Breaking News• උණුසුම් පුවත්
Showing page 40 of 2904 (43,552 articles)

ජාතික ආරක්ෂක අරමුදලේ දශකයක ගිණුම් සොයන්න පුළුල් විගණනයක්
වසර ගණනාවක් වාර්ෂික වාර්තා සභාගත නොවීම ගැන විශේෂ විමර්ශනයක්

මානෙල් අබේසේකර : ලංකා විදේශ සේවයේ පළමු කාන්තා තානාපතිනිය සමුගනී
නොබැඳි සමුළුව සහ අලිතාලියා අර්බුදය ජයගත් ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික ගමන්මඟක නිමාව

කථානායකට එරෙහි වරප්‍රසාද ගැටලුව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසද වෙත යොමුවෙයි
අල්ලස් කොමිසමේ විමර්ශනය සහ මන්ත්‍රී වරප්‍රසාද අතර නීතිමය සංවාදය කරළියට.

එලේනා රිබකීනා: ලෝකයේ අලුත්ම ටෙනිස් ශූරිය
වසර තුනකට පසු සබලින්කා නිව්යෝර්ක් පිටියේ ලැබූ පළමු පරාජයත් සමග රිබකීනා සිය තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වාර්තා කරයි.

රංග කලන්සූරියගේ ‘Youthquake’ ගැන අරගලකාරියකගෙ විමසුමක්
සාම්ප්‍රදායික මාධ්‍ය අභිබවා ගිය Gen-Z පරම්පරාවේ ඩිජිටල් ජාලගත බලවේගය ආසියාවම කැලඹූ හැටි.

යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්: ආර්ථික මර්මස්ථාන ඉලක්ක වෙයි
දෙපාර්ශ්වයෙන්ම බලශක්ති සහ කාර්මික සැපයුම් ජාල වෙත එල්ල වන ප්‍රතිප්‍රහාර උත්සන්න වේ.

රතු මුහුදේ උණුසුම ඉහළට: යේමන හූති ප්‍රහාර හමුවේ ඇමරිකාව දැඩි අර්බුදයකට
හූති බලය: ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වන බරපතළ තර්ජනය

UNPය රාජපක්ෂලාට ගියා ද? රාජපක්ෂලා UNPයට ගියා ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
ඩී.ඒ. එක්සත් ජාතික පක්ෂයේ ආරම්භකයෙක්ද? නැතහොත් ඩාර්ලි පාරටත් අමතක වූ ඩී.ඒ.ට සිරිකොතින් හදිසි ප්‍රේමයක් පහළ වීමේ දේශපාලන රහස කුමක්ද?

සෞදි තෙල් නලයකට ප්‍රහාරයක්
දිනකට තෙල් බැරල් මිලියන 5ක් ගෙන ගිය නැගෙනහිර-බටහිර ප්‍රධාන නළය ආරක්ෂිත පියවරක් ලෙස වසා දමයි

පුලතිසි පුර රජාගේ බාළිකා ස්පර්ශයේ හොඳ නරක මනින්නට මාදිවෙලට වී ඇඟිලි ගැනීම
වින්දිතයන් පැමිණිලි කරන තුරු බලා නොසිට සංඥෙය වරදක් (Cognizable Offence) ලෙස විමර්ශනයක් ඇරඹීමට නීතියෙන් බලය තිබියදී, නියෝජ්‍ය ඇමැතිවරයාගේ සිදුවීම හමුවේ ළමා ආරක්ෂක බලධාරීන් මුනිවත රකින්නේ ඇයි?"

එයාර්බස් අල්ලස් දැලට නාමල් පැටලෙයි !: එස්.එෆ්.ඕ. වාර්තා සහ සිංගප්පූරු මුදල් මාවත හෙළිවේ !
ගුවන් යානා 10ක් ගැනීම පිටුපස වූ රුපියල් කෝටි 10ක මුදල් ගනුදෙනුව ගැන අල්ලස් කොමිසමෙන් අධිකරණයට සාක්ෂි

නියඟය හමුවේ වනජීවී පිපාසය නිවන්නට යාලට තාවකාලික නිවාඩුවක්
සතුන්ගේ ජීවිතාරක්ෂාව මුල්කර ගනිමින් කලාප 1 සහ 2 මසකට සංචාරකයන්ට වැසේ

දැන් ඇති නේද? | Mahesh Hapugoda
වයෝවෘද්ධ මහින්ද වේදිකාවේ වත්තම් කරගෙන පොහොට්ටුව පෙන්වන්නේ තම අසරණකමයි; රාජපක්ෂ පවුලෙන් එහා ගිය නූතන දේශපාලන බලවේගයක් ගොඩනැගීමට දැන්වත් කාලය පැමිණ ඇත.

රුපියල් බිලියන 140ක තෙල් මාෆියාවද? භූගත ජලය සිඳින පාරිසරික බෝම්බය ද? (රෙඩ් ඇලට් වීඩියෝවක්)
වාර්ෂිකව රටින් පිටවන රුපියල් බිලියන 140ක විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ ආර්ථික ඉලක්කය

පොත් ක්ෂේත්‍රයේ වෛරය පිටුදැකිය යුතුයි: පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි (වීඩියෝ)
සැප්තැම්බර් සාහිත්‍ය මාසයට එල්ල වන විවේචන සහ 27 වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සැබෑ අභියෝග ගැන අභිනව සභාපතිවරයා ‘ලීඩර් ටීවී’ සමඟ හෙළි කරයි.

