Breaking News• උණුසුම් පුවත්
Showing page 56 of 2905 (43,563 articles)

ජවිපෙ බලයට පැමිණීමත් සමඟ පැරණි ‘පූර්ව දේශපාලන’ සූත්තර ඉවරයි! - දීප්ති කුමාර ගුණරත්න (Ideas Front වීඩියෝවක්)
විපක්ෂයේ උපායමාර්ගික අර්බුදය සහ සමාජ විඤ්ඤාණයේ විතැන්වීම පිළිබඳ දේශපාලන කියවීමක්

MAS ඉන්දියාවට යද්දී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට මොකද වෙන්නේ?
ඩොලර් මිලියන 93ක තමිල්නාඩු ව්‍යාප්තිය සහ තුල්හිරිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඇත්ත කතාව

අතීත වාර්තා හෙළිදරව් කර යුක්තිය පසිඳලීමට වහාම පියවර ගන්නැයි බ්‍රිතාන්‍ය දෙමළ සංසදයෙන් ඉල්ලීමක්
නව දේශපාලන සංස්කෘතියේ සැබෑ වෙනස මැන බලන තීරණාත්මක කඩඉමක්

'වසර දෙකයි රටට සුබයි' - ජනපති සහභාගී වන ජන රැලි හෙට (06) බේරුවලින් සහ බුලත්සිංහලින්
පළමු රැලි ද්විත්වය හෙට බේරුවල සහ බුලත්සිංහලදී; දිස්ත්‍රික්කයකට ප්‍රධාන රැලි දෙකක් සැලසුම් කෙරේ

ENT විශේෂඥ ශල්‍යවෛද්‍ය රිස්නි ශක්කාෆ් : ග්ලාස්ගෝ ජාත්‍යන්තර වේදිකාවේදී බ්‍රිතාන්‍යයේ ඉහළම අවධානය දිනූ ලාංකේය වෛද්‍යවරයා
ලෝක ඉතිහාසයේ සාර්ථක වූ 40 වන අතිදුර්ලභ ENT ශල්‍යකර්මය පිටුපස විශේෂඥ වෛද්‍ය රිස්නි ශක්කාෆ්ගේ නිපුණතාවය

ආචාර්ය ඇන්ටන් ජේම්ස් : අයර්ලන්ත මනෝවිද්‍යා සංගමයේ ඉහළම ගෞරවය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා
බ්‍රිතාන්‍යයෙන් පසු අයර්ලන්තයෙනුත් ආචාර්ය ඇන්ටන් ජේම්ස්ට දුර්ලභ ‘Fellow’ සාමාජිකත්වයක්

දුරගමන් බස් රථවල මගී සුරක්ෂිතතාවට AI තාක්ෂණික මුරපොළක්
මහාමාර්ග අනතුරු අවමයට බස් රථ ධාවනයට කෘතිම බුද්ධිය එක්වෙයි

2027 දී IMF නිමාව: ජන සහන පුළුල් කිරීම රජයේ ඉලක්කයයි
රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 40,000 සීමාවට ගෙන ඒමේ සැලසුම් හෙළිවෙයි

නාමල් රිමාන්ඩ් කළත් 12 වැනිදා අනුරාධපුර රැලිය වෙනසක් නෑ: පොහොට්ටුවෙන් නිවේදනයක්
නගා ඇති සියලු චෝදනා පදනම් විරහිත බවත්, අල්ලස් කොමිසම දේශපාලන මෙවලමක් කර නොගත යුතු බවත් සාගර කාරියවසම් කියයි

එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරු යළි කැඳවයි: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝගයක්
අතුරු නියෝගයකට එරෙහි අභියාචනයක් මත නඩු විභාගය නැවැත්විය නොහැකි බවට තීන්දුවක්

ජපාන ආසියානු ක්‍රීඩා උළෙලට යන ඉන්දියානු ක්‍රීඩකයින් දැන් සිටම නිදාගන්නේ නැව් කන්ටේනරවල!
ජපානයේදී මුහුණ දීමට සිදුවන නවාතැන් හා ආහාර අභියෝග ජය ගැනීමට, ඉන්දියානු ක්‍රීඩකයින් සිය රට තුළදීම කන්ටේනර් කාමර සහ සුෂි ආහාරවලට හුරුවන අපූරු පෙර පුහුණුව.

දෙවසරක තහනමක්: ශ්‍රී ලංකාවට ඇවිත් ශිල්ප දැක්වූ ඉන්දියා කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා වයස වංචා කරලා!
ලංකා සංචාරයේදී කැපී පෙනුණු රෝහිත් යාදව්ට උප්පැන්න සහතික තුනක්:

පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අසමත් දරුවන්ගේ මාපියන්ට විශේෂ පණිවිඩයක්
විභාග ලකුණකින් මනින්න බැරි දරුවාගේ සැබෑ දක්ෂතාව සහ ලකුණු මත දරුවන්ට පීඩා කිරීමේ නීතිමය හා මානසික අවදානම

අරගලයෙන් පසු ශ්‍රී ලංකාව: පැරණි බල ව්‍යුහයද, නව ජනරජයක්ද? | Athulasiri Samarakoon
*"පැරණි දේශපාලනයේ නීත්‍යානුකූලත්වය බිඳවැටුණද රාජ්‍ය ව්‍යුහය තවමත් පරණයි; සැබෑ ජනරජ පරිවර්තනයක් යනු ආණ්ඩුවකට අසීමිත බලයක් හිමි නොවන ක්‍රමයක් නිර්මාණය කිරීමයි."

කොළඹට පස්තරු හෝටල් තිබුණත් සංචාරකයෝ නතර නොවන්නේ ඇයි?
*ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 77ක නව පිඹුරුපතක්: සංචාරකයින් දින දෙක තුනක් නගරයේ රඳවාගැනීමේ සැලසුම *හෝටල් හැදුවට මදි, නගරයට ආකර්ෂණීය අත්දැකීම් එකතු කරන්න පෞද්ගලික අංශයත් හවුල් කරගැනීමට සූදානම්

