 2907 (43,591 articles)

සුරේෂ් සලේගේ රඳවා ගැනීමට එරෙහි පෙත්සමේ අතරමැදි පාර්ශ්ව සලකා බැලීම අගෝස්තු 06ට කල් යයි!
අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයාගෙන් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක්

හිටපු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මලාල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට: අධිකරණයෙන් ඇප!
ප්‍රසම්පාදන බලතල සීමා ඉක්මවමින් පුටු මිලදීගෙන රජයට පාඩු සිදුකිරීමේ චෝදනා

2022 ආර්ථික කඩාවැටීම හදිසි අනතුරක් නෙමෙයි, දශක හතක ස්වයං විනාශකාරී තේරීම්වල ප්‍රතිඵලයක්: මහාචාර්ය විමලරතන හිමියන්ගෙන් අනාවරණයක්!
ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩපණ කළ 'තුවාල 64' සහ ණය අර්බුදයේ සැබෑ තත්ත්වය එළිදක්වයි

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ නඩුවේ විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 20 කැඳවයි!
අල්ලස් කොමිසම විමර්ශන වාර්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි

සත්ත්ව සුබසාධන පනතින් පෙරහැර සංස්කෘතියට බලපෑම්: එජාපයෙන් විශේෂ සංශෝධන යෝජනා!
හීලෑ අලින්ගේ සුබසාධනය මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේ සමග එක්ව නියාමනය කිරීමට සංශෝධන ඉල්ලයි

විනිසුරු විශ්‍රාම වයස වෙනසට ජනමත විචාරණයක් අවශ්‍යයි: සජිත් ආණ්ඩුවම චෙක්මේට් කළ හැටි !
ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කරමින් 2022 නඩු තීන්දුවක් පාර්ලිමේන්තුවේදී උපුටා දක්වයි

ගොඩගැසී ඇති නඩු 11 ලක්ෂයක අභියෝගයට විසඳුම් සෙවීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි!
අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් වැළැක්වීමට සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් කතානායකට විශේෂ යෝජනාවක්

2030 ඩිජිටල් අපනයන ඉලක්කයට AI තාක්ෂණයෙන් තර්ජනයක්: පදක්කම් ආකෘතිය වෙනස් කිරීමට රජයේ අවධානය!
පැය ගණනට මෘදුකාංග සෑදීමේ සාම්ප්‍රදායික විදේශීය කොන්ත්‍රාත් ක්‍රමය වෙනුවට උසස් නිෂ්පාදන අලෙවියට මාරුවීමේ අවශ්‍යතාව

වාහන ණය සීමා පැනහැරීමේ ක්‍රමවේදවලට මධ්‍යම බැංකුවෙන් දැඩි නියාමන වැටක්!
වටිනාකම් කෘත්‍රිමව ඉහළ නැංවීම් සහ අතුරු මූල්‍ය පහසුකම් හරහා LTV සීමා උල්ලංඝනය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීමක්

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම වෛද්‍ය විද්‍යාත්මකව නුසුදුසුයි | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
වයස්ගත වීමත් සමඟ පූර්ව බාහිකයේ සිදුවන ක්ෂය වීම සහ තරල බුද්ධියේ පසුබැස්ම නඩු තීන්දු කෙරෙහි සෘජුව බලපායි

2030 ඩිජිටල් අපනයන ඉලක්කයට ව්‍යුහමය සංශෝධන: ශ්‍රී ලංකාව තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් කිරීමේ සැලසුම!
ආරම්භක ව්‍යාපාර සන්නද්ධ කිරීමට ජාතික අරමුදලක් සහ අතථ්‍ය විශේෂ ආර්ථික කලාප හඳුන්වා දීමට පියවර

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය පිටුපස සැකය තීව්‍ර වෙයි: 'දිනන දකුණ සාමූහිකයෙන්' ජනාධිපතිට විශේෂ පණිවිඩයක්!
කැබිනට් පත්‍රිකාව අමාත්‍යාංශයෙන් සකස් නොකිරීම සහ මහානාහිමිවරුන්ගේ විරෝධය කෙරෙහි දැඩි අවධානය

අල්ලස් සංශෝධන පනතින් මූලික අයිතිවාසිකම්වලට තර්ජන: ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විරෝධයක් !
දැඩි ඇප කොන්දේසි නිසා රක්ෂිත බන්ධනාගාරගතවීම් ඉහළ ගොස් පද්ධතිය තවත් අර්බුදයකට යතැයි කනස්සල්ල

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය: කඩිනම් සහ දුරදර්ශී ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව | Athulasiri Samarakoon
*දශක ගණනාවක් පැරණි නීති රාමුව සහ පරිපාලනමය ප්‍රමාදයන් විශ්වවිද්‍යාලවල ඉදිරි ගමනට බාධාවක්

ගොවි අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමට කඩිනම් පියවර ගන්න: නාමල් රාජපක්ෂගෙන් නිවේදනයක්!
වී මිල, පොහොර සහ සහල් ආනයනය පිළිබඳව වත්මන් කෘෂිකාර්මික ප්‍රතිපත්තිය විවේචනයට

