BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 132 of 2907 (43,596 articles)

FIFA සැලසුම් අනුමත වුවහොත් යුරෝපය ලෝක කුසලානය වර්ජනය කරයි: උතුරු හා මධ්‍යම ඇමෙරිකාවෙන් ද දැඩි විරෝධයක්!
ක්‍රීඩා

FIFA සැලසුම් අනුමත වුවහොත් යුරෝපය ලෝක කුසලානය වර්ජනය කරයි: උතුරු හා මධ්‍යම ඇමෙරිකාවෙන් ද දැඩි විරෝධයක්!

*ලෝක කුසලාන හිමිකම් පෞද්ගලික ආයෝජකයන්ට දීමේ ඉන්ෆැන්ටිනෝගේ යෝජනාවට එරෙහිව UEFA සහ CONCACAF එක පෙළට

The Leader Desk2 months ago
අසේල ගුණවර්ධනව නඩුවෙන් පිටතට තියන්න හදනවා - විත්තියේ නීතිඥවරයකුගෙන් යෝජනාවක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

අසේල ගුණවර්ධනව නඩුවෙන් පිටතට තියන්න හදනවා - විත්තියේ නීතිඥවරයකුගෙන් යෝජනාවක්

සෞඛ්‍ය ඇමතිවරයාගේ කාර්යාලයේ පැවති බව කියන රැස්වීම්වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහභාගි වූ බවට මතකයක් නොමැති බව පවසමින් ඔහු මෙම නඩුවෙන් පිටතට තැබීමට සාක්ෂිකාරිය විසින් උත්සාහ දරණ බව නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යෝජනා කළේය.

The Leader Desk2 months ago
ආණ්ඩුවේ සාර්ථකත්වය සහ ප්‍රතිසංස්කරණ අපේක්ෂාව | Athulasiri Samarakoon
Opinion

ආණ්ඩුවේ සාර්ථකත්වය සහ ප්‍රතිසංස්කරණ අපේක්ෂාව | Athulasiri Samarakoon

*පාස්කු විමර්ශන සහ බදු පරිපාලනය යම් ප්‍රගතියක් පෙන්වද්දී ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවමත් ප්‍රමාදයි

The Leader Desk2 months ago
සුරාබදු ආදායම බිලියන 141 පනී: භාණ්ඩාගාරය පිරෙද්දී පවුල් සංස්ථාව වැනසෙන ආත්මභක්ෂක උරගයාගේ කතාව
විශේෂාංග

සුරාබදු ආදායම බිලියන 141 පනී: භාණ්ඩාගාරය පිරෙද්දී පවුල් සංස්ථාව වැනසෙන ආත්මභක්ෂක උරගයාගේ කතාව

*2026 පළමු අර්ධයේදී මත්පැන් පරිභෝජනය ලීටර් මිලියන 19.6ක් දක්වා ඉහළට: බදු ඉලක්කය 118%කින් ඉක්මවයි

The Leader Desk2 months ago
ගොවි සටන මැදින් සජිත් රාජ්‍ය තාන්ත්‍රික කරළියට: ආචාර්ය ශෂී තරූර් හමුවූ කොළඹ රාත්‍රිය!
විශේෂාංග

ගොවි සටන මැදින් සජිත් රාජ්‍ය තාන්ත්‍රික කරළියට: ආචාර්ය ශෂී තරූර් හමුවූ කොළඹ රාත්‍රිය!

*"මාලිමාව ගොවියා කසිප්පුකාරයා කරලා": අනුරාධපුරයේදී සහ හම්බන්තොටදී සජිත්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

The Leader Desk2 months ago
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය ශ්‍රී ලංකාව අලුත් කරයි: රුමේෂ් තරංගගෙන් ඓතිහාසික රන් පදක්කමක්!
ක්‍රීඩා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය ශ්‍රී ලංකාව අලුත් කරයි: රුමේෂ් තරංගගෙන් ඓතිහාසික රන් පදක්කමක්!

*ඩන්කන් වයිට්ගෙන් පසුව මලල ක්‍රීඩාවෙන් ලද පළමු රන් පදක්කම: මීටර් 89.75ක දක්ෂතාවක් සමඟින් ශ්‍රී ලංකාව රන් හතරක් දක්වා ඔසවයි

The Leader Desk2 months ago
මාස 9ට පාසල් ළමුන් 743ක් සහ තරුණයන් 7,800ක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවේ: පොලිසියෙන් ඇඟකිලිපොළා යන හෙළිදරව්වක්!
පුවත්

මාස 9ට පාසල් ළමුන් 743ක් සහ තරුණයන් 7,800ක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවේ: පොලිසියෙන් ඇඟකිලිපොළා යන හෙළිදරව්වක්!

*රුපියල් කෝටි දහස් ගණනක හෙරොයින්, අයිස්, කොකේන් සහ මත්පෙති ලක්ෂ 36ක් අත්අඩංගුවට: 'රටම එකට' මෙහෙයුම දැඩි වෙයි

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ප්‍රංශ නීතිඥ සම්මේලනයෙනුත් ශ්‍රී ලංකාවට තදබල ඉල්ලීමක්!
පුවත්

විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීමට එරෙහිව ප්‍රංශ නීතිඥ සම්මේලනයෙනුත් ශ්‍රී ලංකාවට තදබල ඉල්ලීමක්!

*ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සටනට ජාත්‍යන්තර සහාය: යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගන්නැයි ප්‍රංශයෙන් යෝජනාවක් සම්මත වෙයි

The Leader Desk2 months ago
කැලණි ගඟේ සුළු ගංවතුර අනතුරක්: නිරිත දිගට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ සුළං!
පුවත්

කැලණි ගඟේ සුළු ගංවතුර අනතුරක්: නිරිත දිගට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ සුළං!

*දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක පහත්බිම්වලට පැය 48ක අවදානමක්; ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි බවට වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීම්

The Leader Desk2 months ago
පාස්කු ප්‍රහාරයේ මරණ දඬුවම ලැබූ පූජිත් සහ හේමසිරි ජම්පරයෙන් වැලිකඩට!
පුවත්

පාස්කු ප්‍රහාරයේ මරණ දඬුවම ලැබූ පූජිත් සහ හේමසිරි ජම්පරයෙන් වැලිකඩට!

*බහුතර තීන්දුවෙන් වරදකරුවන් වූ හිටපු පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට මරණීය දණ්ඩනය

The Leader Desk2 months ago
පාපන්දු විකුණන්නේ නෑ; FIFA සභාපතිගේ අලුත් ආයෝජන සැලසුම හමුවේ UEFA සහ Concacaf බොයිකොට් සටනක!
ක්‍රීඩා

පාපන්දු විකුණන්නේ නෑ; FIFA සභාපතිගේ අලුත් ආයෝජන සැලසුම හමුවේ UEFA සහ Concacaf බොයිකොට් සටනක!

*ලෝක කුසලාන හිමිකම් පෞද්ගලික ආයෝජකයන්ට දීමේ ඉන්ෆැන්ටිනෝගේ යෝජනාවට විරෝධය දැඩි වෙයි

The Leader Desk2 months ago
X-Press Pearl නඩුවේ පංචපුද්ගල තීන්දුව වෙනස් කිරීම අධිකරණයට අපහාසයක්: ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ
පුවත්

X-Press Pearl නඩුවේ පංචපුද්ගල තීන්දුව වෙනස් කිරීම අධිකරණයට අපහාසයක්: ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ

වසර 200ක අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට පංචපුද්ගල විනිසුරු මඩුලු තීන්දුවක් ත්‍රිපුද්ගල මඩුල්ලක් වෙනස් කළ හැටි

The Leader Desk2 months ago
විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීම සැප්තැම්බරයට පෙර !
පුවත්

විනිසුරු විශ්‍රාම වයස වෙනස් කිරීම සැප්තැම්බරයට පෙර !

අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් වන බවට චෝදනා නැඟෙද්දී ව්‍යවස්ථා සංශෝධනය වේගවත් කිරීමට රජයේ සැරසුමක්

The Leader Desk2 months ago
අධිකරණ විශ්‍රාම වයස සංවාදය වෙනත් මාවතකට: වෘත්තිකයන්ගේ අභිලාෂද? පොදුජන පීඩනයද?
Opinion

අධිකරණ විශ්‍රාම වයස සංවාදය වෙනත් මාවතකට: වෘත්තිකයන්ගේ අභිලාෂද? පොදුජන පීඩනයද?

විනිසුරු විශ්‍රාම වයස පස්සෙන් යන බුද්ධිමය සංවාදවලට වඩා මහපොළොවේ ප්‍රායෝගික ජනපීඩනය දේශපාලනයට විෂය විය යුතුයි

The Leader Desk2 months ago
2027 ODI ලෝක කුසලානය අප්‍රිකානු ක්‍රීඩාංගණ 12කදී: තරග 57කට කාලසටහන් හැදෙයි!
ක්‍රීඩා

2027 ODI ලෝක කුසලානය අප්‍රිකානු ක්‍රීඩාංගණ 12කදී: තරග 57කට කාලසටහන් හැදෙයි!

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව එක්ව වසර 24කට පසු අප්‍රිකානු බිමට ගෙනෙන ලෝක කුසලාන සංග්‍රාමය

The Leader Desk2 months ago