Breaking News• උණුසුම් පුවත්
Showing page 136 of 2907 (43,596 articles)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට ජාත්‍යන්තර ආයෝජකයන් කැඳවයි: කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් කිරීමට සැළසුම්!
භාණ්ඩාගාරයට බරක් නොවී භාවිතයට නොගත් තෙල් ටැංකි 29ක් සංවර්ධනය කිරීමට විදේශීය තරගකාරී ලංසු කැඳවීමක්

DFCC බැංකුවෙන් සංචාරකයන්ට සුපිරිම සේවාවක්: භාෂා 8කින් වැඩකරන දිවයිනේ පළමු ATM සහ CRM ජාලය ඇරඹෙයි!
සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඇතුළු ජාත්‍යන්තර භාෂා 8කින් ස්වයංක්‍රීය බැංකු ගනුදෙනු කිරීමේ පහසුකම

තවත් 'බම්බු ගැසීමක්' නොවිය යුතු වන අලින් වළකන උණ බම්බු ජෛව වැට
*2024දී විදුලි වැටවල් අසාර්ථක වෙද්දී අලි 388ක් සහ මිනිසුන් 157ක් මියගිය බිහිසුණු ඛේදවාචකය

විශ්‍රාම යෑමේ වයස ඉහළ දමන්නේ නඩු තොගය අඩුකරන්නයි කියන්නේ ටොම් පචයක් | කුසල් පෙරේරා
විනිසුරුවන්ගේ වයස වැඩි කළාට නඩු ගොඩගැසෙන සැබෑ ප්‍රශ්නවලට උත්තර ලැබෙනවාද?

විමර්ශන අවසන් නෑ, එහෙත් සේවයේ පිහිටවුවා - සාක්ෂිකාරිය කියයි
WOR සහතිකයට අදාළව චෝදනා එල්ල වී සේවය අත් හිටුවා සිටි තමන්ට එරෙහි විමර්ශන මෙතෙක් අවසන් වී නැති නමුත් පසුගිය අප්‍රේල් මස 26 වෙනිදා තමන් නැවත සේවයේ පිහිටවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරියක වූලසිකා චාන්දනී වන්නිආරච්චි මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

උතුරේ තවත් සමූහ මිනීවලවල් පහකට OMP කාර්යාලය පොලිස් ආරක්ෂාව ඉල්ලයි
මඩතීව් ළිඳකින් මළ සිරුරු 60ක්? - කෑනීම් සඳහා පරිපාලන රැස්වීමකට සහ අරමුදල් වෙන්කිරීමට මඟපෑදෙයි

යාපනය මාධ්‍ය සමාජයේ හිටපු සභාපති සබේෂ්වරන් අරුමුගරාජා කැනඩාවේදී අභාවප්‍රාප්ත වෙයි
උතුරු පළාතේ මාධ්‍ය නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් දීර්ඝ කාලයක් සක්‍රීයව පෙනී සිටි නායකයෙක් නිහඬ වෙයි

අඩු කළ ඉලක්ක පරයා රේගුවෙන් වාර්තාගත ආදායමක්: මාස 7කින් වසරේ බලාපොරොත්තුවෙන් 73%ක් සම්පූර්ණයි!
වාහන ආනයන අඩුවීමේ අභියෝගය මැද අඛණ්ඩව 7 වැනි මාසයටත් රේගු ආදායම් ඉලක්ක ඉහළට

ලංකාවේ 'ක්‍රිප්ටෝ' ගනුදෙනුවලට වැට බැඳේ: නියාමනය සුරැකුම්පත් කොමිෂන් සභාවට!
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට රජය ගත් පියවරක්

S&P ණය ශ්‍රේණිගත කිරීම්වල 'ස්ථාවර' මට්ටම හුදු ආවරණයක්ද? – බාහිර තර්ජන හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානම් අඩියක!
'CCC+/C' ශ්‍රේණිය පවත්වා ගත්තද, මැදපෙරදිග අර්බුදය, 'එල්-නිනෝ' සහ ඉහළ යන ආනයන වියදම් හමුවේ යථා තත්ත්වයට පත්වීම අස්ථාවරයි

කොළඹ ඩොක්යාර්ඩ් සමාගම දැවැන්ත ලාභ ලැබීමේ මාවතට: නැව් අලුත්වැඩියාවෙන් වාර්තාගත ආදායමක්!
පසුගිය වසරේ සිදුවූ රුපියල් මිලියන 813ක අලාභය පරයා දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 80ක ශුද්ධ ලාභයක්

ඩොලර් බිලියන 4ක නව තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අකර්මණ්‍ය කිරීමේ කුමන්ත්‍රණයක්?
ආයෝජකයන් එළවා දැමීමට ඩොලර් බිලියනයක බැඳුම්කර කොන්දේසියක්: තෙල් සංස්ථාවේ ප්‍රධානීන්ගේ රහස් සාකච්ඡාවක් හෙළිවෙයි

සුඩාන සංහාරයට ඇමෙරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ සහාය? – එක්සත් ජාතීන්ගේ වාර්තාවක් එළියට!
ඩ්‍රෝන, ගුවන් යානා නාශක අවි සහ කොලොම්බියානු කුලී හේවායන් RSF පරාමිලිටරි හමුදාවට ලැබුණු අයුරු අනාවරණය වෙයි

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම : නීතිය සහ බලය අතර සංකීර්ණ සබදතාවයේ නිරූපණයක් | Athulasiri Samarakoon
*1977 සිට ආණ්ඩු මාරුවත් සමග නීතියේ භාෂාව වෙනස් වූ අයුරු ආචාර්ය අතුලසිරි සමරකෝන්ගෙන් විශ්ලේෂණයක්

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවුඩර් නඩුවලට ඩොලර් බිලියන 5.5ක දැවැන්ත වන්දියක් – වසර 15ක නීතිමය සටන නිමාවට?
*ඩිම්බකෝෂ පිළිකා චෝදනා එල්ල වූ නඩු 76,000ක් විසඳාලීමට ජාත්‍යන්තර ඖෂධ සමාගමෙන් නව යෝජනාවක්

