Breaking News• උණුසුම් පුවත්
Showing page 126 of 2907 (43,593 articles)

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය: කඩිනම් සහ දුරදර්ශී ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව | Athulasiri Samarakoon
*දශක ගණනාවක් පැරණි නීති රාමුව සහ පරිපාලනමය ප්‍රමාදයන් විශ්වවිද්‍යාලවල ඉදිරි ගමනට බාධාවක්

ගොවි අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීමට කඩිනම් පියවර ගන්න: නාමල් රාජපක්ෂගෙන් නිවේදනයක්!
වී මිල, පොහොර සහ සහල් ආනයනය පිළිබඳව වත්මන් කෘෂිකාර්මික ප්‍රතිපත්තිය විවේචනයට

X-Press Pearl වන්දිය අවලංගු කිරීමට බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගමෙන් දැඩි බලපෑම්: රහස් ලිපි ලේඛන රැසක් එළියට!
ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ ඩොලර් බිලියනයක වන්දි තීන්දුව පසෙක ලීමට ‘ද ලන්ඩන් P&I ක්ලබ්’ ආයතනයෙන් උත්සාහයක්

2027 IMF වැඩසටහන නිමා වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි 'රතු එළියක්'!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධීක්ෂණයෙන් තොරව ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යාමේ සැබෑ පරීක්ෂණය ආරම්භ වෙයි

විනිසුරු විශ්‍රාම වයස සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමයත් කනස්සල්ල පළකරයි!
පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට පියවර; අධිකරණ සංවිධාන පනතට ද සංශෝධන රැසක්

හම්බන්තොට මහ රෝහල අසලදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකුට බරපතල තුවාල!
රෝහල් කැන්ටිමේ සේවකයෙකු වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරේ

රැස්වීම් ගැන විශේෂ මතකයක් නෑ, කැබිනට් සංදේශයක් ගැන දන්නෙත් නෑ - සාක්ෂිකාරියක් කියයි
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් පිළිබඳව තමන්ට විශේෂ මතකයක් නොමැති බවත්, කැබිනට් සංදේශයක් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක් ව සිටි ලසිකා චාන්දනී වන්නිආරච්චි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා පිළිබඳව වොෂිංටනය සහ ටෙහෙරානය අතර පරස්පර ප්‍රකාශ!
සාකච්ඡා පැවැත්වෙන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්; ඍජු සාකච්ඡා නැති බවට ඉරාන විදේශ අමාත්‍යාංශය පැහැදිලි කරයි

ජපන් ක්‍රිකට් තරු ලංකාවට
ජපන් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවත්නා අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ජපානයේ වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා පැමිණ ඇත.

ත්‍රීවිල් රියදුරන්ද පුරවැසියෝය නියාමනයට වහාම මැදිහත් වෙන්න
මෙරට ක්‍රියාත්මක වන ඇප් පාදක ප්‍රවාහන සහ සේවා සපයන සමාගම්වල ලාභාංශ මෑතකාලීනව පනස් ප්‍රතිශතයකට වඩා ඉහළ ගොස් ඇති පසුබිමක, එමඟින් දේශීය ශ්‍රම බලකායට සහ පාරිභෝගිකයාට සිදුවන සමාජ-ආර්ථික බලපෑම පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් "Ideas Front" සංවාදාත්මක වැඩසටහන හරහා සාකච්ඡාවට ලක් කර තිබේ.


ගාසා සාම සැලැස්ම සහ භූමියේ යථාර්ථය අතර බරපතල පරස්පරයක්: ගාසා වැසියන් අර්බුදයක!
ට්‍රම්ප්ගේ සාම සැලැස්ම ඉදිරියට ගෙන යාමට උත්සාහ කළත්, ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 1,230කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

එන්.ඩී.බී. බැංකුවේ බිලියන 13.2ක මහා මූල්‍ය වංචාව සහ මාධ්‍ය මුනිවත පිටුපස ඇති ඇත්ත!
මිලියන 380න් පටන්ගෙන බිලියන 13 දක්වා ගිය අභ්‍යන්තර මෙහෙයුම, විගණන අසාර්ථකත්වය සහ මහ බැංකුවේ නියාමන බිඳවැටීම

මහර නොසන්සුන්තාවෙන් බිලියන භාගයකට ආසන්න හානියක්: බන්ධනාගාර අර්බුදයට කෙටි හා දිගුකාලීන විසඳුම්!
*මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 104ක් වෙනත් පාලනාගාරවලට: අධිකරණ සහ පෝරණික විමර්ශන පුළුල් කෙරේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජය සහ මහනායක හිමිවරුන් අතර හදිසි කතිකාවතක්!
*"තනි පුද්ගලයන්ට නැතුව මුළු පද්ධතියටම කරන්නේ නම් වරදක් නෑ" - මල්වතු මහනායක හිමියන්ගෙන් පැහැදිලි කිරීමක්

