Breaking News• උණුසුම් පුවත්
Showing page 131 of 2907 (43,596 articles)

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ: ආරක්ෂක පියවර තද කෙරෙද්දී පූර්ණ විමර්ශන ඇරඹෙයි!
පොලිස් ඇඳිරි නීතිය සහ විශේෂ ආරක්ෂක වළල්ලක් ඔස්සේ ප්‍රදේශයේ සාමකාමී බව තහවුරු කිරීමට පියවර

ලෝක පාපන්දු ප්‍රජාවේ දැඩි විරෝධය හමුවේ FIFA සභාපති පෞද්ගලීකරණ සැලසුම් හකුළා ගනී!
UEFA, AFC ඇතුළු කලාපීය සංගම්වල තරග වර්ජන තර්ජන හමුවේ ජියානි ඉන්ෆන්ටීනෝ තනි වෙයි

මාධ්‍යවේදීන්ට විශේෂ රක්ෂණාවරණයක් සහ සහන පැකේජයක්: නියෝජ්‍ය ඇමැතිනිය යාපනයේදී කියයි!
වෘත්තීය අභිමානය සුරක්ෂිත කෙරෙන මාධ්‍ය වරලත් ආයතන පනතත් පාර්ලිමේන්තුවට

පේරාදෙණිය සරසවියට හන්තාන රක්ෂිතයෙන් කොටි තර්ජනයක්: පශු වෛද්‍ය ගොවිපොළේ වසු පැටවුන් බිලි වෙයි!
හන්තාන වනාන්තර එළිපෙහෙළි වීමෙන් කොටි ජනාවාස වෙත පැමිණීමේ ප්‍රවණතාව ඉහළට

පාස්කු තීන්දුවෙන් පසු පූජිත්ගේ සහ හේමසිරිගේ වැලිකඩ ජීවිතය ! : මරණ දඬුවමට එරෙහිව අභියාචනා කිරීමට සූදානම්!
ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවෙන් පසු හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් බන්ධනාගාර සාමාන්‍ය නීතියට යටත් කෙරේ

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් සහ ගැටුමක්: රැඳවියෙකු මරුට - තවත් කිහිපදෙනෙකුට තුවාල!
වහළයට නැඟූ රැඳවියන් පිරිසක් තහඩු කඩාගෙන යාමට උත්සාහ කරයි; තත්ත්වය පාලනය කළ බව පොලීසිය කියයි

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්: ජස්වර් උමාර් ඒකමතිකව SAFF උප සභාපති ධුරයට!
කලාපීය රටවල් 7කගේම පූර්ණ සහයෝගයෙන් භූතානයේ පැවති විධායක කමිටු රැස්වීමේදී තේරී පත් වෙයි

2026 රාජ්‍ය නොවන සංවිධාන පනත සහ ප්‍රජාතන්ත්‍රවාදී බල තුලනය ගැන මිලින්ද සමග කතාබහක්
නව පනත් හරහා තහනම් පැනවීමට වඩා පවතින නීති පද්ධතිය තුළ විනිවිදභාවය පවත්වාගැනීමේ වැදගත්කම

ඔන්ලයින් සූදුව නියාමනය මගහැරෙයි: රජයට බිලියන ගණනක දැවැන්ත බදු ආදායමක් අහිමි වේ !
2025 අංක 17 දරන පනතින් පිහිටවූ සූදු නියාමන අධිකාරිය සක්‍රීය කිරීමට අදාළ නීති සකස් කිරීම අඛණ්ඩව ප්‍රමාද වෙයි

ඉන්දීය විදේශ ලේකම් සහ ජෝසෆ් විජේ හමුවීමට රවුෆ් හකීම්ගෙන් සැලසුම්!
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායකවරයා හමුවී දෙමළ කතාකරන ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට පක්ෂ එකඟතාවක්

ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සන්නාම සර්වකාලීන වාර්තාවක් තබයි!
*ලංකාවේ ප්‍රමුඛ සන්නාම 100යේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 652ක් දක්වා ඉහළට: 2019 අගයන් ද අභිබවා යයි

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති වේගවත් කිරීමට රජයෙන් අලුත් මෙහෙයුමක්!
*ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සමාලෝචනයක්: බාධා ඉවත් කිරීමට සහ අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත වෙයි

විදේශ අරමුදල් සහ NGO පාලනයට අලුත් පනතක්: වසර 46ක පැරණි නීතිය වෙනස් වෙයි!
*මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට ඩිජිටල් තාක්ෂණයෙන් යුත් දැඩි නියාමන පද්ධතියක්

නවෝත්පාදන සහ පර්යේෂණ ගෝලීය ව්‍යාපාර කිරීම: ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයේ ප්‍රධාන අභියෝගය!
*කොළඹ විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ආර්ථික හා නීති විශාරදයන්ගෙන් දැඩි අවධානයක්

කොළඹ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක්: Scope Cinemas, City of Dreams වෙත පැමිණෙයි!
*තිර 5කින් සහ VIP ශාලා දෙකකින් සමන්විත අතිනවීන සිනමා සංකීර්ණය 2026 අවසන් වීමට පෙර The Shoppes හි 10 වන මහලේ විවෘත වෙයි

