Breaking News• උණුසුම් පුවත්
Showing page 38 of 2904 (43,551 articles)

ටෙස්ට් ඉතිහාසය අලුත් කළ ජෝ රූට්: සිවු වැනි ඉනිමේ ලකුණු 2000 පසුකළ ලොව පළමු ක්‍රීඩකයා වෙයි
සචින් ටෙන්ඩුල්කාර්ගේ වැඩිම අර්ධ ශතක වාර්තාව බිඳ හෙලමින් එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් ක්‍රිකට් පිටියේ අසමසම පෙරළියක් සිදු කරයි.

ආසියානු ක්‍රිකට් කුසලාන නාටකය නැවතත් රඟ දැක්වෙයි: 'කුසලාන හොරා' කියා ක්‍රීඩා ලෝලීන් කෑගසද්දී නක්වි පිටව යයි!
පිරිමි කණ්ඩායමේ අඩිපාරේ යමින් කාන්තා පිලත් ජයග්‍රාහී කුසලානය ප්‍රතික්ෂේප කිරීම නිසා ඩුබායි ක්‍රීඩාංගණයේ තිළිණ ප්‍රදානය විනාඩි 90ක් ප්‍රමාද වෙයි.

ජනතා හඬට බලයක් ඇති දිනයක්; ග්‍රීසියේ ඇතෑන්ස් හි සිට අද දක්වා ප්‍රජතන්ත්‍රවාදයේ විකාශය | රවීෂා සිංහ ආරච්චි
සැප්තැම්බර් 15 ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් පුරාණ ග්‍රීසියේ සිට ශ්‍රී ලංකාවේ 1931 සර්වජන ඡන්ද බලය දක්වා ඉතිහාසය සහ AI තාක්ෂණය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණදෙන නව්‍ය අභියෝග පිළිබඳ විමසුමක්.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව පිම්මක්: SLID ආයතනයෙන් රිදී ජුබිලි සැමරුමක්
විනිවිදභාවය සහ පාලන ප්‍රමිතීන් නංවමින් සාමාජිකයන් වෙනුවෙන් නව ඇප් එකක්

රේගු ආදායම වාර්තා තබද්දී ආනයනකරුවන්ගේ ගැටලු ගැන මුජිබර් කතා කරයි
දඩ මුදල් බෙදීයාමේ ක්‍රමවේදය සහ පරීක්ෂණ ක්‍රියාවලිය ගැන පාර්ලිමේන්තුවේදී විවාදයක්

මැදපෙරදිග නව ප්‍රහාර හමුවේ ගෝලීය ඉන්ධන වෙළෙඳපොළ යළි අර්බුදයක
හෝමූස් සමුද්‍ර සන්ධියේ සහ සෞදි තෙල් නල මාර්ගයට එල්ල වූ ප්‍රහාර නිසා සැපයුම් දැඩි අවදානමක.

තායිලන්තයෙන් ලංකාවට නව රැකියා දොරටුවක්: විදේශ ඇමැති නිල සංචාරයක
ශ්‍රම සුරක්ෂිතතාව සහ රැකියා ප්‍රවර්ධනය වෙනුවෙන් ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට සූදානම්

කළු චරිත අතර සැඟවුණු සුදු පැහැය; 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'
*අසම්මත මිනිසුන්ගේ හදවත් කියවන ජයසිරි අලවත්තගේ 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'

හම්බන්තොට වරායට ගෙන්වන වාහනවල 'ස්මාර්ට් කී' සොරගැනීමේ ජාවාරම මාට්ටු
යතුරු 45ක් විකුණා ලක්ෂ 15ක් හෙව් වරාය සේවකයා සහ කුරුණෑගල ගැණුම්කරු රිමාන්ඩ්

'රාජපක්ෂ' දේශපාලන සන්නාහය ගැන කතාවට එකතුවක් | කුසල් පෙරේරා
Image Credit : Shehan Gunasekara

වාහන ආනයන බදු ඉහළ යද්දී මෝටර් රථ වෙළඳපලට නව අභියෝගයක්
නිල බෙදාහරින්නන්ගේ කොටස 30%ට බසිද්දී සමාන්තර ආනයන ඉහළ යාමෙන් ආයෝජක විශ්වාසයට බලපෑම්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරලයින් ජූරි සහ චූලා නිදොස් කොට නිදහස්
නැගූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වෙයි

නවදිල්ලි බ්‍රික්ස් සමුළුව මැද රාහුල් ගාන්ධිගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයට සැර විවේචනයක්
ලෝක නායකයන්ගේ මේසයට නිර්මාංශ ආහාර පමණක් එක්වීම ගැන ඉන්දීය දේශපාලනය උණුසුම් වෙයි

ප්‍රවීණ කලාවේදිනී දයා නෙල්ලම්පිටිය සමුගනී
*‘නරිබෑණා’ වේදිකාව දශක හතරක් හැඩකළ, විරිඳු කලාවේ පුරෝගාමී හඬ නිහඬ වේ

මේ කාලයේ මැද පන්තිය අතර ජනප්‍රියම පවුලේ වාහන මොනවා ද?
*සාම්ප්‍රදායික සෙඩාන් යුගය නිමා කරමින් BYD, Vezel සහ Raize කරට කර තරගයක; පවුලේ ආර්ථිකයට ගැළපෙන හොඳම තේරීම කුමක්ද?

