Breaking News• උණුසුම් පුවත්
Showing page 36 of 2904 (43,548 articles)

ප්‍රශ්නගත ඖෂධ නිෂ්පාදනය කරන්නේ නැහැ - ඉන්දීය සමාගමේ අභ්‍යන්තර කළමනාකරු බෙහෙත් නඩුවේදී කියයි
ප්‍රශ්නගත ඖෂධ දෙකක් තම සමාගමේ නිෂ්පාදනය නොකරන බව ඉන්දියාවේ live ealth bio pharma private limited ආයතනයේ අභ්‍යන්තර කළමනාකරුවකු වන ගෝපාල් සිං මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට නව ජවයක්: අගෝස්තු අවසන් වන විට සංචාරක පැමිණීම මිලියන 1.5 ඉක්මවා යයි
ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ චීනය මෙරට සංචාරක පැමිණීමේ පෙරමුණ ගනී

ඩොලර් බිලියන 7ක දැවැන්ත බලශක්ති පිරිවැයක්: ආසියාව LNG ගෑස්වලින් ඈත් වෙයි ද?
හෝමූස් ගැටුමෙන් සැපයුම් ඇනහිටී; දකුණු ආසියාතික රටවල වියදම් දෙගුණයක් උඩට.

ජාත්‍යන්තර සාම මණ්ඩලයේ ගෝලීය පාලක සභාවට විශ්‍රාමික කර්නල් නලින් හේරත් පත්වෙයි
යුදමය විශේෂඥතාව ගැටුම් වැළැක්වීමේ සාම රාජ්‍ය තාන්ත්‍රිකත්වයට එක් කිරීමේ අරමුණින් ගත් පියවරක්.

කෘත්‍රිම බුද්ධිය ලෝකය පෙරළිකාර තැනකට ගෙනැවිත්: ශ්‍රී ලංකාව සූදානම්ද? | මිලින්ද මොරගොඩ (වීඩියෝ)
*AI සහ රොබෝ තාක්ෂණ විප්ලවය හමුවේ රැකියා, සෞඛ්‍ය හා මූල්‍ය ක්ෂේත්‍රවල සිදුවන පෙරළිය ගැන 'නියමාර්ථය' වැඩසටහනේදී විග්‍රහයක්

දේශබන්දු ඇතුළු තිදෙනෙකු ශානි සහ රවීගේ අයිතිවාසිකම් කඩ කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පැමිණිල්ල ද්වේෂසහගත හා දේශපාලනික එකක් බවට විනිසුරු මඬුල්ලෙන් නිගමනයක්

මෝදි - ෂී නවදිල්ලි හමුව: ආසියානු දැවැන්තයන්ගේ සිනහව පිටුපස සැඟවුණු සීතල යුද්ධය
වසර හතකට පසු චීන නායකයා ඉන්දීය භූමියට: බ්‍රික්ස් වේදිකාවේදී විනාඩි 45ක තීරණාත්මක සාකච්ඡාවක්

දළදා කරඬුව මාරු කිරීමෙන් දියවඩන නිලමේ බරපතල ලෙස විශ්වාසය කඩ කරලා? | සුනිල් කන්නන්ගර
*රාජ්‍ය භාරයේ පවතින පෞරාණික මහ කරඬුව පුරාවිද්‍යා හා රජයේ නිසි අනුමැතියකින් තොරව ඉවත් කිරීම බරපතල නීතිමය හා විශ්වාසය කඩ කිරීමක්!

ලන්ඩන් වැසියන් තමන්ගේ කරගත් කොන්ක්‍රීට් වනයේ දුර්ලභ ගස්වැල්
වසර ගණනාවකට වසා දමන ඓතිහාසික උද්‍යානයෙන් පැළ 500ක් ජනතාව අතට

කථානායක පුටුව යළිත් උණුසුම් වෙයි: ටැන්සානියානු සංචාරයෙන් පසු ඉල්ලා අස්වෙයි ද ?
අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් මැද මූලාසනය දැරීම ගැන විපක්ෂයෙන් දැඩි විරෝධයක්

ඇමරිකානුවන්ට ඩොලර් 5000ක් දෙන ට්‍රම්ප්ගේ පොරොන්දුව දේශපාලන කරළිය උණුසුම් කරයි
රිපබ්ලිකන් ජයග්‍රහණයක් සමඟ මුදල් බෙදීම අයවැයට සුළු දෙයක් බවට ජනපතිගෙන් ප්‍රකාශයක්


දෙහිවල ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි: දරුවන් බිලිගත් බෝම්බයේ සැකකරුවන් දැලේ
නැදිමාලේ ගරාජයකින් මතු වූ හෝඩුවාව සහ පාතාල ගැටුමක නොමඟ ගිය ඉලක්කය

අරවින්ද ද සිල්වාගේ ආදරණීය මව රාණි ද සිල්වා සමුගනී
ලෝක කුසලාන විජයග්‍රහණයේ නිහඬ ශක්තිය වූ ආදරණීය මාතෘත්වයක නික්මයාම

වී නිෂ්පාදන වියදමට සරිලන මිලක් ඉල්ලා පෙරටුගාමී පක්ෂයෙන් බලධාරීන්ට යෝජනාවක්
*පසුගිය කන්නයට සාපේක්ෂව අක්කරයක වියදම රුපියල් 24,890කින් ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යාලේඛන.

