Breaking News• උණුසුම් පුවත්
Showing page 127 of 2907 (43,593 articles)

FB පෝස්ටුවක් නිසා සෞදියේ හිරබත්කන තරුණයකුගේ ඇපෑලට ආණ්ඩුවෙන් වියදම් නෑ
*වසර 5ක සිරදඬුවම සහ රියාල් ලක්ෂ 30ක දඩය වෙනුවෙන් අභියාචනා කිරීමට මුදල් නැතිව අම්පාරේ පවුලක් අසරණ වෙයි

ඝාතනය කෙරුණු තරුණ දෙමළ මාධ්‍යවේදියකුගේ ගුණ සමරුවේදී මාලිමාන්ඩුවටත් දොස්
*නිලක්ෂන් ඝාතනයට වසර 19යි: අතීත සිදුවීම් අමතක කර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගිය නොහැකි බවට අවධාරණයක්

හේමසිරි සහ පුජිත පෝරකයට යැව් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්තගේ සාක්ෂිය !
හේමසිරි-පූජිත් නඩු තීන්දුව, මලල්ගොඩ කමිටු වාර්තාව සහ රාජ්‍ය බුද්ධි සේවයේ පූර්ව දැනුම්දීම් පිළිබඳ විග්‍රහයක්

'කඳ තිබුණට හිස නෑ: බන්ධනාගාර පද්ධතිය අරාජිකයි' - ජී.එල්. සහ රාජිතගෙන් අනාවරණයක්!
කොමසාරිස් ජෙනරාල් තනතුර මාස 14ක් පුරප්පාඩුව පැවතීම සහ බන්ධනාගාර තදබදය ගැන ජී. එල්. පීරිස්ගෙන් ප්‍රශ්න කිරීම්

දෙමළ-මුස්ලිම් පක්ෂ එකමුතුව සහ ජනපති අතර විශේෂ හමුවක්: නව ජනතා සම්මුතියකට යෝජනා!
පළාත් සභා මැතිවරණය, ව්‍යවස්ථා සංශෝධනය සහ ඉඩම් ගැටලු ගැන ජනාධිපති කාර්යාලයේදී දීර්ඝ සාකච්ඡාවක්

ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සමේ නියෝගය සැප්තැම්බර් 22 දාට කල්යයි!
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගය සහ පෙත්සම විභාගයට ගැනීම ගැන තීන්දුව එදිනට

යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා!
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු පාඨමාලාව වෙනුවෙන් රජයට පාඩුවක් සහ අයුතු ලාභයක් ලැබීම ගැන චෝදනා 8ක්

ජූලි උද්ධමනය 7.3% දක්වා ඉහළට: මහ බැංකු ඉලක්ක සීමාව ඉක්මවා යයි!
ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම සහ මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල වෙනස්වීම උද්ධමනය වේගවත් කිරීමට බලපායි

2027 අයවැයෙන් රාජ්‍ය ආයෝජන පද්ධතියේ දැවැන්ත ව්‍යුහාත්මක වෙනසක්!
මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව ප්‍රග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 2 ක දැවැන්ත වෙන්කිරීමක්

BOI සහන අස්සෙන් පාම් තෙල් ගෙනැවිත් දේශීය පොල් කර්මාන්තය වනසන ජාවාරමක්!
බදු සහ පරීක්ෂණ මඟහැර දේශීය වෙළඳපොළට අඩුවියදම් පාම් තෙල් මුදාහැරීමට එරෙහිව පොල් ගොවීන් සහ නිපදවන්නන් එකමුතු වෙයි

කෘත්‍රිම බුද්ධිය සහ ඛනිජ සම්පත් එක්කර ශ්‍රී ලංකාව උසස් තාක්ෂණික නිෂ්පාදනයට!
අමුද්‍රව්‍ය පිටරට යැවීම වෙනුවට AI තාක්ෂණය ඔස්සේ අගය එකතු කළ 'ස්මාර්ට් නිෂ්පාදන' කෙරෙහි අවධානය

මීගමුවෙන් මහරට පැතිර ගිය බන්ධනාගාර අර්බුදය: අතුරුදන් වූවන් සහ පද්ධතිමය කඩාවැටීම ගැන හදිසි අවධානයක්!
මීගමුව බන්ධනාගාරයෙන් අතුරුදන් වූ රැඳවියන් ගැන CPRP සංවිධානයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට පැමිණිල්ලක්

රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහ මංගල්‍යය රොනාල්ඩෝ උපන් මෙඩීරා දූපතේදී
ලෝක පූජිත පාපන්දු තරුව සිය උපන් භූමිය වන ෆුන්චාල් හි ප්‍රධාන දේවස්ථානය සහ සැවෝයි පැලස් හෝටලය වෙන් කරයි

නින්දවූර් පල්ලියක් අසල මත්ද්‍රව්‍ය ජාවාරම: චූදිතයන් දෙදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම්!
නින්දවූර් පල්ලියක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ ලැබූ ජයග්‍රහණයක්

හෝර්මුස් අර්බුදයට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක්? ඉරාන - ඕමාන සාකච්ඡා අවසන් අදියරට!
සමුද්‍ර සන්ධියේ නව නාවික මාවතක් ගැන සාකච්ඡා වෙද්දී සවුදියේ සහ පාකිස්ථානයේ සහාය සෙවීමට ඉරානයෙන් පියවර

