BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●

Breaking News• උණුසුම් පුවත්

Showing page 42 of 2904 (43,554 articles)

සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිට යවනවා - ඖෂධ නඩුවේදී සාක්ෂිකාරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිට යවනවා - ඖෂධ නඩුවේදී සාක්ෂිකාරියක් කියයි

සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිවරයා වෙත යොමු කරන බව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

The Leader Desk20 days ago
'මවාගත් වේදනාවකත් ඇත්තක් තියෙනවා' - ජනපතිගේ කතාවට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගෙන් විග්‍රහයක්
විශේෂාංග

'මවාගත් වේදනාවකත් ඇත්තක් තියෙනවා' - ජනපතිගේ කතාවට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගෙන් විග්‍රහයක්

*ශරීරයේ පෙනෙන තුවාලයක් නැතත් වේදනාව දැනෙන්නේ ඇයි? ජනපතිගේ ප්‍රකාශයත් සමඟ කරළියට ආ මානසික හා කායික සෞඛ්‍යයේ නොදුටු පැත්ත.

The Leader Desk20 days ago
කර්මාන්ත ශාලාවෙන් එළියට එන ඇඳුම වරායේ හිරවුණොත් මොකද වෙන්නේ? | අශ්රොෆ් ඔමාර් ප්‍රශ්න කරයි
Economy

කර්මාන්ත ශාලාවෙන් එළියට එන ඇඳුම වරායේ හිරවුණොත් මොකද වෙන්නේ? | අශ්රොෆ් ඔමාර් ප්‍රශ්න කරයි

*ඇඟලුම් ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයට එල්ලවන ප්‍රවාහන ප්‍රමාදයේ බලපෑම

The Leader Desk20 days ago
ජීවන වියදම සහ ව්‍යාපාරික පැවැත්ම රැකගන්නා නව වැටුප් ප්‍රතිසංස්කරණයක් !
පුවත්

ජීවන වියදම සහ ව්‍යාපාරික පැවැත්ම රැකගන්නා නව වැටුප් ප්‍රතිසංස්කරණයක් !

*කම්කරු අයිතීන් හා ව්‍යවසායක තරඟකාරිත්වය සමබර කිරීමට කම්කරු අමාත්‍යාංශය සහ ILO එක්ව පුළුල් යාන්ත්‍රණයක් හදයි.

The Leader Desk20 days ago
තීරුබදු ප්‍රතිසංස්කරණ හමුවේ දේශීය ව්‍යවසාය රැකගැනීමට ස්වාධීන ආයතනයක් අවශ්‍යයි
Economy

තීරුබදු ප්‍රතිසංස්කරණ හමුවේ දේශීය ව්‍යවසාය රැකගැනීමට ස්වාධීන ආයතනයක් අවශ්‍යයි

*හුදෙක් දේශපාලන තීන්දු සහ සහන දීම වෙනුවට දත්ත මත පදනම් වූ ක්‍රමවේදයක් ඕනෑ – CSF පෙන්වා දෙයි

The Leader Desk20 days ago
රජයට රුපියල් බිලියන 120 ක මූල්‍ය අලාභයක් ! - 'වාහන ආනයන බදු ක්‍රමවේදය වහාම සංශෝධනය කරන්න'
Biz

රජයට රුපියල් බිලියන 120 ක මූල්‍ය අලාභයක් ! - 'වාහන ආනයන බදු ක්‍රමවේදය වහාම සංශෝධනය කරන්න'

*15% ක රේගු ක්ෂයවීම් යාන්ත්‍රණය නිසා රජයට සිදුවන ආදායම් පාඩුව බිලියන 120 සීමාව ඉක්මවා යෑමේ අවදානමක්.

The Leader Desk20 days ago
‘මැද-දකුණේ ආර්ථික මොඩලය මුළුමනින්ම අසාර්ථකයි’: කුසුම් විජේතිලකගෙන් අනතුරු ඇඟවීමක්
Opinion

‘මැද-දකුණේ ආර්ථික මොඩලය මුළුමනින්ම අසාර්ථකයි’: කුසුම් විජේතිලකගෙන් අනතුරු ඇඟවීමක්

*සාම්ප්‍රදායික නව-ලිබරල් ප්‍රතිපත්ති අර්බුදයට විසඳුමක් නොවන බවට විපක්ෂ නායක උපදේශකගෙන් අනතුරු ඇඟවීමක්.

The Leader Desk20 days ago
සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර විසිපහක්: ගෝලීය ත්‍රස්තවාදයේ වත්මන් ස්වභාවය සහ අල්-කයිඩා සංවිධානයේ අඛණ්ඩ තර්ජනය
විශේෂාංග

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර විසිපහක්: ගෝලීය ත්‍රස්තවාදයේ වත්මන් ස්වභාවය සහ අල්-කයිඩා සංවිධානයේ අඛණ්ඩ තර්ජනය

*2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාව වෙලාගත් කළු දිනයට සහ මරණ තුන්දහකට ආසන්න සංඛ්‍යාවකට ඊයේ දිනට වසර 25ක් සපිරේ.

The Leader Desk20 days ago
ඇපල් සමාගමෙන් ඩොලර් දෙදහසේ නැමෙන අයිෆෝනයක්: ඉලක්කගත වෙළෙඳපොළ ගැන විවාදයක්
පුවත්

ඇපල් සමාගමෙන් ඩොලර් දෙදහසේ නැමෙන අයිෆෝනයක්: ඉලක්කගත වෙළෙඳපොළ ගැන විවාදයක්

*නවතම 'iPhone Duo' එළිදැක්වුව ද සාමාන්‍ය පාරිභෝගිකයා අභිබවා ඉහළ මිලක් නියම වීම ගැන ප්‍රශ්න

The Leader Desk20 days ago
Sri Lankan Airline සම්පූර්ණ වංචාව මෙන්න | Dhananath Fernando
Opinion

Sri Lankan Airline සම්පූර්ණ වංචාව මෙන්න | Dhananath Fernando

*ඩොලර් මිලියන 2ක අල්ලසට රටට අහිමි වූ ඩොලර් මිලියන 200ක බිල ! - Advocata විශේෂ හෙළිදරව්වක්

The Leader Desk20 days ago
Youthquake’ තරුණ නැගිටීම් සහ පාලන අර්බුදය ගැන රංග කලන්සූරිය TV සුප්‍රීම් හිදී හෙළි කළ විශේෂ හෙළිදරව්ව
Opinion

Youthquake’ තරුණ නැගිටීම් සහ පාලන අර්බුදය ගැන රංග කලන්සූරිය TV සුප්‍රීම් හිදී හෙළි කළ විශේෂ හෙළිදරව්ව

* ඩිජිටල් පරපුර ආණ්ඩු පෙරළුවත් රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කිරීමේ ප්‍රායෝගික සීමා * ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රික්තය මැද පස්වන බලවේගය නැගී ඒම සහ ආසියානු අත්දැකීම්

The Leader Desk20 days ago
නීතිය ගිලදමන කොළඹ කොටස් වෙළෙඳපොළේ මෝරු !
Red Alert

නීතිය ගිලදමන කොළඹ කොටස් වෙළෙඳපොළේ මෝරු !

*වෙළෙඳපොළ හැසිරවීම් සහ 'සමථ ක්‍රමවේද' (Compounding) පිළිබඳ නීතිමය යථාර්ථය*නව පනත යටතේ ආයෝජක විශ්වාසය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග

The Leader Desk20 days ago
පාකිස්තානය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන අවසන් සටනට
ක්‍රීඩා

පාකිස්තානය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන අවසන් සටනට

*ලකුණු 33ට කඩුලු 4ක් බිඳවැටුණු ඉනිම හර්ෂිතා-කවීෂා යළි ගොඩනඟයි *ඉරිදා ඩුබායිහිදී ඉන්දියාවට එරෙහිව කිරුළ රැකගැනීමේ තීරණාත්මක තරගය

The Leader Desk20 days ago
ජනපති ප්‍රධානත්වයෙන් උතුරු මැද ජනරැළි තුනක් අද සහ හෙට
පුවත්

ජනපති ප්‍රධානත්වයෙන් උතුරු මැද ජනරැළි තුනක් අද සහ හෙට

*වසර දෙකක පාලන කාලය සනිටුහන් කරමින් රජයේ දැවැන්ත මහජන හමුවීම් මාලාවක් ඇරඹෙයි *ගොවි ජනතාවගේ ගැටලු සහ කෘෂිකාර්මික සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානය

The Leader Desk20 days ago
නාමල් රිමාන්ඩ් පසුබිමක මහින්ද අද අනුරපුර 'ජනසටන' මහජන රැලියට
පුවත්

නාමල් රිමාන්ඩ් පසුබිමක මහින්ද අද අනුරපුර 'ජනසටන' මහජන රැලියට

*අල්ලස් කොමිසමේ නීතිමය පියවර හමුවේ පොහොට්ටුවේ සංවිධාන යාන්ත්‍රණය යළි කරළියට

The Leader Desk20 days ago