Breaking News• උණුසුම් පුවත්
Showing page 34 of 2904 (43,548 articles)

ඇමෙරිකානු මධ්‍යවාර සටන උණුසුම් වෙයි: මැතිවරණ යන්ත්‍රණය ආරක්ෂා කරගන්න ප්‍රාන්ත බලධාරීන් සීරුවෙන්
ෆෙඩරල් මැදිහත්වීම් සහ ව්‍යාජ තොරතුරු රැල්ල හමුවේ ප්‍රාන්ත නිලධාරීන්ගෙන් පෙර නොවූ විරූ ආරක්ෂක පියවර

Withdraw කළ ඖෂධ නිකුත් කිරීම පද්ධතියෙන් ම අවහිර වෙනවා - සාක්ෂිකරුවකු බෙහෙත් නඩුවේදී කියයි
ඖෂධයක් withdraw කරන විට එය ඩෑෂ්බෝඩ් එක හරහා පද්ධතියේ දැක ගත හැකි අතර පද්ධතිය මගින්ම ඖෂධය නිකුත් කිරීම අවහිර කිරීමක් සිදුවන බව වෛද්‍ය සැපයුම් ඒකකයේ ඖෂධවේදි බුද්ධික නිශාන් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මිනිස් පාලනයෙන් මිදෙන AI අවදානමට චීනයෙන් දැඩි ආරක්ෂණ වැටක්
ඇමෙරිකානු බිය සහ බෙයිජිං නියාමනය අතර ගෝලීය තාක්ෂණික සීතල යුද්ධය

අරවින්ද ද සිල්වා සහ බිරිඳට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ
* එයාර්බස් නඩුවේ ඇපකරුවන් ලෙස පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්

ජේ.ආර්.ගේ ආණ්ඩුකරණය ගැන කතා කරන්න රනිල් සහ සජිත් එකම වේදිකාවකට
'මැද මාවත' සොයා රනිල්-සජිත් හෙට කොළඹදී මුහුණට මුහුණ හමුවෙති

ඇමෙරිකානු තැපැල් ඡන්ද සීමා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්
මධ්‍යවාර මැතිවරණය ආසන්නයේ ධවල මන්දිර නියාමන උත්සාහයට අධිකරණ බාධා


නාමල්, ජොන්ස්ටන් සහ තිස්සකුට්ටි එකම දවසේ නීතිය හමුවට
එයාර්බස් නඩුවට නාමල් කොටුවට; ජොන්ස්ටන්ගේ BMW නඩුව ඔක්තෝබර් 28ට

ලෝක දේශපාලනය අර්බුද මැද හිරවුණු උමා ඔයේ ඇත්ත කතාව
*ජාත්‍යන්තර සම්බාධක හමුවේ මෙගාවොට් 120ක බර දේශීය භාණ්ඩාගාරයට පැවරුණු හැටි

ශිරන්ති හදිසියේ සිංගප්පූරුවට: FCID කැඳවීම ගැන පවුලෙන් පැහැදිලි කිරීමක්
විදේශගතවීම රෝහලේ සිට සෘජුවම; ගේට්ටුව අසලදී ලිපියක් දුන් බව පවුලේ සාමාජිකයෙක් කියයි

මැදපෙරදිග යළි ඇවිලෙයි: හෝමූස් අර්බුදය හමුවේ සෞදියට හූති ප්‍රහාර
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සාකච්ඡා අතරමග ඇනහිටී; ගල්ෆ් කලාපයේ උණුසුම යළි ඉහළට.

දෙහිවල දෙදරු ඝාතනයේ බෝම්බකරු සහ රියැදුරු දැලේ
සැකකරුවන් කොටු වෙයි: පාතාල ජාලයේ තවත් තොරතුරු එළියට

22ට එරෙහි සටන සහ 'සජිත් - අනුර ඩීල්' කතාවේ ඇත්ත නැත්ත
*සමාජ මාධ්‍ය චෝදනාවලට සජබයෙන් පිටු 78ක ලියවිල්ලකින් පිළිතුරු

මිනිසා පරයා යන AI: ලොව බලවතුන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් !
*පාලනයෙන් මිදෙන තාක්ෂණය හමුවේ AI ප්‍රධානීන්ගෙන්ම තිරිංග යෙදීමට ඉල්ලීමක්

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ හදිසියේ සිංගප්පූරුවට !
*සැප්තැම්බර් 24 ප්‍රකාශයක් දීමට නියමිතව තිබියදී අලුයම ගුවන්ගත වෙයි

