Breaking News• උණුසුම් පුවත්
Showing page 35 of 2904 (43,548 articles)

මලයහ ජනතාවට ජනපති බෙදා දුන් කබරගල ගෙවල්වලට 'ඔප්පු නෑ' !
* පූනාගල 'නවෝදයාගම' පවුල් 50ට සින්නක්කර අයිතිය වෙනුවට දී ඇත්තේ කොන්දේසි සහිත ගිවිසුමක් පමණයි - ජීවන් තොන්ඩමන්ගෙන් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්.

පළාත් සභා ඡන්දය කඩිනම් කරන්න: මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් ජනපතිට විකල්ප දෙකක්
වසර 10ක ප්‍රමාදය අවසන් කර ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමට සිවිල් සංවිධාන ඒකාබද්ධ ඉල්ලීමක් ඉදිරිපත් කරයි

ජෛවමිතික හැඳුනුම්පතට එරෙහිව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්
දත්ත සුරක්ෂිතතාව සහ ද්විපාර්ශ්වික ගිවිසුම් සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයෙන් බලධාරීන්ට ප්‍රශ්නාවලියක්

යුධ ජයග්‍රහණ දේශපාලන විසඳුමක් නොවේ: මිලින්ද මොරගොඩගෙන් නව විග්‍රහයක්
ලෝක බලවතෙකුගේ යුධ ජයග්‍රහණ දේශපාලන ස්ථාවරත්වයක් බවට හැරවීමේදී මතුවන ඓතිහාසික හා වත්මන් උගුල්

මිග් ගනුදෙනුවේ ලිපිගොනු යළි දිගහැරෙයි: ගෝඨාභයට සහ රොෂාන්ට පසු ඩොනල්ඩ් පෙරේරාත් FCIDයට
වසර ගණනාවක් කරළියේ රැව්දුන් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ විමර්ශනවල තීරණාත්මක හැරවුමක්

22 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහසිගත තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද?
විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීම පිටුපස ඇති ව්‍යවස්ථාමය අවදානම සජිත් පෙන්වා දෙයි

රෝහලේ ඉන්නතාක් විමර්ශන බෑ: සලේගේ රැඳවුම් කාලය දීර්ඝ විය හැකියි - ඇමති නලින්ද
සලේගේ රෝහල්ගතවීම සහ විමර්ශන: කැබිනට් ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්

පාස්කු නඩුව රත් වෙයි: සලේගේ වාර්තාව නුදුන් රෝහල් අධ්‍යක්ෂට නොතීසි; බුද්ධි නිලධාරියෙකුට විදෙස් ගමන් තහනම්
ජාතික රෝහල් අධ්‍යක්ෂට අධිකරණයෙන් නොතීසි – පැමිණිල්ලෙන් දැඩි චෝදනා රැසක්

අගෝස්තුවේදී සේවා සහ නිෂ්පාදන අංශවල වර්ධනයක් - ශ්‍රී ලංකා මහ බැංකුව
සේවා අංශය 65.6ක් දක්වා කැපී පෙනෙන ලෙස ප්‍රසාරණය වෙයි; ඇඟලුම් අංශයේ මන්දගාමී බව මධ්‍යයේ නිෂ්පාදන දර්ශකයත් 53.0ක වර්ධනයක.

කූඨ බැංකු හදාගෙන අසරණයන්ගේ සල්ලි ගිලින ඌවේ කුට්ටි ! -(රෙඩ් ඇලට් වීඩියෝවක්)
නීතියේ හිඩැස් සහ දේශපාලන බලය අස්සේ හැදෙන අනවසර මූල්‍ය ව්‍යාපාර

දලු හිඟයෙන් තේ කම්හල් අඩපණ වෙයි - කුඩා තේ වතු හිමියන්ගේ ආදායම ඉහළ නැංවීමේ වැඩසටහනක්!
අපනයන ධාරිතාව උපරිමයෙන් තිබුණත් දලු හිඟය බාධාවක් – කුඩා තේ වතු පවුලක ආදායම රු. 94,000 දක්වා ඉහළ නැංවිය හැකි බවට පුරෝකථනයක්

මත්ද්‍රව්‍ය නීතියේ 54 වගන්තිය සහ රිමාන්ඩ් අර්බුදය: නීතියේ සිදුරෙන් රිමාන්ඩ් වන ජීවිත (අයිතිය මාධ්‍ය වාර්තා චිත්‍රපටය)
මහේස්ත්‍රාත් ඇප අහිමිවන නීතිමය ප්‍රතිපාදන මැද අනුරාධපුරයෙන් මතුවූ ආන්දෝලනාත්මක සිදුවීම

කාබන් වෙළෙඳාම නතර වීමෙන් හරිත බලශක්ති ආයෝජන අර්බුදයක
ජාතික කාබන් නිල ලේඛනයක් හා ප්‍රතිපත්ති රාමුවක් සකස් වන තෙක් පෞද්ගලික අංශයේ ගනුදෙනු අත්හිටුවයි

යාපනය මහනගර සභාවේත් දායකත්වයෙන් උතුරේ දිලීපන් සමරු දියත් වේ
නල්ලූර්හි අලුතින් ඉදිකළ ලෝකඩ පිළිරුව විවෘත කරමින් 39 වැනි සැමරුම උතුරේ මහත් හරසරින් අරඹයි

රේගුවේ වාර්තාගත ආදායම හමුවේ මතුවන විනිවිදභාවයේ සහ වගවීමේ අර්බුදය
ඉලක්ක ඉක්මවා බිලියන ගණනින් මුදල් එකතු වුණත් අභ්‍යන්තර පාලනය ගැන ප්‍රශ්න රැසක්

