Breaking News• උණුසුම් පුවත්
Showing page 39 of 2904 (43,551 articles)

කුඩු බහාලුම් පිටුපස සැඟවුණු මහා පරිමාණ කළු සල්ලි ජාලය හෙළිවෙයි
භෞතික පරීක්ෂාවෙන් ඔබ්බට ගොස් සැකකටයුතු විදේශ ගනුදෙනු ලුහුබඳින ඩිජිටල් බුද්ධි මෙහෙයුමක්

මෝදිගෙන් විශේෂ විමසීමක්; BRICS සමුළුව අතරතුර චීන ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහය මගහරියි
වසර හතකට පසු නවදිල්ලියේදී පැවැති ඓතිහාසික මෝදි - ෂී ද්විපාර්ශ්වික සාකච්ඡා

සමස්ත උද්ධමනය අගෝස්තු මාසයේදී ඉහළට: හේතුව මෙන්න ?
ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළ යද්දී, ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් සුළු පසුබෑමක් පෙන්වයි.

පුද්ගලික ෂෙඩ්වල ඩීසල් සීමා වෙයි ! - ප්‍රමාණවත් තොග ඇති බවත් කලබල විය යුතු නැති බවත් CPC කියයි
*ගෝලීය මිල ඉහළ යාමත් සමඟ පුද්ගලික සමාගම්වල සැපයුම් සීමා වීමෙන් බෙදාහරින්නන් අපහසුතාවට

ඉන්දියාව, ශ්‍රී ලංකාව පරදා කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන කිරුළ යළිත් දිනාගනී
අඛණ්ඩව තෙවැනි වරටත් අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකාවට අනුශූරතාව

බුඩාපෙස්ට් පිටියේ රුමේෂ්ගෙන් මීටර් 91ක සුපිරි ලෝක ජයක්
ඔලිම්පික් සහ ලෝක ශූරයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ කිරුළ දිනාගනී

'2029 දී බලය ලබාගැනීම අපේ අරමුණයි': බල තැරැව්කාර දේශපාලනය ප්‍රතික්ෂේප කරන බව දිලිත් ජයවීර කියයි
*මාධ්‍ය ප්‍රචාරයෙන් ඔබ්බට ගිය තරුණ දෙවන පෙළ නායකත්වයක් බිහිකිරීම සර්වජන බලයේ උපායමාර්ගයයි

එයාර්බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ නඩුවටත් නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ - 16 දා උසාවියට !
*සැප්තැම්බර් 16 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හොංකොං විශ්වවිද්‍යාලයක ඊළාම් පර්යේෂණය ගැන ඉන්දියාවේ දැඩි අවධානයක්
ඊළාම් සංක්‍රාන්ති රජය සමඟ එක්ව හොංකොං සරසවිය නීතිමය පර්යේෂණයකට සැරසෙයි

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ණය බේරාගත් සැබෑ රහස
ඇමරිකාවේ ඓතිහාසික ණය අඩුවීම පිටුපස තිබූ නොදුටු සාධක

සල්ගාදු පිටියෙන් නැගුණු විරෝධය: 2029 දේශපාලන බල අරගලයේ සංකේතාත්මක ආරම්භයද? | Athulasiri Samarakoon
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියේ ආධිපත්‍යයද, නැතහොත් නව විපක්ෂ කඳවුරක් පෙළගස්වන දේශපාලන උත්ප්‍රේරකයක්ද?

ආණ්ඩුවට තර්ජනයක් නෑ; හොරුන් ඇල්ලීමේ සීමාවකුත් නෑ - ජනපති
ආර්ථිකය හා සමාජය හදන්න ආණ්ඩුව සමග දැවැන්ත මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි

සජිත්ගේ දේශපාලන සතිය | ඉන්දීය ආරක්ෂක ඇමති සජිත් හමුවුණේ ඇයි ?
රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් සහ 22 සංශෝධනයේ ගැටලු හමුවේ විපක්ෂ නායකවරයා ආණ්ඩුවට එල්ල කළ දැඩි අභියෝගය.

22 වැනි සංශෝධනයට එරෙහිව සජබෙන් 24 වැනිදා කොළඹට දැවැන්ත ජනතා පෙළගැස්මක්
පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දිනයේම කොළඹදී සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කෙරේ

ජාතික ආරක්ෂක අරමුදලේ දශකයක ගිණුම් සොයන්න පුළුල් විගණනයක්
වසර ගණනාවක් වාර්ෂික වාර්තා සභාගත නොවීම ගැන විශේෂ විමර්ශනයක්

