BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 133 of 2907 (43,596 articles)

දුම්රියේ ජල බෝතල් වැඩි මිලට විකුණූ 'ජයබිම කේටරින්' ආයතනයට ලක්ෂ 5ක දඩ!
පුවත්

දුම්රියේ ජල බෝතල් වැඩි මිලට විකුණූ 'ජයබිම කේටරින්' ආයතනයට ලක්ෂ 5ක දඩ!

කන්කසන්තුරේ - කොළඹ දුම්රිය භෝජනාගාරයේදී කළ වැටලීමකින් පාරිභෝගික අධිකාරිය අනුරාධපුරයේදී නඩු පවරයි

The Leader Desk2 months ago
LPL තරග පාවාදීමට තැත් කළ යාපනය කිංග්ස් හිමිකරු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනාට ඇප!
පුවත්

LPL තරග පාවාදීමට තැත් කළ යාපනය කිංග්ස් හිමිකරු ඇතුළු ඉන්දීය ජාතිකයන් දෙදෙනාට ඇප!

ලක්ෂ 95ක මුදල් සහ සංවාද පටිගත කිරීම් අධිකරණයට; විදේශ ගමන් තහනම් කරමින් දැඩි කොන්දේසි

The Leader Desk2 months ago
මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය ප්‍රකාශයට තහනම්; 5 වන සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට!
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය ප්‍රකාශයට තහනම්; 5 වන සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට!

ජාතික ආරක්ෂාවට අදාළ අතිශය සංවේදී තොරතුරු මාධ්‍යයට දීම මීගමුව මහේස්ත්‍රාත්වරිය විසින් වළක්වයි

The Leader Desk2 months ago
ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ!
පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වන හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ!

සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිර්දේශයෙන් අගෝස්තු 01 සිට බලපැවැත්වෙන පරිදි නව පත්වීම

The Leader Desk2 months ago
අවන්හලක චණ්ඩිපාත් දැමූ ඇමැති ආරක්ෂකයන්ට වසර 18කට පසු බරපතළ වැඩසහිත සිරදඬුවම්!
පුවත්

අවන්හලක චණ්ඩිපාත් දැමූ ඇමැති ආරක්ෂකයන්ට වසර 18කට පසු බරපතළ වැඩසහිත සිරදඬුවම්!

දෙහිවල ප්‍රසිද්ධ අවන්හලක සේවකයන්ට පහර දී දේපළ කොල්ලකෑමට වරදකරුවන් වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට තීන්දුව දෙයි

The Leader Desk2 months ago
සරත් ෆොන්සේකා මරන්න ආ විත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇප: කොන්දේසි සපිරීමට නොහැකිව යළි රිමාන්ඩ්!
පුවත්

සරත් ෆොන්සේකා මරන්න ආ විත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇප: කොන්දේසි සපිරීමට නොහැකිව යළි රිමාන්ඩ්!

අභියාචනාධිකරණ නියෝගයකට අනුව කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබුණද මුදල් හා ශරීර ඇප තැන්පත් කිරීමට අපොහොසත් වෙති

The Leader Desk2 months ago
පාස්කු නඩුවේ දෙවන තීන්දුවත් එයි: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම!
පුවත්

පාස්කු නඩුවේ දෙවන තීන්දුවත් එයි: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම!

* පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් වගකීම් පැහැර හැරීමේ චෝදනාවලට ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරු තීරණයෙන් වැරදිකරුවන් වෙති.

The Leader Desk2 months ago
සමාගමේ වෙළෙඳ රහස් පිටතට දුන් සේවකයාට රුපියල් මිලියන 50ක වන්දි නියෝගයක්!
පුවත්

සමාගමේ වෙළෙඳ රහස් පිටතට දුන් සේවකයාට රුපියල් මිලියන 50ක වන්දි නියෝගයක්!

කොළඹ වාණිජ මහාධිකරණයේ තීන්දුව ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික නියෝගයක්

The Leader Desk2 months ago
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුවේ තීන්දුව: හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම!
පුවත්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුවේ තීන්දුව: හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම!

* පැය 4ක දීර්ඝ තීන්දුවකින් චෝදනා 854කට වරදකරු වෙයි; ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් බෙදුණු තීන්දුවක්

The Leader Desk2 months ago
The Odyssey : පරණ මිත්‍යාවක අලුත් හෙළිදරව්ව | තිලක් කෝදාගොඩ
සාහිත්‍ය - කලා

The Odyssey : පරණ මිත්‍යාවක අලුත් හෙළිදරව්ව | තිලක් කෝදාගොඩ

ට්‍රෝයි විනාශයේ සිට ගාසා සහ ඔපන්හයිමර් දක්වා: නොලාන්ගේ සිනමා කැන්වසය මත ප්‍රති-වීරයෙකු වන ඔඩිසියස්

The Leader Desk2 months ago
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්: ආයතන දෙකක් එකක් කරමින් ඩොලර් බිලියනයේ ඉලක්කයට මග පෑදෙයි!
පුවත්

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්: ආයතන දෙකක් එකක් කරමින් ඩොලර් බිලියනයේ ඉලක්කයට මග පෑදෙයි!

වසර 30ක ආයතනික කාර්යයන් අතිපිහිත වීම අවසන් කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ පර්යේෂණ ආයතනය ඒකාබද්ධ කෙරේ

The Leader Desk2 months ago
ජෝන් කීල්ස් අධිරාජ්‍යය නැවතත් පුළුල් වෙයි: ලංකාවේ ආර්ථික පිබිදීම හමුවේ දැවැන්ත ආයෝජන මාලාවක්!
Biz

ජෝන් කීල්ස් අධිරාජ්‍යය නැවතත් පුළුල් වෙයි: ලංකාවේ ආර්ථික පිබිදීම හමුවේ දැවැන්ත ආයෝජන මාලාවක්!

කොළඹ වරායේ බස්නාහිර ජාත්‍යන්තර පර්යන්තයේ ප්‍රථම අදියර උපරිම ධාරිතාවට; 'Wendy’s' ක්ෂණික ආහාර ආපනශාලා ජාලයත් මෙරටට

The Leader Desk2 months ago
මීගමුව බන්ධනාගාර ගැටුමින් පහර කෑ රැඳවියන්ගේ පවුල්වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි!
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමින් පහර කෑ රැඳවියන්ගේ පවුල්වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි!

*බන්ධනාගාර නිලධාරීන්ගේ හිංසනයට ලක්වූ රැඳවියන් 12 දෙනෙකු වෙනුවෙන් ඥාතීන් ඉදිරියට එයි

The Leader Desk2 months ago
ලෝක කුසලානය පෞද්ගලික අංශයට විකිණීමට FIFA සභාපතිගෙන් යෝජනාවක්: සාමාජික රටකට ඩොලර් මිලියන 40ක්!
ක්‍රීඩා

ලෝක කුසලානය පෞද්ගලික අංශයට විකිණීමට FIFA සභාපතිගෙන් යෝජනාවක්: සාමාජික රටකට ඩොලර් මිලියන 40ක්!

*දින 53ක් ඇතුළත අත්සන් කළහොත් ඩොලර් බිලියන 10ක නව සංවර්ධන අරමුදලකින් ප්‍රතිලාභ ලැබෙන බවට ඉන්ෆන්ටීනෝ දන්වයි

The Leader Desk2 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් මුණගැසුණු ආචාර්ය ශෂී තරූර් වෙතින් ආකර්ශනීය X සටහනක්!
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් මුණගැසුණු ආචාර්ය ශෂී තරූර් වෙතින් ආකර්ශනීය X සටහනක්!

දශක දෙකක මිතුදම සිහිපත් කරමින් රනිල්ගේ කලාපීය නායකත්වය සහ රට ගැන ඇති කැපවීම ඉන්දීය හිටපු අමාත්‍යවරයාගේ ඇගයීමට

The Leader Desk2 months ago