Breaking News• උණුසුම් පුවත්
Showing page 55 of 2904 (43,560 articles)

'Subaltern' මුදියන්සෙලාගේ 'පීඩිත' පැලැන්තියේ 'ප්‍රේමදාස රජ ගමන' | Kusal Perera
රෝහණ විජේවීරගෙන් පසු ග්‍රාමීය ප්‍රභූ මුහුණුවරක් ගත් ජවිපෙ නාගරික මැදපාන්තික ඡන්දයෙන් බලය ගනිද්දී, ඉතිහාසයේ පීඩිත පන්තියෙන් රටේ නායකත්වයට ගිය එකම නායකයා රණසිංහ ප්‍රේමදාස වූයේ කෙසේද?

ලංකා රියල්ටි අධ්‍යක්ෂ හිෂාම් ජමාල්දීන් කටුනායකදී කොටුවූයේ ඇයි?
වාණිජ ආරවුල් අපරාධ නඩු බවට පත්වෙද්දී ව්‍යාපාරික ක්ෂේත්‍රයට එල්ලවන බලපෑම

වරාය නගරයේ ඩොලර් වැටුප් හා බදු සහන නිසා දේශීය වෙළඳපොළට අභියෝගයක්!
විශේෂ ආර්ථික කලාපයේ බදු සහන නිසා දේශීය ආයතනවල ඉහළ වෘත්තිකයන් අහිමි වීමේ අවදානමක්.

පාකිස්තානයේ ආර්ථික අර්බුදය මැද දේශපාලන වරප්‍රසාද ගැන විරෝධයක් !
මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති මොහොතක රාජ්‍ය වරප්‍රසාද පුළුල් කිරීමට උත්සාහ කිරීම ගැටළුවක් වී ඇත.

යුරෝපා වෙළඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති ස්වර්ණමය අවස්ථාව පරිපාලන බාධක නිසා අවදානමක !
බෙනෙලුක්ස් කලාපය (Benelux) යුරෝපීය වෙළඳපොළට පිවිසිය හැකි මූලික පාලමක් ලෙස භාවිත කළ හැකි බවට ලන්දේසි තානාපතිවරයාගෙන් යෝජනාවක්.

ලෝක ඔත්තු සේවා විවෘත වෙද්දී ශ්‍රී ලංකාවට නව ප්‍රවේශයක් ඕනෑ | මිලින්ද මොරගොඩ
ලොව පුරා ඔත්තු සේවා ඒකාබද්ධ හා තාක්ෂණික ප්‍රවේශයකට හැරෙන හැටි...

පොල් මිල හමුවේ එලොව පොල් නොපෙනෙන්නට නම්... | රීටා ජෙනට් පෙරේරා
පොල් මිල ඉහළ යෑම පිටුපස ඇති නිෂ්පාදන බිඳවැටීම, දේශගුණික බලපෑම සහ ඉන්දියාවේ සාර්ථක අත්දැකීම් ඇසුරින් අප යා යුතු නව මාවත පිළිබඳ ගැඹුරු විමසුමක්.

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි උණුසුම් වෙයි: ඇමෙරිකා-ඉරාන ප්‍රහාර හමුවේ තෙල් වෙළඳපොළට තර්ජනයක්
නැව්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ගෝලීය බොරතෙල් මිල ඩොලර් 96 සීමාව ඉක්මවයි

'හොඳ පොත් කියවන්න දෙන එක මගේ අරමුණයි' - ප්‍රකාශන ක්ෂේත්‍රයේ දස වසරක් සපිරූ කාංචනා (කවී) කරුණාරත්න (VIDEO)
දැඩි කැපවීමකින් හා අභියෝග මැද ප්‍රකාශන ක්ෂේත්‍රයේ දස වසරක් සම්පූර්ණ කරන 'කවිවර' හිමිකාරිය කාංචනා (කවී) කරුණාරත්න, ‘සරග’ සාහිත්‍ය කලා හෝරාව සමග කළ විශේෂ කතාබහ.

නාමල් රිමාන්ඩ් කිරීම නීතිමය පියවරක් ද? දේශපාලන රංගනයක් ද? | රොහාන් සමරජීව
"වසර හයකට පසු කළ රක්ෂිත බන්ධනාගාර ඉල්ලීමේ සැඟවුණු දේශපාලන අරමුණ සහ නීතියේ හිඩැස් "

21 වැනි සියවසට ඔබින නවීන එජාපයක් හදනවා - රනිල්ගෙන් ප්‍රකාශයක්
පරමාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට සියලු දෙනා එකමුතු විය යුතු බව හිටපු ජනපති කියයි

ඩොලර් බිලියන 10ක ගෝලීය වෙළඳපොළ ඉලක්ක කරගත් තැඹිලි අපනයන ව්‍යාපෘතියක්
2028 වන විට දිවයින පුරා 'තැඹිලි ගම්මාන' 250ක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

ජවිපෙ බලයට පැමිණීමත් සමඟ පැරණි ‘පූර්ව දේශපාලන’ සූත්තර ඉවරයි! - දීප්ති කුමාර ගුණරත්න (Ideas Front වීඩියෝවක්)
විපක්ෂයේ උපායමාර්ගික අර්බුදය සහ සමාජ විඤ්ඤාණයේ විතැන්වීම පිළිබඳ දේශපාලන කියවීමක්

MAS ඉන්දියාවට යද්දී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට මොකද වෙන්නේ?
ඩොලර් මිලියන 93ක තමිල්නාඩු ව්‍යාප්තිය සහ තුල්හිරිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඇත්ත කතාව

අතීත වාර්තා හෙළිදරව් කර යුක්තිය පසිඳලීමට වහාම පියවර ගන්නැයි බ්‍රිතාන්‍ය දෙමළ සංසදයෙන් ඉල්ලීමක්
නව දේශපාලන සංස්කෘතියේ සැබෑ වෙනස මැන බලන තීරණාත්මක කඩඉමක්

