BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●

Breaking News• උණුසුම් පුවත්

Showing page 43 of 2904 (43,554 articles)

ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ කොළඹ සංචාරයෙන් මුහුදු ආරක්ෂාවට නව පියවරක්
පුවත්

ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ කොළඹ සංචාරයෙන් මුහුදු ආරක්ෂාවට නව පියවරක්

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ශ්‍රී ලංකා නායකත්වය අතර කොළඹදී සාර්ථක සාකච්ඡා

The Leader Desk21 days ago
රුපියල් මිලියන 174ක සංචාරක උපදේශනය ගැන සංවාදයක්: තෝරාගැනීම් පසුබිම කරළියට
Economy

රුපියල් මිලියන 174ක සංචාරක උපදේශනය ගැන සංවාදයක්: තෝරාගැනීම් පසුබිම කරළියට

ADB ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක දඹුල්ල-සීගිරිය හා ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ උපදේශන කොන්ත්‍රාත්තුව පිළිබඳ තාක්ෂණික ප්‍රජාවෙන් ප්‍රශ්න කිරීම්

The Leader Desk21 days ago
පලාලි සහ කන්කසන්තුරේ සංවර්ධනය ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක්
පුවත්

පලාලි සහ කන්කසන්තුරේ සංවර්ධනය ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක්

මත්තල සහ හම්බන්තොට සමඟ සංසන්දනය කර උතුරේ ව්‍යාපෘති ප්‍රමාද නොකරන ලෙස ශානක්‍යන්ගෙන් ඉල්ලීමක්

The Leader Desk21 days ago
පළාත් සභා කාරක සභාවේ කාලය දිගුවෙද්දී විපක්ෂයෙන් වර්ජන තීරණයක්
පුවත්

පළාත් සභා කාරක සභාවේ කාලය දිගුවෙද්දී විපක්ෂයෙන් වර්ජන තීරණයක්

කමිටු කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කිරීමට විරෝධය; පැරණි ක්‍රමයට හෝ ඡන්දය තියන්නැයි විපක්ෂ නායක කියයි.

The Leader Desk21 days ago
ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදහස් කරන්නැයි කබ්රාල් කළ ඉල්ලීම ඔක්තෝබර් 9 දා සලකා බැලේ
පුවත්

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදහස් කරන්නැයි කබ්රාල් කළ ඉල්ලීම ඔක්තෝබර් 9 දා සලකා බැලේ

ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක්

The Leader Desk21 days ago
මොරටුවේ සැඟවුණු ඉතිහාසය ලක්ෂාන් ඩයස්ගේ ‘කුරු ලෙන’ කෘතියෙන් හෙට (12) කරළියට
සාහිත්‍ය - කලා

මොරටුවේ සැඟවුණු ඉතිහාසය ලක්ෂාන් ඩයස්ගේ ‘කුරු ලෙන’ කෘතියෙන් හෙට (12) කරළියට

‘රෙද්ද අස්සේ මහත්තයාගේ දුව සිල්වියාගේ කතාව’ වටා විද්වත් කතිකාවක් ශුද්ධවූ එම්මානුවෙල් ශාලාවේදී

The Leader Desk21 days ago
නියෝජ්‍ය ඇමතිගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය කළඹයි: ළමා ආරක්ෂාව සහ දේශපාලන සදාචාරය ගැන සංවාදයක්
පුවත්

නියෝජ්‍ය ඇමතිගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය කළඹයි: ළමා ආරක්ෂාව සහ දේශපාලන සදාචාරය ගැන සංවාදයක්

"වඳින්න එපා කියන්නයි අතින් ඇල්ලුවේ" - චෝදනා ප්‍රතික්ෂේප කරමින් ටී.බී. සරත් කියන කතාව

The Leader Desk21 days ago
9/11 ප්‍රහාරයට වසර 25යි: අත්නොදුටු ඛේදවාචකයක් නව පරපුර ඉතිහාසයක් ලෙස දකින හැටි
විශේෂාංග

9/11 ප්‍රහාරයට වසර 25යි: අත්නොදුටු ඛේදවාචකයක් නව පරපුර ඉතිහාසයක් ලෙස දකින හැටි

සජීවී මතකයෙන් තොරව ගෝලීය දේශපාලනය හා ආරක්ෂණ නීති මැද හැදී වැඩුණු තරුණ හඬවල්

The Leader Desk21 days ago
16 වැනි 'ගනර් සුපර්ක්‍රොස්' සැප්තැම්බර් 27 මින්නේරියේදී: ධාවකයෝ 200ක් සටනට
ක්‍රීඩා

16 වැනි 'ගනර් සුපර්ක්‍රොස්' සැප්තැම්බර් 27 මින්නේරියේදී: ධාවකයෝ 200ක් සටනට

දැඩි ආරක්ෂක විධිවිධාන මැද මෙවර තරග බිමට ඉසව් 20ක්; රණවිරු සුබසාධනය වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නිකුතුව ඇරඹේ.

The Leader Desk21 days ago
මුහුදු පත්ලේ අන්තර්ජාලය කපන්න ගිය රුසියානු සැලසුමක් නේටෝවට මාට්ටු
විදේශ

මුහුදු පත්ලේ අන්තර්ජාලය කපන්න ගිය රුසියානු සැලසුමක් නේටෝවට මාට්ටු

කිසිදු සාක්ෂියක් නොතබා සන්නිවේදන රැහැන් අක්‍රිය කළ හැකි නවීන අවියක් අත්හදා බැලූ බවට බටහිරින් චෝදනා

The Leader Desk21 days ago
OpenAI තාක්ෂණය පාලනයෙන් තොරව වෙබ් අඩවිවලට රිංගයි
විශේෂාංග

OpenAI තාක්ෂණය පාලනයෙන් තොරව වෙබ් අඩවිවලට රිංගයි

දැඩි තාක්ෂණික සීමා මධ්‍යයේ රහසිගත සන්නිවේදන ජාලයක් බිහි කරගත් හැටි හෙළිවෙයි.

The Leader Desk21 days ago
FIFA තරගමාලාවෙන් ශ්‍රී ලාංකේය පාපන්දුව ගෝලීය වේදිකාවට
ක්‍රීඩා

FIFA තරගමාලාවෙන් ශ්‍රී ලාංකේය පාපන්දුව ගෝලීය වේදිකාවට

ජාත්‍යන්තර සම්මේලන තුනක රටවල් එක්වූ ඓතිහාසික තරගාවලියෙන් මෙරට පාපන්දුවේ යටිතල පහසුකම් සහ ගෝලීය අවස්ථා පුළුල් වෙයි.

The Leader Desk21 days ago
පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

මඩුවන්වෙල මහ දිසාවේ සම්බන්ධ තොරතුරු සොයා යනවිට ඒවායින් ඇතැම් තොරතුරුවල යම් යම් වෙනස්කම් දැකිය හැකිය. එහි අරුමයකුත් නැත. අප මේ ලියන්නේ වසර 1844 - 1930 දක්වා මේ රටේ ජීවත් වූ පුද්ගලයකු පිළිබඳව ය.

The Leader Desk21 days ago
ශ්‍රී ලංකා සිනමාව යළි ඔස්කාර් වේදිකාවට: චිත්‍රපට 37කට විවෘත අවස්ථාවක්
සාහිත්‍ය - කලා

ශ්‍රී ලංකා සිනමාව යළි ඔස්කාර් වේදිකාවට: චිත්‍රපට 37කට විවෘත අවස්ථාවක්

වසර පහක අඛණ්ඩ වැඩපිළිවෙළක් යටතේ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් නව ක්‍රමවේදයක්

The Leader Desk21 days ago
ෂෙයික් හසීනාගේ දියණියගේ ඉල්ලා අස්වීම මුස්ලිම් කාන්තා නායකත්වයට බලපෑමක්ද? | ෆාතිමා සුලෙයිමාන්
විශේෂාංග

ෂෙයික් හසීනාගේ දියණියගේ ඉල්ලා අස්වීම මුස්ලිම් කාන්තා නායකත්වයට බලපෑමක්ද? | ෆාතිමා සුලෙයිමාන්

*දූෂණ චෝදනා සහ විමර්ශන හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී සයිමා වසේඩ් ඉල්ලා අස්වෙයි; මෙය සමස්ත මුස්ලිම් කාන්තා නියෝජනය පසුපසට ඇද දැමීමක් නොවන බවට මතයක්.

The Leader Desk21 days ago