Breaking News• උණුසුම් පුවත්
Showing page 32 of 2904 (43,546 articles)

'අපේ පිට්ටනියේ සෙල්ලම් දැම්මාට කමක් නෑ’: දුමින්දගෙන් කුට්ටිට පිළිතුරු
විපක්ෂ සන්ධාන කතාබහ අස්සේ ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර සීතල යුද්ධයක්

විපක්ෂයේ පක්ෂ 20ක් අද ඒකාබද්ධ සම්මුතියකට
පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ සම්මුතියක් අද කොළඹ ජානකී හෝටලයේදී.

OpenAI හි පාලනයෙන් ගිලිහුණු කෘත්‍රිම බුද්ධියෙන් Hugging Face ජාලයට දැඩි තර්ජනයක්
Hugging Face ජාලයට කඩා වැදුණු OpenAI හි ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි නියෝජිතයෝ

ඉන්ධන මිල සූත්‍රය සහ ආර්ථික ස්ථාවරත්වය අතර මතුවන නව අභියෝගය
*ජාත්‍යන්තර මිල උච්චාවචනයන් හමුවේ දේශීය වෙළඳපොළේ සමබරතාව රැකගැනීමට බලධාරීන්ගේ අවධානය

ශ්‍රී ලංකාවේ මැණික් සම්පතට නියම වටිනාකමක් දෙන නව උපායමාර්ගයක්
*තායිලන්තය සමඟ නව සබඳතා සහ අමු ගල් අපනයනයෙන් ඔබ්බට ගිය ආර්ථික මාවත

‘ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල ජනතාවට දෙනවා’: සෞඛ්‍යයට බිලියන ගණනක දැවැන්ත ආයෝජනයක්!
*ත්‍රිකුණාමලය, මුලතිව්, මන්නාරම සහ අනුරාධපුර රෝහල්වලට ජපාන - ඉන්දීය ආධාර සහිත නව ව්‍යාපෘති රැසක් ජනපති අතින් ඇරඹේ.

සජබ බදුල්ල සංවිධායක ධුරයට මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පත්කෙරේ
*දේශපාලන කරළියට විද්වතුන් කැඳවීමේ ප්‍රවණතාව අතරතුර සමගි ජන බලවේගයෙන් නව පියවරක්.

අනිලානා හෝටල් බැංකුවට ! : බිලියන 1.2 කින් බේරාගන්න අලුත් සටනක්
නිලාවේලි සහ පාසිකුඩා හෝටල් පවරා ගැනීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ශ්‍රේෂ්ඨාධිකරණයට

ජපානයේ සියක් ආයු ලැබූවන් ලක්ෂය පනී: කාන්තාවන් පෙරමුණේ
දීර්ඝායුෂ වාර්තා අලුත් වෙද්දී ආසියාවේ ජනගහන ව්‍යුහය වෙනස් වන හැටි.

පැය 48ක දුම්රිය වර්ජනය මැදියම් රැයෙන් ඇරඹෙයි: මගී ප්‍රවාහනය අර්බුදයක
සාකච්ඡා එකඟතාවකින් තොරව නිමාවීමෙන් පසු වෘත්තීය සමිති 26ක් එක්ව තීරණය ගනී

හිස්බුල්ලා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති ධුරයට පත්වෙයි
එරාවුර්හි රැස්වූ පක්ෂ උත්තරීතර මණ්ඩලයෙන් ඒකමතික තීරණයක්

රුමේෂ්ගේ කැඩුණු හෙල්ල වෙනුවට රජයෙනුයි ඩඩ්ලිගෙනුයි පූර්ණ සහයක්
බුඩාපෙස්ට් සහ සූරිච් ජයගත් හෙල්ල 5ක් ගුවන් ගමනේදී බිඳී යාම ගැන තුර්කි ගුවන් සේවය නිල වශයෙන් කනගාටුව පළ කරයි;

පර්ත් සත්වෝද්‍යානයේ මීටර් 4.5ක යෝධ කිඹුලාට පහරදුන් තරුණයෝ දෙදෙනෙක් දැලේ
පර්ත් සත්වෝද්‍යානයට අනවසරයෙන් කඩා වැදී ආරක්ෂිත සත්ත්වයා කුලප්පු කර යකඩ පොල්ලකින් ප්‍රහාරයක්

සෞදියේ වෙසෙන ලාංකිකයන්ට ජෙඩා කොන්සියුලර් කාර්යාලයෙන් හදිසි ආරක්ෂක නිවේදනයක්
ජංගම දුරකථන අනතුරු ඇඟවීම් ගැන අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්

ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් කිරීමේ පුළුල් සැලැස්මක් අවශ්‍යයි - විපක්ෂනායක
සාම්ප්‍රදායික ඇපකර ක්‍රමයෙන් ඔබ්බට ගොස් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට ඩිජිටල් මූල්‍යකරණය පෙරමුණට

