BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●

Breaking News• උණුසුම් පුවත්

Showing page 47 of 2904 (43,558 articles)

ඥානසාර හිමිට දුන් ජනපති සමාව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි
පුවත්

ඥානසාර හිමිට දුන් ජනපති සමාව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දු කරයි.

The Leader Desk22 days ago
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි: ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 100 පනී
විදේශ

මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි: ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 100 පනී

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ ලෝක තෙල් මිල මාස එකහමාරකට පසු ඉහළම අගයට

The Leader Desk22 days ago
විදෙස්ගත ලාංකිකයන්ට නව රියැදුරු බලපත්‍ර ගන්න මාස තුනක කොන්දේසියක් !
පුවත්

විදෙස්ගත ලාංකිකයන්ට නව රියැදුරු බලපත්‍ර ගන්න මාස තුනක කොන්දේසියක් !

*ලිඛිත විභාගයෙන් පසු ප්‍රායෝගික පරීක්ෂණයට මාස තුනක පුහුණු කාලය අනිවාර්යයි

The Leader Desk22 days ago
ඇමරිකාවේ 250 වැනි නිදහස් සැමරුමට කොළඹදී විශේෂ වැඩසටහනක්!
පුවත්

ඇමරිකාවේ 250 වැනි නිදහස් සැමරුමට කොළඹදී විශේෂ වැඩසටහනක්!

එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ පාත්ෆයින්ඩර් පදනම එක්ව සංවිධානය කරන 'පුරෝගාමී නායකයන්ගේ දේශන මාලාව' අවසන් මාස තුනේදී.

The Leader Desk22 days ago
බුද්ධ ධර්මය නීති මූලාශ්‍රයක්: මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්

බුද්ධ ධර්මය නීති මූලාශ්‍රයක්: මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්

22 වැනි සංශෝධන විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දැක්වූ අදහසට ප්‍රතිචාර වශයෙන් නිකුත් වූ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ප්‍රකාශනය

The Leader Desk23 days ago
ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා යුද අනාථයන්ගේ ඉල්ලීම් ජිනීවා සමුළුවට
පුවත්

ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා යුද අනාථයන්ගේ ඉල්ලීම් ජිනීවා සමුළුවට

*මාස විස්සකට වැඩි කාලයක් රඳවා සිටින රොහින්ග්‍යා සරණාගතයන් නිදහස් කර මානුෂික ප්‍රවේශය සලසන ලෙසත්, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස හැඳින්වීම නවතා ස්ථිර වාසය හෝ පුරවැසිභාවය සලකා බලන ලෙසත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්.

The Leader Desk23 days ago
කළු සල්ලි ජාවාරම මැඩලීම නීතිඥයන්ගේත් වගකීමක්: මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
පුවත්

කළු සල්ලි ජාවාරම මැඩලීම නීතිඥයන්ගේත් වගකීමක්: මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

*ශ්‍රී ලංකාව යළි අළු ලැයිස්තුවට නොවැටී බේරීමට නම් නීති පොත්වලට සීමා නොවී ප්‍රතිඵල පෙන්විය යුතු බව අවධාරණය කෙරේ.*වසර හයකටම නීති ක්ෂේත්‍රයෙන් ලැබී ඇත්තේ සැකකටයුතු ගනුදෙනු වාර්තා 2ක් පමණක් බව හෙළි වෙයි.

The Leader Desk23 days ago
බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් දින 30ක නියෝගයක්
විදේශ

බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වසා දමන්නැයි ඊශ්‍රායලයෙන් දින 30ක නියෝගයක්

බටහිර ඉවුරේ ජනාවාසවලට බ්‍රිතාන්‍යය සම්බාධක පැනවීම හමුවේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය උත්සන්න වෙයි.

The Leader Desk23 days ago
ඉන්දු - ලංකා ආරක්ෂක ගිවිසුම් ගැන පෙරටුගාමීන්ගෙන් ප්‍රශ්න කිරීමක්
පුවත්

ඉන්දු - ලංකා ආරක්ෂක ගිවිසුම් ගැන පෙරටුගාමීන්ගෙන් ප්‍රශ්න කිරීමක්

වසර 38කට පසු ආ ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ සංචාරයේ ඇත්ත එළිදරව් කරන්නැයි පුබුදු ජයගොඩ කියයි

The Leader Desk23 days ago
අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩු විභාගය ඉදිරියට
පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩු විභාගය ඉදිරියට

බැඳුම්කර නඩුවේ පූර්ව විභාගය නොවැම්බර් 02ට කල්යයි - පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් නියෝජනය ගැන නීතිමය ගැටලුවක්

The Leader Desk23 days ago
LC අර්බුදයෙන් සිරවූ වාහන දහසක් මුදාහරින්නැයි ඉල්ලීමක්
පුවත්

LC අර්බුදයෙන් සිරවූ වාහන දහසක් මුදාහරින්නැයි ඉල්ලීමක්

වසරකට අධික කාලයක් වරාය පරිශ්‍රයේ රඳවා ගැනීමෙන් ව්‍යාපාරික පාර්ශ්ව හා රජයේ ආදායමට පාඩු සිදුවන බවට පෙන්වා දෙයි

The Leader Desk23 days ago
සුගීෂ්වර යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි
පුවත්

සුගීෂ්වර යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

රුපියල් කෝටි 22ක මූල්‍ය අක්‍රමිකතා චෝදනා හමුවේ නීති තර්ක මැද නඩු විභාගය උණුසුම් වේ

The Leader Desk23 days ago
ඉෂාරා සෙව්වන්දි මුහුදෙන් පැන්නූ බෝට්ටුකරු 18 තෙක් රිමාන්ඩ්
පුවත්

ඉෂාරා සෙව්වන්දි මුහුදෙන් පැන්නූ බෝට්ටුකරු 18 තෙක් රිමාන්ඩ්

සංජීව ඝාතන නඩුවේ 47 වැනි සැකකරු: දින 30ක රැඳවුම් විමර්ශන අවසන්

The Leader Desk23 days ago
කපිලගේ අයිෆෝන් රහස් හෙළි කරගන්න ඇපල් මව් සමාගමට අධිකරණ නියෝගයක්
පුවත්

කපිලගේ අයිෆෝන් රහස් හෙළි කරගන්න ඇපල් මව් සමාගමට අධිකරණ නියෝගයක්

අගෝස්තු 18 යැවූ ඊමේල් ඉල්ලීම ගැන විමර්ශකයින් කොටුව අධිකරණයට කරුණු දක්වයි

The Leader Desk23 days ago