Breaking News• උණුසුම් පුවත්
Showing page 44 of 2904 (43,555 articles)

ෂෙයික් හසීනාගේ දියණියගේ ඉල්ලා අස්වීම මුස්ලිම් කාන්තා නායකත්වයට බලපෑමක්ද? | ෆාතිමා සුලෙයිමාන්
*දූෂණ චෝදනා සහ විමර්ශන හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානී සයිමා වසේඩ් ඉල්ලා අස්වෙයි; මෙය සමස්ත මුස්ලිම් කාන්තා නියෝජනය පසුපසට ඇද දැමීමක් නොවන බවට මතයක්.

නිහඬ සේවයේ සහ අඛණ්ඩ කැපවීමේ ප්‍රතිමූර්තියක්: චන්ද්‍රලාල් අමරසේකර වෙනුවෙන් ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ තැබූ ගෞරවනීය සටහන
වෘත්තීය දිවිය පුරා අවංකභාවය සහ විනය පෙරදැරි කරගත් දුර්ලභ ගණයේ චරිතයක් පිළිබඳ සංවේදී ස්මරණයක්.

ධනවාදය අර්බුදයක ද? නව ලිබරල්වාදයේ සැබෑ පැතිකඩ ආර්ථික විද්‍යාඥයෙකු හෙළි කරයි
සැබෑ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනුවට මූල්‍ය ලාභ හඹායාමෙන් ආර්ථික අසමතුලිතතා මතුව ඇති බවට අනාවරණයක්

22 වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට: අධිකරණ ප්‍රතිසංස්කරණවලට පාර්ලිමේන්තුවෙන් දින නියම වෙයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කෙරෙන 22 සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත 24-25 සභාවට

සරසවිය එකම රැයකින් දිනූ සැන්ඩ්‍රා මැක්
සම්මානනීය සහ ජනප්‍රිය යන කිරුළු ද්විත්වයම එකවර හිස පැළඳි සුවිශේෂී සිනමා ගමන

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: නාමල් අත්අඩංගුවෙන් වීරයෙක් වෙද්දී සජිත් අගාධයට: රනිල්ගෙන් සැර දේශපාලන අනාවැකියක් !
*80 වැනි එජාප සංවත්සරයෙන් ඇරඹි විපක්ෂයේ පුළුල් සන්ධානය සහ 22 වැනි සංශෝධනයෙන් රටට වන ජාත්‍යන්තර බලපෑම ගැන හෙළිදරව්වක්.

9/11 ප්‍රහාරය කියන්නේ ඇමරිකානු ආධිපත්‍යයේ සංකේතීය බිඳවැටීමේ ආරම්භයයි - දීප්ති කුමාර ගුණරත්න
ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හුදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නොව, ගෝලීය ධනවාදයට සහ ඇමරිකානු සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව එල්ල වූ දෘෂ්ටිවාදාත්මක ප්‍රතිරෝධයක් බවත්, අද ලෝකය මුහුණ දෙන අර්බුදවල මූලාරම්භය එහි පැවති බවත් දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දෙයි.

කොළඹ නගරයේ මගී බස් නැවතුම්පොළ ටෙන්ඩරය අර්බුදයක !: මිලියන ගණනක ආදායමක් ගෙනෙන PPP ව්‍යාපෘතියක් හිරවූ හැටි මෙන්න
මිල ගණන් ආරවුලෙන් පසු ටෙන්ඩරය අවලංගුයි: නීති කඩ කළ සමාගමටම යළි තරග කිරීමට අවස්ථාව

රාජ්‍ය නිලධාරීන් පවතින නීතියට කටයුතු කළ යුතු යි - සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි
පවතින නීතිය අනුව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය

හයිටි සාමසාධක මෙහෙයුමේ ශ්‍රී ලංකා භූමිකාව ජාත්‍යන්තර අවධානයට
හමුදා නිලධාරීන් යෙදවීමේ පසුබිම සහ මානව හිමිකම් පරීක්ෂණ ක්‍රමවේදය ගැන මතුවන සංවාදය

NSB ඩොලර් මිලියන 9ක අදෘෂ්‍යමාන මංකොල්ලයක් ගැන කෝප් අවධානය
විදේශ සමාගමකට දුන් ණය පොලිය සමග ඩොලර් මිලියන 14 ඉක්මවයි - පනතේ සීමා පිළිබඳ විගණනයෙන් ප්‍රශ්න


විපක්ෂ නායකට මහජන පරමාධිපත්‍ය ආරක්‍ෂා කළ නොහැකි ද ? | විපුල කරුණාතිලක
ආණ්ඩුවේ තිර පිටපතට රඟපාන 'තාක්ෂණික විපක්ෂ නායකයාට' වඩා හිරේ සිටින විපක්ෂ නායකයෙකුගේ බලය විශාලය.

වැල්ලවත්තේ සුප්‍රකට බීච් වාඩිය අවන්හල කඩා ඉවත් කිරීම අත්හිටුවයි
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නොතීසිය වළක්වමින් අභියාචනාධිකරණයෙන් සැප්තැම්බර් 21 දක්වා අතුරු නියෝගයක්

නැගෙනහිර සමූහ මිනීවළක් කැනීමට ජාත්‍යන්තර සහාය ඉල්ලයි
*සත්තුරුකොන්ඩාන් ඝාතනයට වසර 36ක් පිරෙද්දී වින්දිතයන්ගෙන් ජාත්‍යන්තරයට බලපෑම් - සාක්ෂි තිබියදීත් මෙතෙක් යුක්තියක් ඉටු නොවීම ගැන ඥාතීන්ගෙන් දැඩි චෝදනා

