Breaking News• උණුසුම් පුවත්
Showing page 128 of 2907 (43,594 articles)

හෝර්මුස් අර්බුදයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක්? ඉරාන - ඕමාන සාකච්ඡා අවසන් අදියරට!
සමුද්‍ර සන්ධියේ නව නාවික මාවතක් ගැන සාකච්ඡා වෙද්දී සවුදියේ සහ පාකිස්ථානයේ සහාය සෙවීමට ඉරානයෙන් පියවර

විනිසුරු විශ්‍රාම වයස : සංවාදය නීතිඥයන්ට පමණක් නොව ජනතාවටද අයිති වන්නේ ඇයි? | ලයනල් බෝපගේ
නඩු ලක්ෂ 11ක ගොඩගැසීම සහ බන්ධනාගාර අර්බුදය හමුවේ නීතිඥයන්ට සහ ආණ්ඩුවට පමණක් සීමා වූ ව්‍යවස්ථාපිත සංවාදයක අඩුව

මහර බන්ධනාගාරයේ තත්ත්වය ගැන බන්ධනාගාර අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් හදිසි නිවේදනයක්
පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ඇතුළු වී රැඳවියන්ගෙන් ප්‍රශ්න කරන බවට අමතර තොරතුරු වාර්තා වෙයි

ආණ්ඩුවේ පළමු අභිනික්මන..! කවුද මේ ලාල් විජේනායක? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
*තුනෙන් දෙකක බලයක් හමුවේ ප්‍රතිපත්තිමය වෙනස වෙනුවෙන් පක්ෂ තහංචි බිඳ දැමූ අතීත කැපවීම්වලින් පිරි සටන්කාමී ගමන

'ආරියා' කියන්නෙ සැලසුම් සහගත නවකතාවක් - දීප්ති කුමාර ගුණරත්න (වීඩියෝ)
ලංකාවේ සිංහල සාහිත්‍ය තුළ 71 කැරැල්ල, 87-89 කැරැල්ල සහ තිස් වසරක් පැවති යුද්ධය පිළිබඳ ලියැවී ඇති සාහිත්‍ය කෘතිවල අන්තර්ගතය කියවීමේ දී ඒහි රසය හෝ නීරස භාවිය විඳිය හැකිවන්නේ එක් පාර්ශ්වයකට පමණි.

සැමට උපාධියක් ලැබෙන ශ්‍රී ලංකාවක්? දිස්ත්‍රික් ප්‍රජා විශ්වවිද්‍යාල 25 ක්! මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
(මෙය උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අපගේ ලිපි මාලාවේ දෙවන කොටසයි).

මොස්කව් නගරය කැළඹූ බෝම්බකාරියගේ ප්‍රහාරය: තිදෙනෙකු ජීවිතක්ෂයට, යුක්‍රේන සෙවනැලි?
ආරක්ෂක නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වැළකෙයි

ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට: වසර තුනකට පසු වැඩිම අගය!
ආහාර ද්‍රව්‍ය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හමුවේ මහ බැංකු ඉලක්කය අඛණ්ඩව සිව්වන මාසයටත් ඉක්මවයි

එල් නිනෝ තාපය හදවතට එල්ල කරන මාරාන්තික තර්ජනය : හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ ගෙන් අනතුරු ඇඟවීමක්!
අධික උණුසුම හමුවේ හදවත දෙතුන් ගුණයකින් වැඩිපුර වැඩ කිරීම නිසා හෘදයාබාධ සහ රුධිර කැටි ගැසීමේ අවදානම ඉහළට

111 වැනි ජාතික ටෙනිස් ශූරතාවලිය YETI අනුග්‍රහයෙන් අගෝස්තු 7 සිට 23 දක්වා
ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආකර්ෂණය දිනූ ප්‍රමුඛතම දේශීය ටෙනිස් සංග්‍රාමය

2029 වෙනකොට ලංකාවේ ලුක් එක... | Mahesh Hapugoda
*දේශීය මුදලින් සිදුවන අධිවේගී මාර්ග සංවර්ධනය සහ බදු මුදල්වලට ලැබෙන ජනතා තෘප්තිය

අභිසාරී: වෙනත් යථාර්ථයකට කවුළුවක් | රොහාන් සමරජීව
නිරුවතින් තොරව සමාජයේ අසම්පූර්ණ මිනිසුන්ගේ අසමසම ජීවන අරගලය සිනමාවට නැගූ අපූර්වත්වය

ඇමෙරිකා-ඉරාන සාකච්ඡා යළි ඇරඹේ: තෙල් මිල 4%කින් පහළට!
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ න්‍යෂ්ටික ප්‍රතිපත්තිය පිළිබඳ ඉක්මන් ගිවිසුමකට එළැඹීමේ අපේක්ෂාවෙන් හමුදා ප්‍රහාර අත්හිටවූ බව ට්‍රම්ප් කියයි

පාස්කු තීන්දුවේ බහුතර සහ සුළුතර මත: පූජිත්- හේමසිරි නඩු තීන්දුව ගැන Satahan Radio විග්‍රහයක්!
සාපරාධී නොතකා හැරීම වෙනුවෙන් පැනවූ මරණ දඬුවම සහ විත්ති පාර්ශ්වයේ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනා තීරණය

අධික වැසි සහ සුළං හමුවේ දිස්ත්‍රික් 4කට නායයෑම් අනතුරු ඇඟවීම්: ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට!
*හැටන් සහ නුවරඑළිය පාසල් වසා තැබීමේ තීරණය විදුහල්පතිවරුන්ට පවරයි: ප්‍රධාන ගංගා ආශ්‍රිත පහත්බිම් සඳහා ගංවතුර අවදානමක්

