Breaking News• උණුසුම් පුවත්
Showing page 48 of 2904 (43,559 articles)

කපිලගේ අයිෆෝන් රහස් හෙළි කරගන්න ඇපල් මව් සමාගමට අධිකරණ නියෝගයක්
අගෝස්තු 18 යැවූ ඊමේල් ඉල්ලීම ගැන විමර්ශකයින් කොටුව අධිකරණයට කරුණු දක්වයි

වත්කම් ප්‍රකාශ ප්‍රමාද වූවන්ට අල්ලස් කොමිසමෙන් අවසන් සහන කාලයක්!
පරිපාලන දඩ අය කිරීමට පෙර සාධාරණ හේතු දැක්වීමට සැප්තැම්බර් 30 දක්වා අවස්ථාව.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කෙරෙන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි
දෙවැනිවර කියවීමෙන් පසු සංශෝධන රහිතව සම්මත වූ පනතින් දේපළ සියල්ල ආරක්ෂක අමාත්‍යාංශයට.

'ඉන්ෆන්ටීනෝ ඉවත් වනු!' රැල්ල ලක්ෂය පනී
බලය අවභාවිත කිරීම සහ ට්‍රම්ප් සමග ඇති දේශපාලන සබඳතා මුල් කරගනිමින් FIFA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ලක්ෂයකට අධික පිරිසක් සදාචාර ප්‍රතිපත්ති කමිටුවට පෙත්සමක් බාර දෙති.

ආසියානු ක්‍රීඩා ක්‍රිකට්: ශ්‍රී ලංකාවේ පළමු තරගය 29 වැනිදා
පිරිමි කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයෙන් පිටියට; කාන්තා පළමු ගැටුම 18 වැනිදා මැලේසියාවට එරෙහිව

වෛද්‍ය විද්‍යාවේ අනාගතය කොළඹදී සාකච්ඡාවට: කායික රෝග විශේෂඥයන්ගේ වාර්ෂික සැසිය 16 සිට 19 දක්වා ෂැංග්‍රි-ලාහිදී
පුද්ගල කේන්ද්‍රීය සත්කාරය තේමා කරගනිමින් ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විද්‍යායතන රැසක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ නවීන දැනුම ජාත්‍යන්තරය හා මුසු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.

ලෝකයම පොලී නංවද්දී ස්විට්සර්ලන්තයේ පොලී අනුපාත පහළ මට්ටමක පවතින රහස මෙන්න
ගෝලීය ආර්ථිකය උඩුයටිකුරු වෙද්දී ස්විස් ෆ්‍රෑන්ක් මුදලේ ස්ථාවරත්වය සහ 'ණය තිරිංගය' කළ හාස්කම

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හයදෙනාගේ නඩුවට අභියාචනාධිකරණයෙන් නියෝගයක්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව විභාගයට ගන්නා ලෙස රෙජිස්ට්‍රාර්වරයාට දැනුම්දෙයි

රාජ්‍ය සේවයේ වෙනස්කොට සැලකීම: ව්‍යවස්ථාවේ රැකවරණය සහ බිම්මට්ටමේ තිත්ත ඇත්ත | චලක ප්‍රමුදිත ලුණුවිලගේ
ව්‍යවස්ථාවෙන් සමානාත්මතාව සහතික කළ ද, සම්පත් හිඟය, භාෂා බාධක සහ අනන්‍යතාව මත සේවාලාභීන්ගෙන් 42%කට වැඩි පිරිසක් වෙනස්කොට සැලකීම්වලට ලක්වන බව ත්‍රිකුණාමල සමීක්ෂණය හෙළි කරයි.

22 සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයේ පලිහ බිඳවැටෙන බවට මහාචාර්ය ජී.එල්. අනතුරු අඟවයි
පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය හෑල්ලු කිරීමෙන් රටට සිදුවන ජාත්‍යන්තර හානිය මහාචාර්යවරයා පෙන්වා දෙයි

කොළඹ සහ අබුඩාබි කොටස් වෙළෙඳපොළ එකමුතුවක් !
ටැබඩුල් (Tabadul) ජාලය හරහා ගෝලීය ප්‍රාග්ධනය මෙරටට ගලා ඒමේ නව අවස්ථාවක්

කෘත්‍රිම බුද්ධිය හරහා අපේ ජීවිත කාලය තුළ පිළිකාවට ප්‍රතිකාරයක් සොයාගත හැකියි – ආම් හෝල්ඩින්ග්ස් ප්‍රධානී රෙනේ හාස්
මිනිස් ජීවිත කාලය තුළ පිළිකා ප්‍රතිකාර සොයාගැනීමේ හැකියාව AI සතු බවට විද්‍යාත්මක තක්සේරුවක්

වසර 38කට පසු ඉන්දු-ලංකා ආරක්ෂක සබඳතාවල නව හැරවුමක්
ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 61ක ප්‍රදානයක්
දෙරටේ එකඟතාව අවසන් අදියරේ; උතුරේ ආර්ථික පිබිදීමට නව බලාපොරොත්තුවක්

බටහිර ඉවුරේ අර්බුදය හමුවේ ලන්ඩනය සහ ටෙල් අවිව් අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුම උග්‍ර වෙයි
නීතිවිරෝධී ජනාවාස ප්‍රචණ්ඩත්වය හමුවේ බ්‍රිතාන්‍යයෙන් සම්බාධක; ඊශ්‍රායලයෙන් දැඩි විරෝධය

