Breaking News• උණුසුම් පුවත්
Showing page 49 of 2904 (43,559 articles)

එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියනයේ වන්දිය අධිකරණ මාවතක හිරවුණා ද? ( Sandeshaya by Saroj විඩියෝවක්)
පංච පුද්ගල තීන්දුවෙන් පසු නඩු කටයුතු නිමා කිරීම ගැන පෙත්සම්කරුවන්ගෙන් ප්‍රශ්න

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නියාමනය වන රසායනාගාර මෙරට නෑ - විශේෂඥ වෛද්‍යවරියක් බෙහෙත් නඩුවේදී කියයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමනයට ලක්වන රසායනාගාරයක් ලංකාවේ නොමැති බව අපේක්ෂා රෝහලේ රසායනික ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

බාලා තම්පෝ සහෝදරයා සිටියා නම්.... | ලයනල් බෝපගේ
අතීතයේ දූෂිතයන්ට හෝ ජාතිවාදයට යට නොවී පහළින් පැනනගින සැබෑ කම්කරු ජනතා බලයක් ගොඩනැගීමේ අවශ්‍යතාව.

රත්තරන් උකස් අර්බුදය සහ මහ බැංකුවේ 70% සීමාවේ ඇත්ත කතාව
*ස්ථාවරත්වයේ සංඛ්‍යාලේඛන මැද ගෘහස්ථ ආර්ථිකය රන් ආභරණ මත තැබූ බර සහ නව නියාමන ප්‍රතිපත්තිවල සැබෑ බලපෑම පිළිබඳ විමසුමක්

සමස්ථ ගැටළුව තේරුම් ගත නොහැකි මාලිමාවුන්ගේ කෙටි දුර විසදුම් | කුසල් පෙරේරා
*ත්‍රීරෝද රථ රැකියාවට අවුරුදු 40 සීමා පැනවීමෙන් ආර්ථික හෝ සාමාජීය අර්බුදයට විසඳුම් ලැබේද?

ජිනීවා වාර්තාවෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්
ජනාධිපතිගේ සංහිඳියා ප්‍රවේශය ඇගයීමට ලක්වෙද්දී, නීතිමය සංශෝධන කඩිනම් කිරීම සහ ණය අර්බුදයෙන් මිදීමේ අවශ්‍යතාව ජිනීවා සැසියේදී අවධාරණය කෙරේ.

88/89 අරගලයේ සැඟවුණු මිනිස් මතක සොයා ‘පතී’ එළිදකී
*ජවිපෙ හිටපු ක්‍රියාකාරික ගාමිණී මුතුකුමාරණගේ අලුත්ම කෘතිය පිළිබඳ ලන්ඩනයේදී විශේෂ සාකච්ඡාවක්

ජිනීවා මානව හිමිකම් වාර්තාව සහ ආණ්ඩුවේ ප්‍රගතිය ගැන දෙමළ සන්ධානයෙන් ප්‍රකාශයක්
*දූෂණ විරෝධී පියවර අගයමින් දෙමළ ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ඉල්ලයි


ජවිපෙ බලයට පැමිණීමත් සමඟ පැරණි පූර්ව දේශපාලන සූත්තර ඉවරයි - දීප්ති කුමාර ගුණරත්න
නව සමාජ පරිවර්තනය හඳුනා නොගෙන සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදවල එල්ලී සිටින විපක්ෂය දැඩි අර්බුදයක

යෝෂිත–රෝහිතගේ තේ වතු ගනුදෙනුවේ ඇත්ත - නැත්ත සොයන්න පොලිස් විමර්ශනයක්: චෝදනා ප්‍රතික්ෂේප කරමින් එන්තරවාසිත් යැවේ
අක්කර 135ක ඉඩම් පැමිණිල්ල විමසන්න පුරවැසි බලය පොලිසියට කැඳවයි

කෙරවලපිටියට ඩොලර් මිලියන 291ක දැවැන්ත විදුලි ආයෝජනයක්
මෙගාවොට් 350ක සහස්දනවි බලාගාරයේ BOI ගිවිසුම ලියාපදිංචි කෙරේ

සරණ ගුණවර්ධනගේ අල්ලස් නඩුවක තීන්දුව වෙනස් කරන්න ගිය අධිකරණ සේවකයෙක් රිමාන්ඩ්
*විනිසුරු ලවා දඬුවම ලිහිල් කරන බව කියා සරණගේ බිරිඳගෙන් අල්ලස් ගත් අධිකරණ සහයකයෙකු දැලේ

මීගමුව බන්ධනාගාර ගැටුමේ මියගිය ඉන්දීය ජාතිකයාගේ දේහය මිහිදන් කෙරේ
*රාජ්‍ය මැදිහත්වීම: ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මීගමුවේදී අවසන් කටයුතු.

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා: විත්තිකරුවන්ගේ ලිඛිත දේශන භාරගනියි
*චෝදනා 23,270කට එරෙහිව විත්තිකරුවන් 24 දෙනාගේ විත්තියේ කරුණු දැක්වීම අවසන්

