BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 134 of 2907 (43,596 articles)

සුවස් ඇල ආසන්නයේ ඊජිප්තු වරායකට ඩ්‍රෝන ප්‍රහාරයක්: ගෝලීය තෙල් අපනයනයට දැඩි තර්ජනයක්!
විදේශ

සුවස් ඇල ආසන්නයේ ඊජිප්තු වරායකට ඩ්‍රෝන ප්‍රහාරයක්: ගෝලීය තෙල් අපනයනයට දැඩි තර්ජනයක්!

ප්‍රහාරයේ වගකීම ඉරානය ප්‍රතික්ෂේප කරයි; ඊශ්‍රායල කුමන්ත්‍රණයක් බවට ඉරාන විදේශ ඇමතිගෙන් චෝදනා

The Leader Desk2 months ago
පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

නින්දගම්වල ජීවත් වූ මිනිසුන් හැමවිටම රටේ මහත්තයාට, ආරච්චිලාට සේවා සැපයූවෝ වෙති. ආරච්චි තනතුර පසුව ගම්මුලාදෑනි බවට පත් විය. ඒ කාලයේ අපේ සමාජය තුළ නීත්‍යානුකූලව විවාහ ලියාපදිංචි කිරීම තිබුණේ නැත.

The Leader Desk2 months ago
බන්ධනාගාර තදබදයට ඉක්මන් විසඳුම්: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් ප්‍රමුඛතා යෝජනා 3ක්!
විශේෂාංග

බන්ධනාගාර තදබදයට ඉක්මන් විසඳුම්: මහාචාර්ය රොහාන් සමරජීවගෙන් ප්‍රමුඛතා යෝජනා 3ක්!

70%ක් වන රිමාන්ඩ් සිරකරුවන් අඩු කිරීමට 83 වන වගන්තිය අවලංගු කිරීම සහ රස පරීක්ෂක ප්‍රමාදයන් නැවැත්වීම අත්‍යවශ්‍යයි

The Leader Desk2 months ago
කොවිඩ් පරික්ෂණය උණුසුම් වෙයි: ෆවුචි සෙනෙට් මණ්ඩලය හමුවේ නිශ්ශබ්දයි!
විදේශ

කොවිඩ් පරික්ෂණය උණුසුම් වෙයි: ෆවුචි සෙනෙට් මණ්ඩලය හමුවේ නිශ්ශබ්දයි!

සෙනෙටර් රෑන්ඩ් පෝල්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පස්වැනි සංශෝධනය (Fifth Amendment) භාවිතා කරමින් ප්‍රකාශ දීම ප්‍රතික්ෂේප කරයි

The Leader Desk2 months ago
දේශීය ඖෂධ නිෂ්පාදනයට රජයේ අස්ථාවර ප්‍රතිපත්තිවලින් බාධා: කෝටි ගණනක ආයෝජන අවදානමක!
පුවත්

දේශීය ඖෂධ නිෂ්පාදනයට රජයේ අස්ථාවර ප්‍රතිපත්තිවලින් බාධා: කෝටි ගණනක ආයෝජන අවදානමක!

ඖෂධ නැවත මිලදී ගැනීමේ යෝජනා ක්‍රමය (Buyback Scheme) නිතර වෙනස් වීම හමුවේ ආයෝජකයෝ අර්බුදයක

The Leader Desk2 months ago
ඇසළ පුර පසලොස්වක දා උතුරු මුහුදේ කළු කොඩි විරෝධයක්
පුවත්

ඇසළ පුර පසලොස්වක දා උතුරු මුහුදේ කළු කොඩි විරෝධයක්

උතුරේ ධීවර ප්‍රජාවගේ ජීවිකාව අනතුරේ හෙලමින් තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවට කඩාවැදී කරන සාගර සම්පත් කොල්ලය වලක්වා ලීමට බලධාරීන් නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින් ධීවරයන් උතුරු මුහුදේදී විරෝධයක් දියත් කර තිබේ.

The Leader Desk2 months ago
"රිටොප්සි මැබ්" වලට සම්බන්ධ අය විත්තිකරුවන් අතර නෑ - සාක්ෂිකාරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

"රිටොප්සි මැබ්" වලට සම්බන්ධ අය විත්තිකරුවන් අතර නෑ - සාක්ෂිකාරියක් කියයි

මෙම නඩුව පවරා ඇති එක් ඖෂධයක් වන "රිටොප්සි මැබ්" තොගය භාර ගැනීමට සම්බන්ධ තොග පාලක නිලධාරීවරයා හෝ ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා විත්තිකරුවන් අතර

The Leader Desk2 months ago
මැදපෙරදිග අර්බුදය තවත් උග්‍ර වෙයි: යේමනයේ හූති සටන්කාමීන් ඉරාක භූමියේ සිට සවුදියට ප්‍රහාර එල්ල කරති!
විදේශ

මැදපෙරදිග අර්බුදය තවත් උග්‍ර වෙයි: යේමනයේ හූති සටන්කාමීන් ඉරාක භූමියේ සිට සවුදියට ප්‍රහාර එල්ල කරති!

ඉරාක සූත්‍රධාරීන් සහ හුතිවරු එක්ව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස සවුදිය සහ ඇමෙරිකාව ඉරාකයේ ඉලක්ක වෙත මෙහෙයුම් අරඹයි

The Leader Desk2 months ago
ගොවි ගතට සුවයත් හිතට නිවනත් සදන AI ගොවිතැන ළඟදීම ලංකාවට!
විශේෂාංග

ගොවි ගතට සුවයත් හිතට නිවනත් සදන AI ගොවිතැන ළඟදීම ලංකාවට!

ලෝකයේ ආහාර අර්බුදයට විසඳුම් දෙන කෘත්‍රිම බුද්ධිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයටත් අලුත් පණක් දෙයි

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පෙත්සමක්!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පෙත්සමක්!

කැබිනට් මණ්ඩල තීරණය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ බරපතළ වරදක් බවට චෝදනා

The Leader Desk2 months ago
ඉන්දීය NEET විරෝධතාකරුවන්ට එරෙහි නීතිමය පියවර අත්හිටුවීමට New Delhi පරිපාලනය තීරණය කරයි!
විදේශ

ඉන්දීය NEET විරෝධතාකරුවන්ට එරෙහි නීතිමය පියවර අත්හිටුවීමට New Delhi පරිපාලනය තීරණය කරයි!

පූර්ව අපරාධ චෝදනා සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන්ට සහනය හිමි නොවන බවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

The Leader Desk2 months ago
අඩක් නිමකළ ගෙවල් 5,000ක් වැඩ අවසන් කිරීමට 2027 අයවැයෙන් මුදල් වෙන්කෙරේ!
පුවත්

අඩක් නිමකළ ගෙවල් 5,000ක් වැඩ අවසන් කිරීමට 2027 අයවැයෙන් මුදල් වෙන්කෙරේ!

*පසුගිය රජයයන් සමයේ අතහැර දැමූ නිවාස ව්‍යාපෘති නැවත ඇරඹීමට පස්පුද්ගල කමිටුවක් පත් කරයි

The Leader Desk2 months ago
එල් නිනෝ තර්ජනය හමුවේ ජලාශවල ජලය මාස 3කට ප්‍රමාණවත්: නෞකා සහ ධීවරයින්ට රතු නිවේදන!
පුවත්

එල් නිනෝ තර්ජනය හමුවේ ජලාශවල ජලය මාස 3කට ප්‍රමාණවත්: නෞකා සහ ධීවරයින්ට රතු නිවේදන!

* ලබුගම-කලටුවාව සහ ප්‍රධාන ජලාශවලින් ඉදිරි ඔක්තෝබර් දක්වා ජල සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ හැකියාව

The Leader Desk2 months ago
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස්කිරීමේ අර්බුදය උණුසුම් වෙයි: ජාත්‍යන්තරය සහ IMF හමුවට යාමට නීතිඥ ප්‍රජාව සැරසෙයි!
පුවත්

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස්කිරීමේ අර්බුදය උණුසුම් වෙයි: ජාත්‍යන්තරය සහ IMF හමුවට යාමට නීතිඥ ප්‍රජාව සැරසෙයි!

*ශ්‍රී ලංකා ඇන්ග්ලිකන් සභාව ඇතුළු ආගමික සංවිධානත් විරෝධයට එක්වෙයි; ජනමත විචාරණයකට යන ලෙස නීතිඥ සංගම් සභාපතිගෙන් අභියෝගයක්

The Leader Desk2 months ago