Breaking News• උණුසුම් පුවත්
Showing page 46 of 2904 (43,558 articles)

නිමල් පෙරේරා : 'මූල්‍ය විමර්ශනවල විත්තිකරු සාක්ෂිකරුවෙක් වුණේ කොහොමද?'
ගවර්ස් සහ ක්‍රිෂ් ගනුදෙනුවල අධිකරණ වාර්තා පෙන්වමින් ඉන්ද්‍රානන්ද ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමක්

සරසවි සම්මාන - හොඳම චිත්‍රපටය මාලකගේ බහුචිතවාදියා : ආයු වෙනුවෙන් සම්මාන රැසක්
ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී කලා මංගල්‍යය වන 37 වන සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස මාලක දේවප්‍රිය ගේ බහුචිතවාදියා සම්මානයෙන් පිදුණි.

එංගලන්ත පාපන්දුවේ ආධුනික ගෝල්රකින්නෙක් උගන්ඩාවේ සිංහාසනයට!
ලන්ඩනයේ ආධුනික ක්‍රීඩා පිටියෙන් උගන්ඩාවේ ටෝරො රාජධානියේ අභිෂේකය දක්වා යන ගෝල රකින්නා ජෝර්ජ් කමුරාසිගේ ඇදහිය නොහැකි ඉරණම.

ව්‍යාපාරික දැනුම සහ ආයෝජන අවස්ථා රැගෙන 'ව්‍යවසායකයා' සමුළුව මහනුවරට
ආර්ථික අභියෝග හමුවේ නැගී සිටින්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ප්‍රායෝගික මගපෙන්වීමක්

ජපාන ආසියානු ක්‍රීඩා සත්කාරක නගරය ජලයෙන් යටවෙයි: දැව කන්ටේනරවල සිටි ක්‍රීඩකයන් ආරක්‍ෂිත තැන්වලට
වාර්තාගත වර්ෂාවෙන් නගෝයා නගරයට දැඩි බලපෑම්; ක්‍රීඩා ගම්මානයක් වෙනුවට තැනූ දැව කන්ටේනර මඩුවල සිටි ක්‍රීඩකයින් 400ක් ආරක්‍ෂිත උස් බිම් වෙත.

මැතිවරණය දිනුවොත් සෑම ඇමෙරිකානුවෙකුටම ඩොලර් 5000ක්: ට්‍රම්ප්ගෙන් අලුත් පොරොන්දුවක්
කොංග්‍රසයේ බලය රැකගැනීමට ඩලස් සම්මේලනයේදී ඩොලර් ට්‍රිලියන 1.3ක දැවැන්ත මූල්‍ය යෝජනාවක්

ලාෆ්ස් එක්ක පරිස්සමින් ! - රෙඩ් ඇලට් විශේෂ වීඩියෝවක්
දේශීය බැංකු පද්ධතියේ ණය අවදානම සහ බලශක්ති වෙළෙඳපොළේ සමතුලිතතාව පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්

'සාක්ෂිකරුවන්ට බලපෑමක් වන අයුරින් කටයුතු කිරීම අනුමත කරන්නේ නෑ'- බෙහෙත් නඩුවේ දී සභාපති විනිසුරු කියයි
"පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වුවත් අධිකරණයට පැමිණි විට ඔවුන් අධිකරණයේ සාක්ෂිකරුවන්. සාක්ෂිකරුවන් ට බලපෑමක් වන අයුරින් කටයුතු කරනවා නම් එය අධිකරණය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ" යනුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය.

කාන්තාවන් පස්දෙනෙකුගේ පැමිණිලි: සුපිරි නළු නොයෙල් ක්ලාක්ට ලිංගික අපරාධ චෝදනා
චෝදනා 6ක් යටතේ නඩු පැවරීමට බ්‍රිතාන්‍ය නීතිපති අංශයෙන් නිල අවසරය

'කළු සල්ලි සුද්ද කරන්න නීතිය පාවිච්චි කරන්න දෙන්න බෑ'- රජීව් අමරසූරිය
වසර 6කටම සැකකටයුතු ගනුදෙනු වාර්තා 2යි: නීතිඥ ප්‍රජාවට මහ බැංකු අධිපතිගෙන් රතු එළියක්

ADB සංචාරක ණය ව්‍යාපෘතියේ රුපියල් මිලියන 174 ක උපදේශන ගාස්තුව ගැන සැකයක් !
දඹුල්ල-සීගිරිය සහ ත්‍රිකුණාමලය සංවර්ධනයට රුපියල් මිලියන 174 ක උපදේශන කොන්ත්‍රාත්තුවක්

කොරල් පර හෙවත් සාගරයේ වැසි වනාන්තර වැනසී යාමේ ඛේදවාචකය | රීටා ජෙනට් පෙරේරා
*සාගර උණුසුම හමුවේ නැවත නැවතත් සුදුමැලි වන කොරල් පරවලට සුවපත් වීමට ඇති කාලය අහිමි වීම, මුහුදු ජීවීන්ට පමණක් නොව මිනිසාගේ ආහාර සුරක්ෂිතතාවට හා වෙරළ ආරක්ෂාවට ද එල්ල කරන්නේ දැවැන්ත අනතුරකි.

ජාතික ලේ බැංකුවේ ඩිජිටල් පද්ධතිය අර්බුදයක: නොමිලේ දුන් මෘදුකාංගයට මොකද වුණේ? ( Sandeshaya by Saroj අනාවරණයක් )
වෛද්‍ය පුෂ්පික ද සිල්වා කළ පරිත්‍යාගය සහ අලුතින් මතුවූ ටෙන්ඩර් ක්‍රියාවලිය ගැන හෙළිදරව්වක්.

වීරයන් බිහිවන අලුත් ක්‍රමය ? Gen Z සහ Alpha වෙත.. | දීප්ති කුමාරගේ TV සුප්‍රීම් විශේෂ හෙළිදරව්ව
සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතිරූප වෙනුවට මතුවන නව ප්‍රවණතා ගැන Ideas Front ‘ස්මාර්ට් කැෂුවල්’ හිදී විග්‍රහයක්

අලුයම 3.33 දක්වා ඇදුණු සටනකින් අල්කරාස් පරදා ෂෙල්ටන් අමෙරිකානු විවෘත අවසන් පූර්ව වටයට
*අල්කරාස්ගේ ආධිපත්‍යය බිඳ දමමින් ෂෙල්ටන්ගෙන් ඓතිහාසික ජයක්: අමෙරිකානු සිහිනය යළි දැල්වෙයි

