Breaking News• උණුසුම් පුවත්
Showing page 51 of 2904 (43,559 articles)

'විසි දෙකෙන්' අධිකරණ ස්වාධීනත්වය බිඳෙන හැටි... | සුනිල් කන්නන්ගර
*විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමෙන් නඩු ප්‍රමාදය විසඳෙනවාද? නැතහොත් අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය සහ ස්වාධීනත්වය බිඳවැටෙනවාද?

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාගත විදේශ විනිමය රැස්කිරීමක් !
මැදපෙරදිග අර්බුදයේ පීඩනය මැද මාස අටකින් ඩොලර් බිලියන 1.5ක් සංචිතයට එක්වෙයි.

වරාය නගරයේ බදු අර්බුදය: රටේ ආයෝජන විශ්වාසනීයත්වය දැඩි අවදානමක
සහන වෙනස් වූ බවට ව්‍යවසායිකාවකගෙන් චෝදනා; නීති සංශෝධන ගැන කලින්ම දැනුවත් කළ බව රජය කියයි

'ශීත දාමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළා'- ජාතික රෝහල් සේවකයෝ ඖෂධ නඩුවේදී කියති
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ඇනවුම් කිරීමේදී සහ නැවත භාර ගැනීමේදී සෙල්සියස් අංශක 2-8 ශීත දාමය ආරක්ෂා කර ගැනීමට සෑම විටම කටයුතු කළ බව ජාතික රෝහලේ වාට්ටු භාර හෙද සොයුරියන්, හෙද නිලධාරීන් පිරිසක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

කල්මුනේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උසස් කිරීමේ නඩුව යළිත් ඔක්තෝබර් 7ට
පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් කිරීමේ නීතිමය ගැටලුවට අධිකරණමය විසඳුමක් අපේක්ෂාවෙන්

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකා ඇඟලුම් ක්ෂේත්රය නව මාවතක් සොයයි
JAAF මහලේකම් යොහාන් ලෝරන්ස්

එජාපයෙන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට උණුසුම් සුබ පැතුම්
අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක් බවට එජාප සභාපතිගෙන් පොහොට්ටු ලේකම්ට ලිපියක්


බටහිර ඉවුරේ අනවසර ජනාවාස ඉවත් කරන්න නෙතන්යාහුගෙන් නියෝගයක්
අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික පීඩනය හමුවේ ඊශ්‍රායල අගමැතිවරයාගෙන් හදිසි පියවරක්

මාස් අරන් අමාලියන් රට පනි ! - ඇඟලුම් ක්ෂේත්‍රයේ ගෝලීය හැරවුම සහ දේශීය යථාර්ථය
*පිරිවැය පීඩනය සහ විදෙස් ආයෝජන ප්‍රවණතා හමුවේ දේශීය නිෂ්පාදන දාමය ශක්තිමත් කිරීමේ තීරණාත්මක කාලවකවානුවක්

ජපාන ආයෝජන ගැටලුවලට කඩිනම් විසඳුම්: ආයෝජන මණ්ඩලයෙන් නව ක්‍රියාන්විතයක්
දෙරටේ වෙළෙඳ සහයෝගිතාව පුළුල් කරමින් අපනයන කාර්මික කොරිඩෝවකටත් අඩිතාලම.

ජීනීවා මානව හිමිකම් වාර්තාවෙන් ලංකාවේ ආර්ථික අර්බුදය හා මූල්‍ය පීඩනය ගැන විග්‍රහයක්
*ණය සේවනය හමුවේ සමාජ සුභසාධන ප්‍රතිපාදන සීමාවීමේ අභියෝගය වාර්තාව පෙන්වා දෙයි

කන්තලේ 15 හැවිරිදි දැරියකට ලිංගික අපරාධ කළ බවට සැකපිට පස්දෙනෙක් රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 16ත් 18ත් අතර පසුවන්නන් බව පොලීසිය කියයි.

දකුණේ ව්‍යාපාරික ගැටලුවලට කඩිනම් විසඳුම්: රජය සහ වාණිජ මණ්ඩලය අතර එකඟතාවක්!
*මූල්‍ය හා පරිපාලන අර්බුද ජයගැනීමට නියෝජ්‍ය ඇමැතිවරුන් සහ දකුණේ ව්‍යාපාරික ප්‍රජාව අතර තීරණාත්මක සාකච්ඡාවක්.

පොදු ප්‍රවාහනයට අලුත් පණක්: ලංගමට බස් 800ක්; මෙට්‍රෝව පළාත් තුනකට
*කඩවත දෙවැනි මෙට්‍රෝ ඩිපෝව අරඹමින් ප්‍රවාහන ඇමැතිගෙන් නිල ප්‍රකාශයක්

