BREAKING

Breaking News• උණුසුම් පුවත්

Showing page 33 of 2904 (43,546 articles)

ප්‍රේමයේ ඍතු සංහාරය: ඔබේ නො-පැමිණීම නිසාම ප්‍රේමය පවතී | Athulasiri Samarakoon
සාහිත්‍ය - කලා

ප්‍රේමයේ ඍතු සංහාරය: ඔබේ නො-පැමිණීම නිසාම ප්‍රේමය පවතී | Athulasiri Samarakoon

ප්‍රේමයේ පූර්ණත්වයට වඩා එහි නොපැමිණීමේ හිස් අවකාශය තුළ ගොඩනැඟෙන සෞන්දර්යාත්මක ආතතිය

The Leader Desk16 days ago
ක්‍රීඩා ගම්මානය වෙනුවට ඉතාලි නැවක්: ජපාන ආසියානු උළෙලේ නවාතැන් අර්බුදයට විසඳුමක්!
ක්‍රීඩා

ක්‍රීඩා ගම්මානය වෙනුවට ඉතාලි නැවක්: ජපාන ආසියානු උළෙලේ නවාතැන් අර්බුදයට විසඳුමක්!

නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලේ වියදම් කපාහරිමින් ක්‍රීඩකයන් 4,000කට ඉඳුම් හිටුම් දීමට 'කොස්ටා සෙරෙනා' සුඛෝපභෝගී පාවෙන හෝටලය වරායට සේන්දු වෙයි.

The Leader Desk16 days ago
මෙක්සිකෝවේ පාපන්දු තරගයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තවත් හය දෙනෙකුට තුවාල!
ක්‍රීඩා

මෙක්සිකෝවේ පාපන්දු තරගයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට: තවත් හය දෙනෙකුට තුවාල!

මෝටර් සයිකලයකින් පැමිණි තුවක්කුකරුවන් නරඹන්නන්ට වෙඩි වරුසාවක් එල්ල කරයි: 25 හැවිරිදි ආහාර වෙළෙන්දෙක් ජීවිතක්ෂයට

The Leader Desk16 days ago
ජාතික ආරක්ෂාවට මුවා වූ මහ දවල් මංකොල්ලය | මිග් (MiG) ගනුදෙනුවේ හැංගුණු ඇත්ත! (රෙඩ් ඇලට් වීඩියෝවක් )
Red Alert

ජාතික ආරක්ෂාවට මුවා වූ මහ දවල් මංකොල්ලය | මිග් (MiG) ගනුදෙනුවේ හැංගුණු ඇත්ත! (රෙඩ් ඇලට් වීඩියෝවක් )

ඩොලර් මිලියන 14.6ක ගනුදෙනුව සහ අතුරුදන් වූ මිලියන 7ක අභිරහස හෙළි කරගත් හැටි

The Leader Desk16 days ago
ඉරාන යුද්ධය නිසා අමෙරිකානු ආරක්ෂක ලේකම්ට එරෙහිව දෝෂාභියෝගයක්
විදේශ

ඉරාන යුද්ධය නිසා අමෙරිකානු ආරක්ෂක ලේකම්ට එරෙහිව දෝෂාභියෝගයක්

කොන්ග්‍රස් අනුමැතියකින් තොරව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව.

The Leader Desk16 days ago
ජවිපෙ/මාලිමා නායකයන් 'රාජ්‍ය' බලය නැතැයි කියන්නේ කාට ද? | කුසල් පෙරේරා
Opinion

ජවිපෙ/මාලිමා නායකයන් 'රාජ්‍ය' බලය නැතැයි කියන්නේ කාට ද? | කුසල් පෙරේරා

පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් සහ ජනාධිපති ධුරය අතැතිව අයවැය බිලියන ගණන් වියදම් කරමින් ‘රාජ්‍ය බලය නැතැයි’ කීම පිටුපස ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය පක්ෂයට නතු කරගැනීමේ ස්ටැලින්වාදී උවමනාවක්ද?

The Leader Desk16 days ago
එල් නිනෝවෙන් වියළි වනයේ සිට නගරයේ ගොඩනැගිල්ල තෙක් ගිනි අවදානමක! | ඒ.ජී. රේණුකා දමයන්ති
විශේෂාංග

එල් නිනෝවෙන් වියළි වනයේ සිට නගරයේ ගොඩනැගිල්ල තෙක් ගිනි අවදානමක! | ඒ.ජී. රේණුකා දමයන්ති

*එල් නිනෝ සක්‍රිය වීමත් සමඟ ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසු දරුණුතම වියළි කාලගුණයට මුහුණ දෙයි; වනජීවී උද්‍යාන වැසී යද්දී මිනිස් නොසැලකිල්ල නිසා රට පුරා ලැව්ගිනි සහ ගොඩනැගිලි ආශ්‍රිත ගිනි අවදානම ඉහළ යාමේ භයානක පෙරනිමිති.

The Leader Desk16 days ago
විදේශ ප්‍රතිපත්තිය පැටලිලා: ජිනීවාවලින් රටට ලොකු බලපෑමක් - ජී.එල්.
පුවත්

විදේශ ප්‍රතිපත්තිය පැටලිලා: ජිනීවාවලින් රටට ලොකු බලපෑමක් - ජී.එල්.

මානව හිමිකම් එකඟතා කඩවීමෙන් රටට එල්ල වන ජාත්‍යන්තර පීඩනය ගැන අනතුරු ඇඟවීමක්

The Leader Desk16 days ago
නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුව : යළි රක්ෂිත බන්ධනාගාරයට
පුවත්

නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුව : යළි රක්ෂිත බන්ධනාගාරයට

ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 23 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීරණයක්.

The Leader Desk16 days ago
නඩු පිට නඩු මැද ඥානසාර හිමියන්ගේ '9.05 විකෘතිය' 20 වැනිදා ජනගත කෙරේ
පුවත්

නඩු පිට නඩු මැද ඥානසාර හිමියන්ගේ '9.05 විකෘතිය' 20 වැනිදා ජනගත කෙරේ

*ඉස්ලාම් අන්තවාදය සහ ලෝක ප්‍රවණතා ගැන ලියූ පර්යේෂණාත්මක කෘතිය ඉරිදා එළිදකියි

The Leader Desk16 days ago
දිට්වා (Ditwah) අවතැන් වූවන් අමතක නොකරමු | රොහාන් සමරජීව
Opinion

දිට්වා (Ditwah) අවතැන් වූවන් අමතක නොකරමු | රොහාන් සමරජීව

*දිට්වා විපතට පත්වූවන් තවමත් කූඩාරම්වල: රජයේ මන්දගාමී පිළිවෙත බිඳ දමා නිවාස අර්බුදය විසඳීමට නිර්දේශ 03ක්

The Leader Desk16 days ago
ඇමරිකානු යුද වියදම බිලියන 38 පනී: ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක්
විදේශ

ඇමරිකානු යුද වියදම බිලියන 38 පනී: ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක්

මසකට අමෙරිකානු ඩොලර් බිලියන 3ක වියදමක්; උද්ධමනය තවත් ඉහළ යන ලකුණු

The Leader Desk16 days ago
‘සිග්නල්’ සහ ‘විම්’ වැට් නඩුවෙන් යුනිලීවර් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්
Biz

‘සිග්නල්’ සහ ‘විම්’ වැට් නඩුවෙන් යුනිලීවර් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්

වෙනත් ආයතන ලවා හැදෙව්වත් පාලනය තමන් සතු නම් බදු නීතිය හමුවේ සමාගම නිෂ්පාදකයෙක්.

The Leader Desk16 days ago
ඇමෙරිකානු මධ්‍යවාර සටන උණුසුම් වෙයි: මැතිවරණ යන්ත්‍රණය ආරක්ෂා කරගන්න ප්‍රාන්ත බලධාරීන් සීරුවෙන්
විදේශ

ඇමෙරිකානු මධ්‍යවාර සටන උණුසුම් වෙයි: මැතිවරණ යන්ත්‍රණය ආරක්ෂා කරගන්න ප්‍රාන්ත බලධාරීන් සීරුවෙන්

ෆෙඩරල් මැදිහත්වීම් සහ ව්‍යාජ තොරතුරු රැල්ල හමුවේ ප්‍රාන්ත නිලධාරීන්ගෙන් පෙර නොවූ විරූ ආරක්ෂක පියවර

The Leader Desk16 days ago
Withdraw කළ ඖෂධ නිකුත් කිරීම පද්ධතියෙන් ම අවහිර වෙනවා - සාක්ෂිකරුවකු බෙහෙත් නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

Withdraw කළ ඖෂධ නිකුත් කිරීම පද්ධතියෙන් ම අවහිර වෙනවා - සාක්ෂිකරුවකු බෙහෙත් නඩුවේදී කියයි

ඖෂධයක් withdraw කරන විට එය ඩෑෂ්බෝඩ් එක හරහා පද්ධතියේ දැක ගත හැකි අතර පද්ධතිය මගින්ම ඖෂධය නිකුත් කිරීම අවහිර කිරීමක් සිදුවන බව වෛද්‍ය සැපයුම් ඒකකයේ ඖෂධවේදි බුද්ධික නිශාන් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leader Desk16 days ago