BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●

Breaking News• උණුසුම් පුවත්

Showing page 41 of 2904 (43,552 articles)

තවත් එයාර් බස් අබිරහසක් - ඩොලර් මිලියන 48ක් කොහෙද ගියේ? | Sandeshaya by Saroj විශේෂ අනාවරණයක්
පුවත්

තවත් එයාර් බස් අබිරහසක් - ඩොලර් මිලියන 48ක් කොහෙද ගියේ? | Sandeshaya by Saroj විශේෂ අනාවරණයක්

රාජපක්ෂවරුන් වෙත එල්ල වූ චෝදනාවලට අමතරව යානා ගිවිසුම අවලංගු කිරීමේ පාඩුව ගැනත් කතිකාවක්.

The Leader Desk19 days ago
'ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට මා කිසිසේත් යටත් වන්නේ නැත' - සිරමැදිරියේ සිට නාමල්ගෙන් විශේෂ පණිවිඩයක්
පුවත්

'ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට මා කිසිසේත් යටත් වන්නේ නැත' - සිරමැදිරියේ සිට නාමල්ගෙන් විශේෂ පණිවිඩයක්

රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල්ගේ ලිපිය අනුරාධපුර 'ජන සටන' වේදිකාවේදී කියවයි

The Leader Desk19 days ago
අනුරපුරෙන් ඇරඹි පොහොට්ටු 'ජන සටන': විපක්ෂයේ අලුත් බලවේගය කරළියට
පුවත්

අනුරපුරෙන් ඇරඹි පොහොට්ටු 'ජන සටන': විපක්ෂයේ අලුත් බලවේගය කරළියට

මහින්ද ප්‍රධානත්වයෙන් පැවති රැලියට විමල්, ගම්මන්පිල, ටිරාන් සහ උතුරේ මන්ත්‍රී අර්ච්චුනා එකම වේදිකාවට

The Leader Desk19 days ago
'දූෂිතයන්ට සමාවක් නෑ; ජනවරම සොලවන්න කාටවත් බෑ' - ජනපති
පුවත්

'දූෂිතයන්ට සමාවක් නෑ; ජනවරම සොලවන්න කාටවත් බෑ' - ජනපති

පොළොන්නරුවේදී විපක්ෂයේ අනුරාධපුර වේදිකාවට එල්ල වූ සැර දේශපාලන ප්‍රහාරය

The Leader Desk19 days ago
රජ ඔටුන්න එපා: එංගලන්ත ගෝල්රකින්නා උගන්ඩාවේ සිහසුන ප්‍රතික්ෂේප කරයි!
පුවත්

රජ ඔටුන්න එපා: එංගලන්ත ගෝල්රකින්නා උගන්ඩාවේ සිහසුන ප්‍රතික්ෂේප කරයි!

ටෝරො රාජධානියේ රජුගේ අභාවයෙන් පසු උරුම වූ රාජකීය කිරුළ SE Dons පිලේ නායක ජෝර්ජ් කමුරාසි වෙතින් ගිලිහේ.

The Leader Desk20 days ago
බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන ස්වර්ණමය දශකයට චින ජනපතිගෙන් නව බලාපොරොත්තුවක්
විදේශ

බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන ස්වර්ණමය දශකයට චින ජනපතිගෙන් නව බලාපොරොත්තුවක්

20 වසරක ප්‍රගතිය සමරමින් නවදිල්ලි නුවර ඇරඹි 18 වැනි බ්‍රික්ස් සමුළුවේදී, ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුව වෙනුවෙන් චීන ජනපතිගෙන් ප්‍රබල සහතිකයක්.

The Leader Desk20 days ago
පුටින් ඉන්දියාවට: ට්‍රම්ප්ගේ තර්ජන මැද බ්‍රික්ස් නායකයෝ දිල්ලියට රැස්වෙති
විදේශ

පුටින් ඉන්දියාවට: ට්‍රම්ප්ගේ තර්ජන මැද බ්‍රික්ස් නායකයෝ දිල්ලියට රැස්වෙති

බටහිර ආධිපත්‍යයට අභියෝගයක් ද? අභ්‍යන්තර ගැටුම් මැද ආර්ථික බලවතුන්ගේ එකමුතුව

The Leader Desk20 days ago
වරාය නගර කොමිසමේ නීති අධ්‍යක්ෂ ධුරය සහ වැටුප් විස්තර ගැන ශානක්‍යන්ගෙන් විමසීමක්
පුවත්

වරාය නගර කොමිසමේ නීති අධ්‍යක්ෂ ධුරය සහ වැටුප් විස්තර ගැන ශානක්‍යන්ගෙන් විමසීමක්

පසුගිය වසර දෙකක කාලය මුළුල්ලේ ස්ථිර නීති අධ්‍යක්ෂවරයෙකු (Legal Director) නැහැ

The Leader Desk20 days ago
මිතුරි ඇතුළු උපත් පාලන පෙති වෙළෙඳපොළෙන් අඩුවීමේ අවදානමක්
පුවත්

මිතුරි ඇතුළු උපත් පාලන පෙති වෙළෙඳපොළෙන් අඩුවීමේ අවදානමක්

මිල නියාමනය හමුවේ සැපයුම්කරුවන්ගෙන් මතුවූ ගැටලුවක් ගැන වෛද්‍ය සංගම්වලින් හෙළිදරව්වක්

The Leader Desk20 days ago
එයාර් බස් ගනුදෙනුවේ මුල් නඩුවටත් නාමල්ගේ නම එක්වෙයි
පුවත්

එයාර් බස් ගනුදෙනුවේ මුල් නඩුවටත් නාමල්ගේ නම එක්වෙයි

සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිවරයාගෙන් CIDයට උපදෙස්

The Leader Desk20 days ago
BLACK CARD: පාපන්දු ක්‍රීඩාවට කළු කාඩ්පත එයි!!!
ක්‍රීඩා

BLACK CARD: පාපන්දු ක්‍රීඩාවට කළු කාඩ්පත එයි!!!

යොවුන් පාපන්දු තරග අතරතුර දෙමාපියන් සහ නරඹන්නන් සිදුකරන හිරිහැරවලින් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රුමේනියාව ගත් ඓතිහාසික ක්‍රියාමාර්ගය.

The Leader Desk20 days ago
ඩිජිටල් අවකාශය හැඩකරන ‘සත් පත්තිනි’ තේමා ගීතයේ නින්නාදය
සාහිත්‍ය - කලා

ඩිජිටල් අවකාශය හැඩකරන ‘සත් පත්තිනි’ තේමා ගීතයේ නින්නාදය

ප්‍රවීණ ත්‍රිත්වයක සුසංයෝගයෙන් බිහි වූ සංවේදී ටෙලි ගීතයක් යළි ඩිජිටල් අවකාශයට

The Leader Desk20 days ago
ආසියානු සංචාරක අර්බුදය මැද ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාර බරපතල අර්බුදයක! | සේන සුරියප්පෙරුම
විශේෂාංග

ආසියානු සංචාරක අර්බුදය මැද ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාර බරපතල අර්බුදයක! | සේන සුරියප්පෙරුම

ගෝලීය ගුවන් ගාස්තු ඉහළ යාම සහ කලාපීය පසුබෑම හමුවේ ලැගුම්හල් වෙන්කිරීම් සියයට 36කින් පහතට

The Leader Desk20 days ago
සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිට යවනවා - ඖෂධ නඩුවේදී සාක්ෂිකාරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිට යවනවා - ඖෂධ නඩුවේදී සාක්ෂිකාරියක් කියයි

සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිවරයා වෙත යොමු කරන බව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

The Leader Desk20 days ago
'මවාගත් වේදනාවකත් ඇත්තක් තියෙනවා' - ජනපතිගේ කතාවට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගෙන් විග්‍රහයක්
විශේෂාංග

'මවාගත් වේදනාවකත් ඇත්තක් තියෙනවා' - ජනපතිගේ කතාවට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුගෙන් විග්‍රහයක්

*ශරීරයේ පෙනෙන තුවාලයක් නැතත් වේදනාව දැනෙන්නේ ඇයි? ජනපතිගේ ප්‍රකාශයත් සමඟ කරළියට ආ මානසික හා කායික සෞඛ්‍යයේ නොදුටු පැත්ත.

The Leader Desk20 days ago